‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Monday, July 28, 2014

‍ගී‍ත‍යක්‍ ‍ගැ‍න, ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍- ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ




‍ඔන්‍‍න ‍අ‍දත්‍ ‍ම‍ම ‍ගී‍ත‍යක්‍ ‍ගැ‍න ‍ක‍තා ‍ක‍රන්‍‍න ‍හි‍තු‍වා . ‍බො‍හො‍ම ‍කා‍ලෙ‍කින්‍. ‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍ඔ‍බ ‍අ‍හ‍න ‍ගී‍ත‍ය‍ක ‍ඔ‍බ ‍නො‍ද‍කි‍න ‍පැත්‍‍ත ‍ගැ‍න ‍ක‍තා ‍ක‍රන්‍‍න . ‍එ‍හි ‍සැඟ‍වු‍න ‍ව‍යං‍‍ගාර්ථ‍ය ‍ගැ‍න ‍ක‍තා ‍ක‍රන්‍‍න . ‍මේ ‍ම‍ම  ‍කි‍වා ‍ම‍ම ‍ක‍ලින්‍ ‍ලි‍ය‍පු ‍ද‍ව‍සක්‍ ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍නේ ‍ගී‍ත‍ය ‍ස‍හ ‍රු‍වල්‍ ‍ඉ‍රී ‍ගි‍ය ‍නෞ‍කා‍වේ ‍ගී‍ත‍ය ‍කි‍ය‍න ‍ගී‍ත ‍ක‍තා ‍දෙ‍කේ‍දී ‍ගී‍ත‍ය‍ක‍ට ‍කැ‍ම‍ති ‍කෙ‍නෙක්‍‍ට ‍කැ‍ම‍ති ‍ගැ‍ල‍පෙ‍න ‍අර්ථ‍යක්‍ ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ඒ‍ක ‍ඒ ‍ගී‍ත‍ය‍ට ‍බො‍හො‍ම ‍ගැ‍ල‍පෙන්‍‍න ‍ඕ‍න ‍එ‍ක ‍අත්‍යා‍ව‍ශ‍ය‍යි ‍කි‍ය‍ලා . ‍ස‍ම‍හ‍ර‍වි‍ට ‍ඒ ‍ගී‍ත‍ය ‍අ‍හ‍න ‍කෙ‍නා ‍ගී‍ත‍ය‍ට ‍දෙ‍න ‍අර්ථ‍ය ‍ගී‍ත‍ය ‍ලි‍ය‍පු ‍කෙ‍නා ‍ගී‍ත‍ය‍ට ‍දෙ‍න ‍අ‍රු‍ත‍ටත්‍ ‍ව‍ඩා ‍සාර්ථ‍ක ‍ඒ ‍ව‍ගේ‍ම ‍අ‍ලං‍‍කා‍ර ‍අ‍රු‍තක්‍ ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍කි‍ය‍ලත්‍ ‍ම‍ම ‍කිව්‍‍වා . ‍ඉ‍තිං‍ ‍මේ ‍ම‍ම ‍කි‍යන්‍‍න ‍ය‍න ‍ගී‍ත‍යත්‍ ‍අන්‍‍න ‍ඒ ‍ව‍ගේ ‍ගී‍ත‍යක්‍ . ‍මේ‍ක‍ට ‍ත‍වත්‍ ‍අ‍ය‍ට ‍ත‍වත්‍ ‍අර්ථ ‍කථ‍න‍යන්‍ ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ගී‍ත‍ය ‍ත‍ම‍යි ෂෙ‍ල්‍‍ටන්‍ ‍පෙ‍රේ‍රා ‍මුල්‍ ‍ගා‍ය‍න‍ය ‍ක‍ර‍පු ,‍පස්‍‍සේ ‍එ‍යා‍ගේ ‍පු‍තා ‍ස‍තිෂ් ‍පෙ‍රේ‍රා ‍ගා‍ය‍නා ‍ක‍ර‍පු'' ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ '' ‍කි‍ය‍න ‍ගී‍ත‍ය 

‍මේ ‍ගී‍ත‍ය ‍ලිව්‍‍වේ ‍ඩෝල්‍‍ටන්‍ ‍දි ‍අල්‍‍විස්‍ ‍කි‍ය‍න ‍ගී ‍ප‍ද ‍ර‍ච‍ක‍යා , ‍සං‍‍ගී‍ත‍ය ‍යො‍ද‍ලා ‍‍ති‍යෙන්‍‍නේ  ‍වි‍ශා‍ර‍ද  ෂෙ‍ල්‍‍ටන්‍ ‍පෙ‍රේ‍රා ‍ම ‍ත‍ම‍යි . ‍සින්‍‍දු‍ව ‍මු‍ලින්‍ ‍කී‍වෙත්‍ ‍මෙ‍යා‍ම ‍ත‍මා.‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍ම‍ම ‍මේ ‍වැ‍ඩේ ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍ද‍ව‍සේ ‍ඉඳ‍ලා‍ම ‍මේ ‍ම‍ම ‍ක‍තා ‍ක‍ර‍න ‍ගී‍ත‍ය ‍ලි‍ය‍න ‍ප‍ද ‍ර‍ච‍ක‍යා ‍ගැ‍නත්‍ ‍ක‍තා ‍ක‍ර‍න‍වා ‍නේ . ‍මේ ‍ඩෝල්‍‍ටන්‍ ‍අල්‍‍විස්‍ ‍ම‍හත්‍‍ත‍ය ‍ගැ‍න ‍කි‍යන්‍‍න ‍හි‍ත‍ලා ‍ම‍ම ‍හි‍තු‍වා ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නෑ ‍ආ‍යේ . ‍අ‍පේ බ්‍‍ලොග්‍ ‍එ‍කක්‍ ‍ලි‍ය‍න ‍වැම්‍‍ප‍යර් ‍මල්‍‍ලී ‍ලි‍ය‍පු ‍ලි‍පි‍යක්‍ ‍මේ‍ක‍ට ‍එල්‍‍ලන්‍‍න . ‍අ‍පේ ‍කොල්‍‍ලෙක්‍ ‍එ‍ල‍කි‍රි ‍ව‍ගේ ‍ඒ‍ක ‍ක‍ර‍ලා ‍ති‍යෙත්‍‍දී ‍ආ‍යේ ‍ම‍ම ‍මො‍ක‍ට‍ද ‍නාන්‍‍න ‍යන්‍‍නේ ‍මෙ‍ත‍න  ‍නේ ‍එ‍හෙ‍නම්‍ ‍මෙ‍ත‍නින්‍ ‍ගි‍හින්‍ බ‍ලන්‍‍න ‍අ‍පේ ‍වැම්‍‍ප‍යර් ‍මල්‍‍ලී ‍ලි‍ය‍පු ‍ලි‍පි‍ය ‍එ‍යා‍ගේ බ්‍‍ලොග්‍ ‍එ‍කේ එ‍ත‍න ‍ති‍ය‍න‍වා ‍ඔක්‍‍කො‍ම ‍විස්‍‍ත‍රේ ‍එ‍තු‍ම ‍ගැ‍න ම‍ම ‍හි‍තන්‍‍නේමෙන්‍‍න ‍එ‍තු‍මා‍ගේ ‍මූ‍ණු ‍පො‍තේ ‍පි‍ටු‍ව  ‍මෙ‍ත‍නින්‍ ‍ගි‍හින්‍ ‍එ‍තු‍මා ‍එක්‍‍ක ‍යා‍ලු ‍වෙන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍ ‍ඈ ......... ‍මේ ‍ති‍යන්‍‍නේ ‍ම‍ම ‍කි‍යන්‍‍න ‍ය‍න ‍ගී‍ත‍යේ ‍ප‍ද ‍ටි‍ක , ‍අ‍පි‍ට ‍ර‍ච‍ක‍යා ‍බො‍හො‍ම ‍වැ‍ද‍ගත්‍ ‍වෙන්‍‍නේ ‍මේ ‍හින්‍‍දා 

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ  ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ         
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍දැන්‍ ‍මේ ‍ගී‍ත‍ය ‍ගත්‍‍තා‍ම ‍මේ‍කේ ‍උ‍ඩින්‍ ‍බ‍ල‍පු‍වා‍ම ‍අ‍පි‍ට ‍පේ‍න‍වා ‍ම‍තු ‍පි‍ට ‍අර්ථ‍යක්‍ . ‍මේ‍කේ ‍කි‍යන්‍‍නේ ‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍නම්‍ ‍ගඟ‍කින්‍ ‍රෑ ‍වෙ‍න‍කම්‍‍ම ‍මි‍නිස්‍‍සු ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ක‍ර‍න ‍තො‍ටි‍යෙක්‍ ‍ගේ ‍ක‍තා‍වක්‍ ‍ත‍මා ‍කි‍යන්‍‍නේ . ‍මේ ‍තො‍ටි‍යා ‍අ‍හ‍න‍වා ‍එ‍න ‍අ‍ය‍ගෙන්‍ ‍ත‍ව ‍ක‍වු‍ද ‍‍ඉන්‍‍නේ ‍මේ ‍ගඟෙ‍න්‍ ‍ම‍ගේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා ‍එ‍ගො‍ඩ ‍යන්‍‍න ‍කි‍ය‍ලා . ‍එ‍ගො‍ඩ ‍ය‍න‍වා ‍නම්‍ ‍ප‍මා ‍වෙන්‍‍න ‍එ‍පා . ‍ම‍ට ‍අ‍ද ‍බො‍හෝ‍ම ‍වෙ‍හෙ‍ස‍යි ‍ම‍ම ‍ත‍ව ‍ටි‍ක‍කින්‍ ‍න‍වත්‍‍වන්‍‍න ‍යන්‍‍නේ ‍ඒ‍ක ‍නි‍සා ‍ය‍න ‍කෙ‍නෙක්‍ ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍න‍ට ‍ක‍ලින්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ලා ‍කි‍ය‍න‍වා . ‍මේ ‍ක ‍බො‍හො‍ම ‍සා‍මාන්‍ය ‍ක‍තා‍වක්‍ ‍උ‍නා‍ට ‍මේ ‍ප‍ද ‍පේ‍ලි‍ය ‍මේ ‍ගී‍ත‍ය ‍ඇ‍තු‍ලේ ‍අ‍පි‍ට ‍මී‍ට ‍වැ‍ඩි‍ය ‍ක‍තා‍වක්‍ ‍මී‍ට ‍වැ‍ඩි‍ය ‍අර්ථ‍යක්‍ ‍ද‍කින්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ම‍ම ‍කි‍යන්‍‍නම්‍ ‍ඒ‍ක 

‍අ‍පේ ‍යා‍ලු‍වෝ ‍හි‍තු‍වොත්‍ ‍එ‍හෙ‍ම ‍මේ ‍අ‍පේ ‍ගෞ‍ත‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ත‍ව‍මත්‍ ‍මේ ‍ස‍ස‍රින්‍ ‍එ‍තෙ‍ර ‍නො‍වු‍නු ‍අ‍පේ ‍පෘ‍තග්‍‍ජ‍න ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍කි‍ය‍න ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍මො‍ක‍ද ‍හි‍තන්‍‍නේ  ?‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍මේ ‍සං‍‍සා‍ර‍ය ‍කි‍ය‍න ‍ගං‍‍ගා‍වේ ‍ධර්‍ම‍ය ‍කි‍ය‍න ‍අඟු‍‍ලේ ‍තො‍ටි‍යා ‍වෙ‍ලා  ‍‍මි‍නිස්‍‍සුන්‍‍ව ‍මේ ‍සං‍‍සා‍ර ‍ගං‍‍ගා‍වෙන්‍ ‍එ‍තෙ‍ර ‍ක‍ලා . ‍ගඟෙ‍් ‍එ‍ගො‍ඩ ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍මෙ‍ගො‍ඩ ‍ඉන්‍‍න ‍අ‍ය‍ගේ ‍මෙ‍ගො‍ඩ ‍ඒ ‍ව‍ගේ‍ම ‍ගඟෙ‍් ‍මෙ‍ගො‍ඩ ‍ඉන්‍‍න ‍අ‍ය‍ගේ ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍එ‍ගො‍ඩ ‍ඉන්‍‍න ‍අ‍ය‍ගේ ‍මෙ‍ගො‍ඩ . ‍හැ‍ම ‍වෙ‍ලා‍වෙ‍ම ‍වි‍රුද්‍‍ධ ‍පැත්‍‍ත . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍න ‍උ‍ව‍ම‍නා ‍හැ‍මෝ‍ම ‍එ‍ගො‍ඩ ‍ක‍ලා . ‍ඒ ‍ව‍ගේ‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍පි‍හි‍ට ‍උ‍නේ ‍එ‍ගො‍ඩ ‍ක‍ලේ ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍න ‍කු‍සල්‍ ‍පින්‍ ‍ති‍බු‍න ‍අ‍ය‍ව . ‍ඒ ‍කි‍යන්‍‍නේ ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍න ‍තො‍ටු ‍පො‍ල‍ට ‍ආ‍පු ‍අ‍ය‍ව . ‍එ‍හෙ‍ම ‍කු‍සල්‍ ‍ති‍බෙ‍න ‍අ‍ය ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍බ‍ල‍ලා ‍එ‍තෙ‍ර ‍ක‍ලා . ‍හැ‍ම ‍උ‍දෑ‍ස‍න‍ක‍ම ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍මා‍හා ‍ක‍රු‍ණා ‍ස‍මා‍පත්‍‍ති‍ය‍ට ‍ස‍ම ‍වැ‍දි‍ලා ‍බැ‍ලු‍වා ‍අ‍ද ‍ම‍ම ‍ක‍වු‍ද ‍මේ ‍සං‍‍සා‍ර ‍සා‍ග‍ර‍යෙන්‍ ‍එ‍තෙ‍ර ‍ක‍රන්‍‍නේ ‍කි‍ය‍ලා . ‍එ‍හෙ‍ම ‍බ‍ල‍ල ‍මේ ‍තො‍ටි‍යා ‍ව‍ගේ‍ම ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙ‍න‍කං‍‍ම ‍ඒ ‍කි‍යන්‍‍නේ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍ජී‍වි‍ත‍ය ‍අ‍ව‍සන්‍ ‍කා‍ල‍ය ‍එ‍න‍කම්‍‍ම ‍මේ ‍ලෝ‍ක ‍සත්‍‍ව‍යා‍ව ‍මේ ‍සං‍‍සා‍ර‍ය ‍කි‍ය‍න ‍ගං‍‍ගා‍වෙන්‍ ‍එ‍ටෙ‍ර ‍ක‍ලා . ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍මෙ‍ත‍න ‍කි‍ය‍න‍වා ‍බ‍ලන්‍‍න

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ         
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ට ‍මි‍නිස්‍‍සුන්‍‍ව ‍එ‍තෙ‍ර ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍අ‍ව‍සන්‍ ‍කා‍ල‍ය ‍ඇ‍විත්‍ ‍ති‍යෙ‍න‍වා . ‍ම‍ම ‍ත‍ව‍මත්‍ ‍මේ ‍ලෝ‍කේ ‍මි‍නිස්‍‍සුන්‍‍ව ‍එ‍තෙ‍ර ‍ක‍ර‍න‍වා ‍ඒ‍ක ‍නි‍සා ‍ප‍රක්‍‍කු ‍වෙන්‍‍න ‍එ‍පා ‍කු‍සල්‍ ‍ඇ‍ති ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍න ‍උ‍ව‍ම‍නා ‍සි‍යල්‍‍ලන්‍‍ට‍ම ‍එන්‍‍න ‍කි‍ය‍න‍වා . ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍කි‍ය‍න‍වා ‍මේ ‍ර‍ච‍ක‍ය

 ‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ

‍මේ ‍ද‍හ‍ම ‍කි‍ය‍න ‍ගඟු‍‍ල ‍අ‍වි‍නිශ්‍‍චි‍ත‍යි . ‍ම‍ම ‍බො‍හෝ ‍මි‍නි‍සුන්‍ ‍මේ ‍ස‍ස‍රින්‍ ‍එ‍තෙ‍ර ‍ක‍ර‍ලා ‍ම‍ට ‍බො‍හො‍ම ‍වෙ‍හෙ‍ස‍යි ,‍ම‍ම ‍ප‍රි‍නිර්‍වා‍ණ‍ය‍ට ‍සූ‍දා‍නම්‍ ‍වෙන්‍‍නේ ,‍ම‍ම ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න ‍එ‍ක ‍න‍වත්‍‍වන්‍‍න ‍යන්‍‍නේ ‍ත‍වත්‍ ‍මේ ‍සං‍‍සා‍ර‍යෙන්‍ ‍එ‍තෙ‍ර ‍වෙ‍න ‍අ‍ය ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ලා . ‍මෙ‍හෙ‍ම ‍කි‍ය‍නේ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍අ‍ව‍සන්‍ ශ්‍රා‍ව‍ක‍යා ‍උ‍න ‍සු‍භද්‍ද්‍ර ‍ව‍ගේ ‍අ‍ය‍ට ‍කි‍ය‍ලා ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ම‍ම ‍මේ ‍කිව්‍‍වේ ‍මේ‍ක‍ට ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍එ‍ක ‍අ‍රු‍තක්‍ . ‍අ‍වු‍රු‍දු 45ක්‍ ‍තිස්‍‍සේ ‍මේ ‍සං‍‍සා‍ර‍ය ‍කි‍ය‍න ‍ගං‍‍ගා‍වෙන්‍ ‍මි‍නි‍සුන්‍ ‍එ‍තෙ‍ර ‍ක‍ල ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ප‍රි‍නිර්‍වා‍ණ‍ය‍ට ‍සූ‍දා‍නම්‍ ‍වෙ‍ලා ‍කි‍ය‍න ‍දෙ‍යක්‍ ‍විද්‍ය‍ට ‍ම‍ම ‍ද‍කි‍න‍වා ‍මේ ‍ගී‍ත‍ය.‍ඩෝල්‍‍ටන්‍ ‍දි ‍අල්‍‍විස්‍ ‍ම‍හත්‍‍ත‍යා ‍අ‍තින්‍ ‍ලි‍ය‍වු‍න . ‍මේ ‍ගී‍ත‍ය ‍ම‍ම ‍මේ ‍පි‍ටු‍වෙන්‍ ‍ක‍තා ‍ක‍ර‍න ‍බු‍දු ‍ද‍හ‍ම‍ට ‍අ‍දා‍ල ‍නි‍සා ‍ත‍ම‍යි ‍වැ‍ඩි‍පු‍ර‍ම ‍ලිව්‍‍වේ . ‍
 ‍ප‍හ‍ලින්‍ ‍ති‍යෙ‍න‍වා ,ෂෙ‍ල්‍‍ටන්‍ ‍පෙ‍රේ‍රා ‍ම‍හත්‍‍ත‍යා ‍කි‍ය‍පු ‍සිං‍‍දු‍වේ ‍සං‍‍ගී‍ත ‍වී‍ඩි‍යෝ‍ව, ‍යූ ‍බ‍ටෙන්‍ ‍‍ගත්‍‍තේ ,  ‍බ‍ලන්‍‍න. 






9 comments:

  1. මගෙ ප්‍රිය ගීයක්.

    මට පෝඩි ප්‍රශ්ණයක් තියෙනවා බිනෝල් හැබැයි. මේ ගීයෙ උඩ තේරුමෙන් ගත්තාම මේ තොටියාව බුදුන් වහන්සේට උපමා කරන්න බැරි ගතියක් ආවා. මොකද තොටියා වෙහෙසට පත් වෙලා නවත්තන්නෙ එදිනට නියමිත ගමන් වාර පමණයි. හෙට ආයෙ සුපුරුදු ලෙස ගමන අරඹනවා. ඒක තේරෙනවා මෙතනින්ම
    //‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
    ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
    ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
    ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා//

    මොකද මම හිතෙන විදිහට තොටියෙක්ට බුදුන්ව සම කරන්න අමාරු බුදුන් සස‍ර කතරින් එගොඩ වූවාට පසු නැවත් මෙගොඩ වීමක් නෑ. නමුත් මේ තොටියා එගොඩ මෙගොඩ යන කෙනෙක්. ඒ කියන්නෙ තොටියත් පෘතග්ජන කෙනෙක්. //‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
    ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා//

    කොහොම උනත් මේ මට පේන එක විදිහක් විතරයි. ලිපිය හොදයි.

    ReplyDelete
    Replies
    1. ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි ‍යා‍ලු‍වා . ‍මේ.... ‍මේ‍ක‍යි ‍ඔ‍ත‍න ‍කා‍ර‍ණ‍ය ‍ම‍ම ‍තේ‍රුම්‍ ‍ගත්‍‍ත ‍වි‍දි‍ය‍ට ‍නම්‍ ‍ඔ‍ත‍න ‍කි‍යන්‍‍නේ ‍තො‍ටි‍යෙක්‍ ‍ගේ ‍එ‍ක ‍ද‍ව‍සක්‍ ‍ගැ‍න ‍ව‍ගේ ‍ම‍ට ‍හි‍තු‍නේ . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍‍අ‍වු‍රු‍දු 45 ‍ක ‍සේ‍ව‍ය ‍එ‍ක ‍ද‍ව‍සක්‍ ‍වි‍දි‍ය‍ට ‍ගත්‍‍තොත්‍ ‍ඔ‍ය ‍කා‍ල‍ය ‍ඇ‍තු‍ල‍ත ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ ‍සො‍යා‍ගෙ‍න ‍‍ඇ‍විත්‍ ‍ස‍ස‍රෙන්‍ ‍එ‍තෙ‍ර ‍උ‍න ‍බො‍හො‍ම‍යි .‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න ‍එ‍ක ‍නම්‍ ‍මෙ‍හෙ‍ම‍යි , ‍ම‍ම ‍ඕ‍ක ‍කිව්‍‍වා ‍ඒ ‍උ‍නා‍ට ‍මා‍ර ‍අ‍වුල්‍ ‍ඒ‍ක , ‍මේ ‍එ‍ක ‍ඉ‍වු‍ර‍ක ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍ගං‍‍ගා‍වේ ‍අ‍නිත්‍ ‍පැත්‍‍ත ‍නේ , ‍අ‍නිත්‍ ‍ඉ‍වු‍රේ ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍ගං‍‍ගා‍වේ ‍මේ ‍පැත්‍‍ත . ‍ඕ‍ක ‍‍තො‍ටි‍යා‍ට ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍දෙ‍කක්‍ ‍ති‍බු‍නා‍ට ‍ගං‍‍ගා‍වේ ‍යන්‍‍න ‍බ‍ලා‍ගෙ‍න ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍ති‍බෙන්‍‍නේ ‍එ‍ගො‍ඩ ‍වි‍ත‍ර‍යි ‍නේ . ‍හැ‍ම ‍වෙ‍ලා‍වෙ‍ම ‍ය‍න ‍අ‍ය ‍යන්‍‍නේ ‍එ‍ගො‍ඩ‍ට ‍ම‍යි , ‍තො‍ටි‍යා‍ට ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍න‍වා .‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍වෙ‍න‍වා . (‍හික්‍ ....‍හික්‍ ...‍අ‍වුල්‍‍ද ‍මන්‍‍දා ‍ක‍තා‍ව ) ‍ය‍න ‍අ‍ය‍ට ‍වි‍ත‍ර‍යි ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ති‍බෙන්‍‍නේ ‍ම‍ට ‍හි‍තු‍න ‍වි‍දි‍ය‍ට . ‍තො‍ටි‍යා‍ට ‍එ‍හෙ‍ම ‍එ‍කක්‍ ‍නෑ ‍නේ . ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍න‍වා . ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍එ‍ගො‍ඩ ‍බ‍ව‍ට ‍පත්‍ ‍වෙ‍න‍වා . ‍මෙ‍හෙ‍ම ‍කී‍වා‍ම ‍තො‍ටි‍යා ‍ත‍ව‍ම ‍එ‍ගො‍ඩ ‍උ‍නේ ‍නැ‍ති ‍කෙ‍නෙක්‍ ‍නේ ‍කි‍ය‍ලත්‍ ‍තර්‍ක ‍ක‍රන්‍‍න ‍පු‍ල‍වන්‍ ‍ව‍ගේ ‍කි‍ය‍ලත්‍ ‍හි‍තෙ‍න‍වා :) ‍වෙ‍නස්‍‍ම ‍ක‍ති‍කා‍ව‍තක්‍ ‍ගො‍ඩ‍නැඟෙ‍‍යි ‍ව‍ගේ

      Delete
    2. බිනොල් එක්ක මමත් එකගයි, එගොඩ තමන් ඉන්න පැත්තට සාපේක්ෂ්යි නොවැ.තොටියාගෙ කාරිය එතෙර කිරීමයි..නැතිනම් එගොඩ කිරිමයි...
      පහත ඇති යූ ටියුබ් වීඩියෝවේ 22:20 - 27:00 බලන්න...
      https://www.youtube.com/watch?v=-keL3C3zje4

      Delete
  2. oba hari ... meka anawabodayen girawek wage wena kenek kiyapu ekak aahaena indala liwwa ekak

    ReplyDelete
    Replies
    1. ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි ‍යා‍ලු‍වා . ‍මේ.... ‍මේ‍ක‍යි ‍ඔ‍ත‍න ‍කා‍ර‍ණ‍ය ‍ම‍ම ‍තේ‍රුම්‍ ‍ගත්‍‍ත ‍වි‍දි‍ය‍ට ‍නම්‍ ‍ඔ‍ත‍න ‍කි‍යන්‍‍නේ ‍තො‍ටි‍යෙක්‍ ‍ගේ ‍එ‍ක ‍ද‍ව‍සක්‍ ‍ගැ‍න ‍ව‍ගේ ‍ම‍ට ‍හි‍තු‍නේ . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍‍අ‍වු‍රු‍දු 45 ‍ක ‍සේ‍ව‍ය ‍එ‍ක ‍ද‍ව‍සක්‍ ‍වි‍දි‍ය‍ට ‍ගත්‍‍තොත්‍ ‍ඔ‍ය ‍කා‍ල‍ය ‍ඇ‍තු‍ල‍ත ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ ‍සො‍යා‍ගෙ‍න ‍‍ඇ‍විත්‍ ‍ස‍ස‍රෙන්‍ ‍එ‍තෙ‍ර ‍උ‍න ‍බො‍හො‍ම‍යි .‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න ‍එ‍ක ‍නම්‍ ‍මෙ‍හෙ‍ම‍යි , ‍ම‍ම ‍ඕ‍ක ‍කිව්‍‍වා ‍ඒ ‍උ‍නා‍ට ‍මා‍ර ‍අ‍වුල්‍ ‍ඒ‍ක , ‍මේ ‍එ‍ක ‍ඉ‍වු‍ර‍ක ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍ගං‍‍ගා‍වේ ‍අ‍නිත්‍ ‍පැත්‍‍ත ‍නේ , ‍අ‍නිත්‍ ‍ඉ‍වු‍රේ ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍නේ ‍ගං‍‍ගා‍වේ ‍මේ ‍පැත්‍‍ත . ‍ඕ‍ක ‍‍තො‍ටි‍යා‍ට ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍දෙ‍කක්‍ ‍ති‍බු‍නා‍ට ‍ගං‍‍ගා‍වේ ‍යන්‍‍න ‍බ‍ලා‍ගෙ‍න ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍ති‍බෙන්‍‍නේ ‍එ‍ගො‍ඩ ‍වි‍ත‍ර‍යි ‍නේ . ‍හැ‍ම ‍වෙ‍ලා‍වෙ‍ම ‍ය‍න ‍අ‍ය ‍යන්‍‍නේ ‍එ‍ගො‍ඩ‍ට ‍ම‍යි , ‍තො‍ටි‍යා‍ට ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍න‍වා .‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍වෙ‍න‍වා . (‍හික්‍ ....‍හික්‍ ...‍අ‍වුල්‍‍ද ‍මන්‍‍දා ‍ක‍තා‍ව ) ‍ය‍න ‍අ‍ය‍ට ‍වි‍ත‍ර‍යි ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ති‍බෙන්‍‍නේ ‍ම‍ට ‍හි‍තු‍න ‍වි‍දි‍ය‍ට . ‍තො‍ටි‍යා‍ට ‍එ‍හෙ‍ම ‍එ‍කක්‍ ‍නෑ ‍නේ . ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍වෙ‍න‍වා . ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍මෙ‍ගො‍ඩ ‍එ‍ගො‍ඩ ‍බ‍ව‍ට ‍පත්‍ ‍වෙ‍න‍වා . ‍මෙ‍හෙ‍ම ‍කී‍වා‍ම ‍තො‍ටි‍යා ‍ත‍ව‍ම ‍එ‍ගො‍ඩ ‍උ‍නේ ‍නැ‍ති ‍කෙ‍නෙක්‍ ‍නේ ‍කි‍ය‍ලත්‍ ‍තර්‍ක ‍ක‍රන්‍‍න ‍පු‍ල‍වන්‍ ‍ව‍ගේ ‍කි‍ය‍ලත්‍ ‍හි‍තෙ‍න‍වා :) ‍වෙ‍නස්‍‍ම ‍ක‍ති‍කා‍ව‍තක්‍ ‍ගො‍ඩ‍නැඟෙ‍‍යි ‍ව‍ගේ

      Delete
  3. එහෙම නම් ඇයි මෙගොඩහ යන්නෝ කියා අඬ ගහන්නේ?
    බුදු සාදු මිනිසුන්ව අපායටත් එක්කං ගියා ද?

    ReplyDelete
  4. සසරින් එගොඩ වෙලා තනියම හිටියේ නැ
    මෙගොඩ ඉන්න එගොඩ වෙන්න බලාන ඉන්න අය සොයාන එනවා කියන එකයි

    ReplyDelete
  5. මම හිතන්නේ මේක ව්‍යංගයෙන් පවසන දේ බුදුන් වහන්සේට උපමාකිරීම නුසුදුසුය කියා..යම් පුද්ගලයෙකුට ආ සිතිවිල්ලක් තොටියෙක් හරහා කල්පකාලයක් පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ බුදු පියාණන් වහන්සේට සමාන නොවන්නේ බුදු පියාණන් ගේ සසර තරණය සදහා මාර්ගය උන්වහන්සේ ගේ පිරිනිවන් පෑමෙන් නොනැවතී ඒ මහා ධර්මස්කන්ධය තුලින් සිදුවුණි.බදුගුණ අනන්තයි

    .. ්ඉ්්ඉ්ඉ්්්ඉ්්ඉ්ඉ්්ඉ්්ඉ්්්ඉ්ඉ්්්

    ReplyDelete
  6. එගොඩහ මෙගොඩහ = නිවන
    තව කවුරුද ඉන්නේ = මහා කරුණාව

    පමා නොවන්නේ = කල්‍යාණ මිත්‍ර
    අදුර වැටෙන්නේ = කෙළෙස්
    යනවා නම් එන්නේ =ඉච්ච
    මම= බුදුපියාණන් වහන්සේ
    මේ ගගුලේ = කෙළෙස් සයුර
    අගුලේ නැගලා= ධම්ම මග

    එගොඩ මෙගොඩ යනවා =ආනපානසතිසමාධිය

    ReplyDelete

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී