‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Thursday, July 3, 2014

෴ ‍‍සම්‍ප්‍ර‍දා‍ය‍ට ‍එ‍හා ‍ගි‍ය ‍බු‍දු ‍ද‍හ‍මේ ප්‍රා‍යෝ‍ගි‍කත්‍‍ව‍ය ෴



‍බො‍හෝ ‍දෙ‍නෙක්‍ ‍බු‍දු‍ර‍ජා‍ණන්‍ ‍ව‍හන්‍‍සේ ‍දේ‍ශ‍නා ‍ක‍ර‍පු ‍ධර්‍ම‍ය ‍අ‍හ‍න‍ව .‍ඒ ‍දර්‍ම‍ය ‍අ‍ව‍බෝ‍ධ ‍ක‍ර‍ගෙ‍න ‍නි‍වන්‍ ‍ද‍කින්‍‍න . ‍එ‍හෙත්‍ ‍ඔ‍බ ‍දර්‍ම ‍දේ‍ශ‍නා‍වක්‍ ‍අ‍හන්‍‍න ‍ය‍න‍කො‍ට ‍හ‍රි ‍ගු‍වන්‍ ‍වි‍දු‍ලි‍යේ ‍හ‍රි ‍රූ‍ප‍වා‍හි‍නි‍යේ ‍හ‍රි ‍අ‍හ‍න‍කො‍ට ‍හ‍රි ‍ඔ‍බ ‍මො‍හො‍තක්‍ ‍කල්‍‍ප‍නා ‍ක‍ර‍ල ‍ති‍ය‍න‍ව‍ද ‍ඇ‍යි ‍ම‍ම ‍මේ ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍නෙ ‍කි‍ය‍ල ? ‍එ‍ත‍කො‍ට ‍ඔ‍බ‍ට ‍උත්‍‍ත‍ර‍යක්‍ ‍එන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍පින්‍ ‍ක‍ර‍ගන්‍‍න ,‍දැ‍නු‍ම ‍දි‍යු‍නු ‍ක‍ර‍ගන්‍‍න , ‍අ‍නේ ‍ම‍ම ‍හ‍රි ‍ආ‍ස‍යි ‍ඒ ‍හා‍මු‍දු‍රු‍වන්‍ ‍ගේ ‍බ‍ණ ‍ව‍ල‍ට , ‍එ‍හෙ‍මත්‍ ‍නැත්‍‍නම්‍ ‍මෙ ‍අ‍පි ‍අ‍ර‍ක ‍හින්‍‍ද ‍ප‍වත්‍‍ව‍න ‍දේ‍ශ‍නා‍ව‍නේ , ‍මේ‍ක ‍හින්‍‍ද ‍ප‍වත්‍‍ව‍න ‍දේ‍ශ‍නා‍ව‍නේ ‍ඒ‍ක ‍හින්‍‍ද ‍ම‍ම ‍මේ‍ක ‍අ‍හන්‍‍න ‍ඉන්‍‍න‍ම ‍එ‍පැ‍යි ‍කි‍ය‍ල ‍උත්‍‍ත‍ර ‍උ‍නත්‍ ‍එන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ම‍ම ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍ඔ‍බෙන්‍ ‍කා‍ර‍ණා 3ක්‍ ‍අ‍හ‍න‍ව

1 . ‍ඇ‍යි ‍ඔ‍බ ‍ත‍ව‍මත්‍ ‍දර්‍ම ‍දේ‍ශ‍නා ‍අ‍හන්‍‍නෙ ?
2. ‍ඔ‍බ ‍දර්‍ම ‍දේ‍ශ‍නා ‍අ‍හ‍ලා ‍අ‍හ‍ලා ‍අ‍හ‍ලා ‍අ‍හ‍න ‍එ‍ක ‍ක‍ව‍ද‍ද ‍අ‍ව‍සන්‍ ‍ක‍රන්‍‍නේ ?
3. ‍ඔ‍බ ‍මෙ‍තෙක්‍ ‍කල්‍ ‍අ‍හ‍පු ‍දර්‍ම‍ය ‍ක‍ව‍ද‍ද ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍න ‍ප‍ටං‍‍ ‍ගන්‍‍නේ ?

‍උත්‍‍ත‍ර
1.‍ඔ‍බ‍ට ‍ත‍ව‍මත්‍ ‍දර්‍ම‍ය ‍අ‍සන්‍‍න‍ට ‍අව්‍ශ්‍ය ‍වන්‍‍නේ ‍ඔ‍බ ‍ත‍ව‍මත්‍ ‍අ‍ව‍බෝ‍ද‍ය‍ට ‍පත්‍‍ව ‍නො‍මැ‍ති ‍නි‍සා‍ය
2. ‍කි‍සි‍ම ‍අ‍ද‍හ‍සක්‍ ‍නෑ , ‍එ‍හෙත්‍ ‍ඔ‍බ ‍අ‍ව‍බෝ‍ද‍ය‍ට ‍පත්‍‍වන්‍‍න‍ට ‍පෙ‍ර ‍අ‍නි‍වා‍ර‍ය‍යෙන්‍ ‍දර්‍ම‍ය ‍ඇ‍සී‍මත්‍ , ‍ඇ‍සූ ‍දෙ‍ය ‍ම‍ත‍ක ‍ත‍බා ‍ ගැ‍නී‍මත්‍ ‍නම්‍ ‍අත්‍ ‍හ‍ල ‍යු‍තු‍ම‍ය
3. ‍කි‍සි‍ම ‍අ‍ද‍හ‍සක්‍ ‍නෑ, ‍ත‍ව ‍ත‍වත්‍ ‍නො‍දන්‍‍න ‍දේ ‍අ‍ස‍මින්‍,‍සො‍ය‍මින්‍ ,‍පා‍ඩම්‍ ‍ක‍ර‍මින්‍  ‍යන්‍‍න‍ට‍ද ‍බ‍ලා‍පො‍රො‍තු‍ව ?

 ‍බු‍දු‍ර‍ජා‍ණන්‍ ‍ව‍හන්‍‍සේ ‍දේ‍ශ‍නා‍ක‍ර‍න‍වා ‍නිර්‍වා‍ණ‍ය ‍අ‍ව‍බෝ‍ද ‍කි‍රී‍ම‍ට

1 ‍කල්‍යා‍ණ ‍මිත්‍ර ‍සම්‍‍පත්‍‍ති‍ය  
2 ‍සද්‍‍ධර්‍ම ශ්‍ර‍ව‍න‍ය
3 ‍යෝ‍නි‍සෝ ‍ම‍න‍සි‍කා‍ර‍ය (‍නු‍ව‍ණින්‍ ‍මෙ‍නෙ‍හි ‍කි‍රී‍ම )
4‍ධම්‍‍මා‍නු‍ධම්‍‍ම ප්‍ර‍ති‍ප‍ති‍ය (‍ඒ ‍අ‍නු‍ව ‍හැ‍සි‍රී‍ම )

‍ඔ‍ය ‍ව‍ගේ ‍කා‍ර‍ණා ‍ටි‍කක්‍ , ‍ම‍ම ‍ඔ‍බ‍ට ‍‍මෙ‍හි‍දී ‍කි‍යන්‍‍න‍ට ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍නෙ ‍කෙ‍නෙක්‍ ‍මැ‍රෙ‍න‍කම්‍ ‍දර්‍ම‍ය ‍ඇ‍හු‍වත්‍ ‍වැ‍ඩක්‍ ‍වන්‍‍නේ ‍නෑ ‍ඒ ‍දර්‍ම‍ය ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය‍ට ‍ග‍ල‍පා‍ගෙ‍න ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍න‍ට ‍ප‍ටන්‍ ‍ගන්‍‍න‍කම්‍ . ‍එ‍හෙ‍ම ‍ඔ‍බ ‍මේ‍දර්‍ම‍ය ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත‍ම ‍අව්‍‍බෝ‍ද‍ය‍ට ‍පත්‍‍වී‍මෙන්‍ ‍දර්‍ම‍ය ‍අ‍සන්‍‍න‍ට ‍ඇ‍ති ‍අව්‍ශ්‍ය ‍තා‍ව‍යත්‍ ‍ඇ‍සී‍මත්‍ ‍ය‍න ‍දෙ‍ක‍ම ‍අ‍ව‍සන්‍ ‍වෙ‍න‍ව .

‍වර්‍ත‍මා‍න‍යේ ‍බො‍හෝ ‍දෙ‍නෙ‍කු‍ට ‍වෙ‍ලා ‍ති‍යන්‍‍නෙ ‍මේ ‍බු‍දු ‍ද‍හ‍ම ‍කි‍ය‍න ‍එ‍ක ‍හු‍දෙක්‍‍ම ‍වෙ‍නත්‍ ‍ආ‍ගම්‍ ‍ව‍ගේ ‍ආ‍ග‍මක්‍ ‍වෙ‍ලා ‍ති‍ය‍න‍ව . ‍සාම්‍ප්‍ර‍දා‍යි‍ක ‍වත්‍ ‍පි‍ලි‍වෙත්‍ ‍ටි‍කක්‍ , ‍මල්‍ ‍පූ‍ජා ,‍ප‍හන්‍ ‍පූ‍ජා , ‍බෝ‍දි ‍වන්‍‍ද‍නා , ‍චෛත්‍ය ‍වන්‍‍ද‍නා , ‍බු‍දු ‍‍ගුණ්‍ ‍වන්‍‍ද‍‍නා ‍ව‍ගේ ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍ම‍හා ‍ලො‍කු ‍පැ‍ය ‍ග‍ණන්‍ ‍ක‍ර‍න ‍යා‍දි‍නි ‍ව‍ගේ ‍ක‍වි ‍ගා‍ය‍නා ‍ටි‍කක්‍ ‍වර්‍ත‍මා‍න‍යේ ‍බු‍දු ‍ද‍හ‍ම ‍වෙ‍ලා ‍ති‍ය‍න‍වා . ‍බො‍හෝ ‍දෙ‍නෙක්‍‍ට ‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලා ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍දේ‍ශ‍නා‍ව ‍කි‍යන්‍‍නේ ‍හ‍රි‍ම ප්‍රා‍යෝ‍ගි‍ක ‍ඒ‍ක ‍අ‍නු‍ග‍ම‍න‍ය ‍ක‍ලොත්‍ ‍නිර්‍වා‍ණ ‍අ‍ව‍බෝ‍ද‍යෙන්‍ ‍අ‍ව‍සන්‍‍ව‍න , ‍පු‍රු‍දු ‍කි‍රී‍මක්‍ ‍කි‍ය‍න ‍එ‍ක . ‍අ‍ද ‍බු‍දු ‍ද‍හ‍මත්‍ ‍සාම්‍ප්‍ර‍දා‍යි‍ක ‍අ‍නෙත්‍ ‍ආ‍ගම්‍ ‍දර්‍ශ‍න ‍ව‍ගේ ‍වෙ‍ලා ‍ති‍ය‍න‍ව  . ‍බු‍දු ‍ද‍හ‍මේ ‍ති‍ය‍න ප්‍රා‍යෝ‍ගි‍ක ‍භා‍ව‍ය ‍බෞද්‍ඩ්‍‍ධ‍යා ‍වෙ‍තින්‍ ‍ගි‍ලි‍හි‍ලා ‍ගි‍හින්‍ ‍ති‍යෙ‍න‍වා . ‍ඒ‍ක ‍බො‍හො‍ම ‍අ‍වා‍ස‍නා‍ව‍ට ‍කා‍ර‍ණ‍යක්‍ . ‍වර්‍ත‍මා‍න‍යේ ස්‍‍වා‍මින්‍‍ව‍හන්‍‍සේ‍ලා ‍ප‍වා ‍ගි‍හි‍යන්‍‍ව ‍යො‍මු ‍ක‍රන්‍‍නෙ ‍ආ‍මිෂ‍ය‍ට ‍ම‍යි . ‍බු‍දු ‍ද‍හ‍ම ‍ත‍මං‍‍‍ගේ ‍ජී‍වි‍ත‍ය ‍තු‍ල ‍අ‍ව‍ම ‍ත‍ර‍මින්‍ ‍සෝ‍වාන්‍ ‍මාර්‍ග‍ය ‍තෙක්‍‍වත්‍ ‍වැ‍ඩී‍ම ‍ගැ‍න ‍කි‍සි‍ම ‍අ‍ද‍හ‍සක්‍ ‍නෑ . ‍‍ක‍වු‍රුන්‍ ‍හෝ ස්‍‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සේ ‍න‍මක්‍ ‍ඒ ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ‍ගි‍හි‍යන්‍ ‍කි‍යන්‍‍නේ '' ‍අ‍නේ ‍හා‍මු‍දු‍රු‍ව‍නේ ‍මේ ප්‍රශ්‍‍නත්‍ ‍එක්‍‍ක ‍මො‍න ‍සෝ‍වාං‍ ‍ද ‍කි‍ය‍ලා '' . ‍ඒ ‍ත‍ර‍ම‍ට‍ම ‍ගි‍හි‍යන්‍ ‍තු‍ල ‍බු‍දු ‍ද‍හ‍මේ ප්‍රා‍යෝ‍ගි‍ක ‍භා‍ව‍ය ‍ගැ‍න ‍විශ්‍‍වා‍ස‍ය ‍ගි‍ලි‍හි‍ලා ‍ති‍යෙ‍න‍වා . ‍අ‍වා‍ස‍නා‍ව‍ට ‍වර්‍ත‍මා‍න‍යේ

1‍බුද්‍‍ධෝත්‍ ‍පා‍ද ‍කා‍ල‍ය‍ක ‍ඉ‍ප‍දි‍ල 
2‍නි‍ය‍ත ‍මිත්‍යා ‍දෘශ්‍‍ටි‍ය‍ට ‍වැ‍ටෙන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍බෞ‍ද‍යෙක්‍ ‍වෙ‍ලා
3 ‍සි‍ය‍ලු‍ම ‍අ‍ව‍ය‍ව‍යන්‍ ‍ගේ ‍ප‍රි‍පූර්‍ණත්‍‍ව‍යත්‍ ‍ලැ‍බි‍ලා
4 ‍ම‍නුස්‍‍ස‍යෙක්‍ ‍වෙ‍ලා ‍ඉ‍ප‍දි‍ලා

‍ඉන්‍‍න ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍මේ ප්‍රා‍යෝ‍ගි‍ක ‍දු‍ක ‍නි‍වා‍ගන්‍‍න ‍මාර්‍ග‍ය ‍අ‍හි‍මි ‍වෙ‍ලා ‍සාම්‍ප්‍ර‍දා‍යි‍ක ‍පු‍ද ‍පූ‍ජා ‍ටි‍ක‍ක‍ට ‍හි‍ර ‍වෙ‍ලා ‍ඒ ‍දේ‍වල්‍ ‍ආ‍ග‍ම ‍ක‍ර ‍ගෙ‍න ‍එ‍හි‍ම ‍හැ‍සි‍රි‍ලා ‍ම‍ර‍ණ‍ය‍ට ‍පත්‍ ‍වෙ‍න‍වා . ‍ස‍ම‍හ‍ර ‍වි‍ටෙ‍ක ‍සු‍ග‍ති‍ය‍ක ‍උ‍ප‍දි‍න‍වා . ‍ස‍ම‍හ‍ර ‍වි‍ටෙ‍ක ‍දු‍ග‍ති‍ය‍ක ‍උ‍ප‍දි‍න‍වා . ‍බු‍දු ‍ර‍ජා‍ණන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍සි‍ම ‍වි‍ටෙ‍ක ‍කි‍යන්‍‍නේ ‍නැ‍හැ ‍පින්‍ ‍ක‍ර‍න ‍අ‍ය ‍සු‍ග‍ති‍යෙත්‍ ‍ප‍වු ‍ක‍ර‍න ‍අ‍ය ‍දු‍ග‍ති‍යෙත්‍ ‍උ‍ප‍දි‍න‍වා‍ය ‍කි‍ය‍ලා . ‍එ‍ය ‍තී‍ර‍ණ‍ය ‍වෙන්‍‍නේ ‍ම‍ර‍ණ‍ය‍ට ‍පත්‍‍වෙ‍න ‍අ‍ව‍සා‍න ‍මො‍හො‍තේ ‍ස‍කස්‍‍වෙ‍න ‍සි‍ති‍විල්‍‍ල‍ට ‍අ‍නු‍ව ‍කි‍ය‍ලා‍වත්‍ ‍බො‍හෝ ‍බෞ‍ද‍යන්‍ ‍දන්‍‍නෙ ‍නෑ  . ‍ඔ‍වුන්‍ ‍පින්‍‍කම්‍ ‍ක‍ර‍ලා ‍සු‍ග‍ති‍ය ප්‍රාර්ථ‍නා ක්‍ර‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා .‍පු‍නර්‍භ‍ව‍ය ‍නැ‍ති ‍ක‍ර‍න ,  ‍දු‍ක ‍නි‍රු‍ද්‍‍ධ ‍ක‍ර‍න , ‍මි‍නි‍සුන්‍ ‍සත්‍යා‍ව‍බෝ‍ධ‍ය‍ට ‍ප‍මු‍නු‍ව‍න ‍මේ ‍උ‍තුම්‍ ‍සත්‍ය ‍මාර්‍ග‍ය , ‍නිර්‍වා‍ණ ‍මාර්‍ග‍ය , ‍ප‍ටි‍සෝ‍ත‍ගා‍මී ප්‍ර‍ති‍ප‍දා‍ව , ‍සැ‍බෑ‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍හ‍රි‍ම ‍දේ‍ශ‍නා‍ව ප්‍රා‍යෝ‍ගි‍ක‍ව ‍අ‍නු‍ග‍ම‍න‍ය ‍කි‍රී‍ම ‍බො‍හෝ ‍මි‍නි‍සුන්‍‍ට ‍අ‍හි‍මි ‍වෙ‍ලා ‍ති‍ය‍න‍ව . ‍මේ ‍මාර්‍ග‍ය ප්‍රා‍යෝ‍ගි‍ක‍ව ‍ව‍ඩ‍න ‍තාක්‍ ‍කල්‍ ‍නම්‍ ‍කි‍සි‍වෙ‍කු‍ට ‍දු‍කින්‍ ‍නි‍ද‍හස්‍ ‍වී‍මක්‍ ‍නම්‍ ‍නැ‍ති ‍බ‍ව ‍නම්‍ ‍තේ‍රුම්‍ ‍ග‍ත ‍යු‍තු‍ය . ෴ ‍ම‍තු ‍ස‍බැඳි‍ ෴  
      

2 comments:

  1. ස්තුති ඔබට, හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ‍බො‍හො‍ම ‍සං‍‍තෝ‍ස‍යි , ‍ත‍වත්‍ ‍කො‍ට‍සක්‍ ‍ලි‍යන්‍‍න ‍ඉන්‍‍නේ . ‍ඉස්‍‍තූ‍ති‍යි ‍දි‍රි‍මත්‍ ‍කි‍රී‍ම‍ට

      Delete

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී