‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Friday, July 4, 2014

‍ද‍හම්‍ ‍මල්‍ ‍වි‍ය (‍දෙ‍ව‍න ‍කො‍ට‍ස ) . .



අ‍පි ‍ත‍රු‍ණ ‍අ‍ය ‍උ‍නත්‍ ‍ ‍වැ‍ඩි‍ම‍හ‍ලු ‍ව‍ය‍සේ ‍ප‍සු‍ව‍න ‍අ‍ය ‍උ‍නත්‍ ‍හැ‍ම ‍වෙ‍ලා‍වෙ‍ම ‍ම‍ත‍ක ‍ති‍යා ‍ගන්‍‍න ‍උ‍ව‍ම‍නා ‍කා‍ර‍ණ‍යක්‍ ‍ත‍ම‍යි ‍අ‍පි ‍ක‍ව‍දා ‍න‍මුත්‍ ‍මැ‍රෙ‍න‍වා ‍කි‍ය‍න ‍එ‍ක . ‍බො‍හෝ ‍ත‍රු‍ණ ‍අ‍ය ‍කැ‍ම‍ති ‍නෑ ‍මැ‍රෙ‍න‍වා ‍කි‍ය‍න ‍ව‍ච‍න‍ය‍වත්‍ ‍ක‍තා ‍ක‍රන්‍‍න ‍ඒත්‍ ‍අ‍පි ‍හැ‍ම ‍කෙ‍නෙක්‍‍ට‍ම ‍මු‍හු‍ණ ‍දෙන්‍‍න ‍ව‍න ‍සත්‍ය‍ය ‍ඒ‍ක . ‍ම‍ම ‍කි‍ය‍පු ‍එක්‍ ‍කා‍ර‍ණ‍යක්‍ ‍ත‍ම‍යි ‍වත්‍‍මන්‍ ‍ත‍රු‍ණ ‍ඔ‍බ‍ට ‍මේ ‍සං‍‍සා‍ර‍යේ ‍ති‍බෙ‍න ‍භ‍යා‍න‍ක ‍ක‍ම ‍ගැ‍න ‍තේ‍රි‍ලා  ‍නෑ ‍කි‍ය‍න ‍එ‍ක . ‍එ‍හෙ‍ම ‍තේ‍රු‍ණා ‍නම්‍ ‍අ‍නි‍ත ‍හැ‍ම ‍දේ‍ම ‍අ‍තෑ‍ර‍ලා ‍මේ ‍නි‍වන්‍ ‍ම‍ග ‍ව‍ඩන්‍‍න ‍යො‍මු ‍වෙ‍න‍වා . ‍එ‍හෙත්‍ ‍ඔ‍බ‍ට ‍ත‍ව‍මත්‍ ‍මේ ‍දු‍කින්‍ ‍නි‍ද‍හස්‍ ‍වෙ‍න ‍මාර්‍ග‍ය‍ට ‍ව‍ඩා ‍මේ ‍භෞ‍ති‍ක ‍ලෝ‍ක‍යේ ‍ඔ‍බ‍ට ‍හ‍සු‍ව‍න ‍සැ‍ප ‍ව‍ටි‍න ‍නි‍සා ‍ඒ ‍තු‍ල ‍ඇ‍ලී ‍ගැ‍ලී ‍ජී‍වි‍ත‍ය ‍ගෙ‍ව‍න‍ව . ‍

‍‍මේ ‍ස‍ස‍ර ‍තු‍ල ‍ති‍බෙ‍න ‍භ‍යා‍න‍ක ‍ක‍ම ‍ගැ‍න ‍ඔ‍බ‍ට ‍ම‍ම ‍බො‍හො‍ම ‍කෙ‍ටි‍යෙ න්‍ ‍පැ‍හැ‍දි‍ලි ‍කි‍රී‍මක්‍ ‍ක‍රන්‍‍නම්‍ . ‍මේ ‍ගැ‍න ‍ඔ‍බ‍ට ‍මා ‍වෙ‍නත්‍ ‍ලි‍පි‍ය‍කින්‍ ‍පැ‍හැ‍දි‍ලි ‍ක‍රන්‍‍න‍ට ‍හි‍ත‍න‍ව

* ‍මේ ‍උ‍පන්‍ ‍භ‍ව‍ය ‍තු‍ල ‍ඔ‍බ‍ට ‍අ‍ඩු‍ම ‍ත‍ර‍මින්‍ ‍සෝ‍වන්‍ ඵ‍ල‍යේ ‍වත්‍ ‍පි‍හි‍ටන්‍‍න ‍බැ‍රි ‍උ‍නොත්‍ ‍ඔ‍බ‍ට ‍යන්‍‍න ‍වෙ‍න ‍තැ‍නක්‍ ‍ග‍න ‍කි‍යන්‍‍න ‍කා‍ට‍වත්‍ ‍බෑ ‍අ‍පා‍ය‍ක‍ට ‍යන්‍‍න ‍උ‍නොත්‍ ‍ගො‍ඩ ‍ඒ‍මක්‍ ‍ගැ‍න ‍හි‍තන්‍‍න ‍වත්‍ ‍බෑ 

* ‍ව‍රක්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍ය‍න‍වා ‍අ‍ප‍යේ ‍දු‍ක ‍කොච්‍‍ච‍ර‍ද ‍කි‍ය‍ල ‍උන්‍‍ව‍හන්‍‍සේ‍ටත්‍ ‍කි‍යන්‍‍න ‍බෑ ‍කි‍ය‍ලා , ‍බු‍දු ‍කෙ‍නෙක්‍‍ටත්‍ ‍කි‍යන්‍‍න ‍බැ‍රි‍නම්‍ ‍ආ‍යෙ ‍ක‍තා ‍ක‍රන්‍න්‍ ‍දෙ‍යක්‍ ‍නෑ‍නේ

* ‍ති‍රි‍සන්‍ ‍අ‍පා‍ය‍ට ‍යන්‍‍න ‍උ‍නොත්‍ ‍එ‍ක ‍දි‍ග‍ට ‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍භ‍ව 500ක්‍ ‍වත්‍ ‍ඒ ‍භ‍ව‍යේ‍ම ‍ඉ‍ප‍දෙන්‍‍න ‍වෙ‍න‍ව . ‍මො‍ක‍ද ‍ස‍තෙක්‍ ‍මැ‍රෙ‍න‍කො‍ට ‍උ‍පා‍දා‍න‍ය ‍වෙන්‍‍නෙ ‍ස‍තා‍ම‍යි . ‍කු‍කු‍ල‍ට ‍කු‍කු‍ල‍ම , ‍ඌ‍ර‍‍ ට ‍ඌ‍ර‍ම ‍උ‍පා‍දා‍න‍ය ‍වෙ‍න‍වා

* ප්‍රේ‍ත ‍ලෝ‍ක‍යත්‍ ‍ඒ‍ව‍ගේ‍ම ‍බො‍හො‍ම ‍‍දුක්‍  ‍ස‍හි‍ත‍අ‍වා‍ස‍නා‍වන්‍‍ත ‍තැ‍නක්‍

* ‍ම‍නුස්‍‍ස ‍ලෝ‍ක‍යත්‍‍ඉ‍තින්‍ ‍පේ‍න‍ව‍නේ ‍ඉ‍ප‍දු‍නොත්‍ ‍ජී‍වත්‍ ‍වෙන්‍‍න ‍කොච්‍‍ච‍ර ‍දු‍කක්‍ ‍විඳි‍න්‍‍න ‍ඕ‍න‍ද ‍කි‍ය‍ලා . ‍පිළි‍‍කා ‍ව‍ගේ ‍රෝ‍ග ‍එ‍හෙ‍ම ‍හැ‍දි‍ලා ‍මි‍නිස්‍‍සු ‍විඳි‍‍න ‍දු‍ක ‍කි‍යන්‍‍න ‍ව‍ච‍න ‍නෑ 

*‍දු‍ග‍ති ‍ව‍ල ‍අ‍පා‍ය ‍ව‍ල ‍ද‍ව‍සක්‍ ‍කි‍යන්‍‍නේ ‍අ‍වු‍රු‍දු ‍දාස්‍ ‍ගා‍ණක්‍ ‍ම‍නුස්‍‍ස ‍ලෝ‍කෙ ‍ව‍ස‍ර ‍ව‍ලින්‍ .‍යන්‍‍න ‍උ‍නොත්‍ ‍ඉන්‍‍න ‍වෙ‍න ‍කා‍ල‍ය ‍හිත්‍‍තන්‍‍න ‍බෑ

*‍අ‍පා‍ය‍ක ‍දු‍ග‍ති‍ය‍ක‍උ‍පන්‍ ‍කෙ‍නෙක්‍ ‍ම‍නුස්‍‍ස ‍ලෝ‍කෙ‍වත්‍ ‍ඉ‍ප‍දෙ‍න‍වා ‍කි‍ය‍න ‍එ‍ක ‍දුර්‍ල‍භ‍යි . ‍අ‍හ‍ල ‍ති‍ය‍න‍ව‍නේ ‍ක‍න ‍කැස්‍‍බෑ‍ව‍ගේ ‍උ‍ප‍මා‍ව ‍ඒ ‍ව‍ගේ ‍ත‍ම‍යි 

*‍බැ‍රි ‍වෙ‍ලා‍වත්‍ ‍ඉ‍ප‍දු‍නොත්‍ ‍ඒත්‍ ‍සර්‍ව ‍සම්‍‍පූර්‍ණ ‍ම‍නුස්‍‍ස‍යෙක්‍ ‍වෙන්‍‍නෙ ‍නෑ ‍බො‍හො‍ම ‍වෙ‍ලා‍ව‍ට ‍අං‍‍ග ‍වි‍ක‍ල‍යි . ‍ඒ ‍න‍ර‍ක ‍‍තැ න‍කින්‍‍ආ‍පු ‍ප‍ව

*‍ඒ ‍ව‍ගේ‍ම ‍දිව්‍‍යි‍ය ‍ලෝ‍කෙ ‍ගි‍යත්‍ ‍පින්‍ ‍ඉ‍ව‍ර ‍උ‍නා‍ම ‍ප‍වු ‍ම‍තු ‍වෙ‍ලා ‍දෙ‍වි‍යොත්‍ ‍හ‍ත‍ර ‍අ‍පා‍ය‍ට ‍වැ‍ටෙ‍න‍වා . ‍කො‍හෙන්‍‍වත්‍ ‍ගැ‍ල‍වී‍මක්‍ ‍නෑ 

‍මේ ‍ලෝ‍කෙ ‍ඉන්‍‍න ‍අ‍ණු‍ව‍න ‍මි‍නිස්‍‍සුං‍‍ගේ ‍අ‍වා‍ස‍නා‍ව ‍ත‍ම‍යි ‍ත‍මන්‍ ‍මු‍ලු ‍භ‍ව‍ය ‍පු‍රා‍ම ‍විඳ‍පු ‍දු‍ක ‍ත‍වත්‍ ‍භ‍ව‍ය‍කින්‍ ‍වැ‍හි‍ලා ‍හින්‍‍දා ‍පේන්‍‍නේ ‍නැ‍ති ‍නිස්‍‍සා ‍බො‍හො‍ම ‍ස‍තු‍ටින්‍ ‍ජී‍වත්‍‍වෙන්‍‍න ‍හ‍ද‍න‍වා . ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ලෝ‍ක ‍සත්‍‍ව‍යින්‍ ‍වෙ‍ත‍ප‍ත‍ල ‍ම‍හා ‍ක‍රු‍ණා‍වෙන්‍ ‍දේ‍ශ‍නා ‍ක‍ලේ ‍මේ ‍ස‍ස‍ර ‍භ‍යා‍න‍ක ‍ක‍ම . ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍බු‍දු‍ව‍රු ‍මි‍නි‍සුන්‍ ‍ය‍හ‍මඟ ‍ය‍වන්‍‍න‍වත්‍ ‍බො‍රු ‍කි‍යන්‍‍නේ ‍නෑ ‍ඉ‍තිං‍ ‍ම‍ම ‍මේ ‍ඔ‍බ‍ට ‍බො‍හො‍ම ‍කෙ‍ටි‍යෙන්‍ ‍කිව්‍‍වෙ ‍ස‍ස‍ර ‍ති‍බෙ‍න ‍භ‍යා‍න‍ක ‍ක‍ම ‍ඒ‍ක ‍දැ‍ක‍ලා ‍මේ ‍ස‍ස‍රින්‍ ‍ගැ‍ල‍වෙන්‍‍න ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍ත‍රු‍ණ ‍කා‍ලෙ ‍නා‍කි ‍උ‍නා‍ම ‍ක‍රන්‍‍න ‍බෑ ‍ව‍ල‍පල්‍‍ල‍ට ‍යන්‍‍න ‍ඕ‍න ‍දේ‍වල්‍ ‍ලෑස්‍‍ති ‍ක‍ර‍ගන්‍‍න‍වා ‍මි‍ස‍ක

‍ම‍ගේ ‍මි‍තු‍රෙක්‍ ‍ම‍තු ‍ක‍ර‍පු ‍ත‍වත්‍ ‍කා‍ර‍ණ‍යක්‍ ‍ම‍ගේ ‍ම‍ත‍ක‍ය‍ට ‍එ‍න‍ව ‍මේ ‍වෙ‍ලා‍වෙ .‍ම‍ගේ ‍''ද‍හම්‍ ‍මල්‍ ‍වි‍ය ''ප්‍ර‍ත‍ම ‍ලි‍පි‍ය  ‍කි‍ය‍ව‍පු ‍මි‍තු‍රෙක්‍ , ‍නි‍වන්‍ ‍ද‍කි‍න‍වා ‍කි‍ය‍න ‍එ‍ක ‍වි‍මුක්‍‍ති‍ය‍ට ‍පත්‍‍වෙ‍න‍වා ‍‍කි‍ය‍න ‍එ‍ක ‍දු‍ක ‍ඉ‍ප‍දී‍ම ‍නැ‍ති ‍ක‍ර‍න‍වා ‍කි‍ය‍න ‍එ‍ක ‍වර්‍ත‍මා‍න‍යේ ‍අ‍රු‍ම‍යක්‍ ‍වෙ‍ලා ‍ති‍ය‍න‍වා . ‍බො‍හො‍ම ‍අ‍මා‍රු ‍දෙ‍යක්‍ ‍ක‍ව‍ම‍දා‍ක‍වත්‍ ‍ම‍නුස්‍‍ස‍යෙක්‍‍ට ‍ක‍රන්‍‍න ‍බැ‍රි‍දෙ‍යක්‍ ‍වි‍දි‍ය‍ට ‍ස‍මා‍ජ‍යේ ‍පැ‍ති‍රි‍ලා ‍ති‍ය‍න‍වා ‍ම‍ත‍යක්‍ . ‍ඒ ‍ව‍ගේ‍ම ‍දැන්‍ ‍නි‍වන්‍ ‍ද‍කි‍න ‍කා‍ලෙ ‍ඉ‍ව‍ර‍යි . ‍අ‍පි‍ට ‍පා‍ර‍මි‍තා ‍පි‍රි‍ලා ‍ම‍දි ‍පා‍ර‍මි‍තා ‍පු‍රා‍ගෙ‍න ‍ඕ‍න ‍නි‍වන්‍ ‍ද‍කින්‍‍න ‍ඔ‍ය ‍ව‍ගේ ‍ම‍හා ‍බ‍හු‍බූ‍ත ‍ක‍තා‍වල්‍ ‍රා‍ශි‍යක්‍ ‍ති‍ය‍න‍වා . ‍ම‍ම ‍ඔ‍බ‍ට ‍කි‍යන්‍‍නේ ‍මේ ‍ඔක්‍‍කො‍ම ‍පට්‍‍ට‍පල්‍ ‍බො‍රු ‍කි‍ය‍ලා . ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ඇ‍ප ‍වෙ‍ලා ‍කි‍ය‍න‍වා ‍යම්‍ ‍කෙ‍නෙක්‍ ‍ස‍ත‍ර ‍ස‍ති‍පට්‍ඨාන්‍y ‍නි‍වැ‍ර‍දි‍ව ‍ව‍ඩ‍න‍වා‍නම්‍ ‍ඔ‍හු ‍උ‍ප‍රි‍ම ‍ව‍ස‍ර7‍කුත්‍ ‍අ‍ව‍ම ‍දි‍න 7‍කුත්‍ ‍ඇ‍තු‍ල‍ත ‍අ‍‍ර හ‍තෙක්‍ ‍වෙ‍න‍වා‍ය ‍කි‍ය‍ලා . ‍අ‍වා‍ස‍නා‍ව‍ට ‍අ‍පේ ‍බෞද්‍‍ධ‍යන්‍‍ට ‍මේ‍ව ‍දේ‍ශ‍නා‍වන්‍ ‍ප‍ම‍නක්‍‍ම වෙ‍ලා ‍ති‍ය‍න‍වා.

‍ඔ‍බ ‍හොඳි‍න්‍ ‍දැ‍න‍ගන්‍‍න ‍අ‍පේ ‍ත‍රු‍ණ ‍අ‍ය‍ට ‍ම‍ම ‍මේ ‍කි‍යන්‍‍නේ , ‍ඉ‍දි‍රි ‍ලෝ‍ක‍ය ‍අ‍යි‍ති ‍වන්‍‍නේ ‍මා‍ර‍යා‍ට . ‍මා‍ර‍යා ‍වි‍සින්‍ ‍ඔ‍බ‍ව ‍කා‍ම‍යන්‍‍තු‍ල ‍රා‍ග‍යන්‍ ‍තු‍ල ‍ලෝ‍භ‍යන්‍ ‍තු‍ල ද්‍‍වේ‍ශ‍යන්‍ ‍මෝ‍හ‍යන්‍ ‍තු‍ල ‍කො‍ටු ‍ක‍ර‍න‍වා . ‍වි‍වි‍ද ‍රැ‍ලි ‍ව‍ල‍ට ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍යේ ‍ශක්‍‍ති‍ය ‍පි‍රි‍හෙ‍න ‍තෙක්‍ ‍ග‍සා‍ගෙ‍න ‍ය‍න‍වා . ‍අ‍ව‍සා‍න‍යේ ‍ඔ‍බ ‍මේ ‍ලෝ‍ක‍ය ‍තු‍ල ‍අන්‍‍ත ‍අ‍ස‍ර‍ණ ‍භා‍ව‍ය‍ට ‍පත්‍‍වෙ‍න‍වා ‍ක‍ව‍දා ‍හෝ...... ‍ඔ‍බ ‍බො‍හෝ ‍සි‍හි ‍බුද්‍‍ධි‍යෙන්‍ ‍යු‍තු‍ව ‍කල්‍‍ප‍නා ‍ක‍රන්‍‍න ‍මේ ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය ‍බ‍ව . ‍තාක්‍‍ශ‍ණ‍ය ‍ස‍ම‍ග ‍පෙ‍ර‍ට ‍ය‍න ‍ඔ‍බ ‍ට ‍අ‍ව‍සා‍න‍යේ ‍මා‍ර ‍බ‍ල‍වේ‍ග‍ය ‍බ‍ව‍ට ‍පත්‍‍වන්‍‍නේ‍ද ‍ඔ‍බ ‍අල්‍‍ලා‍ගන්‍‍න (‍උ‍පා‍දා‍න‍ය ‍ක‍ර‍ගන්‍‍න ) ‍තාක්‍‍ශ‍ණ‍ය‍ම ‍බ‍ව ‍සි‍ත‍ට ‍ගන්‍‍න . 

‍මේ ‍නි‍වන්‍ ‍මඟ ‍ය‍න ‍ග‍ම‍න ‍බො‍හෝ ‍අ‍මා‍රු ‍දුෂ්‍ක‍ර ‍ග‍ම‍නක්‍ ‍නො‍ව‍න ‍බ‍ව ‍ම‍ත‍ක ‍ත‍බා ‍ගන්‍‍න . ‍ය‍මක්‍ ‍ලැ‍බී‍ම ‍සඳ‍හා ‍යම්‍ ‍කැ‍ප ‍කි‍රී‍මක්‍ ‍ක‍ල‍යු‍තු‍ය . ‍එ‍හෙත්‍ ‍ඔ‍බ ‍ජී‍වි‍ත‍යේ ‍කා‍ම‍යන්‍ ‍රා‍ග‍යන්‍ ‍විඳී‍‍ම ‍උ‍දෙ‍සා ‍ක‍ර‍න ‍කැ‍ප‍කි‍රී‍ම ‍ගෙ‍න ‍බැ‍ලූ ‍ක‍ල ‍මෙ‍ය ‍එ‍ප‍ම‍ණ ‍කැ‍ප‍කි‍රී‍මක්‍ ‍නො‍වේ ‍යැ‍යි ‍ම‍ට ‍සි‍තේ . ‍මේ ‍ක‍ර‍න ‍කැ‍ප ‍කි‍රී‍ම ‍තු‍ල ‍ඔ‍බ‍ට ‍ජී‍වි‍ත‍ය ‍අ‍හි‍මි ‍උ‍වත්‍ ‍ඔ‍බ ‍න‍ව‍තින්‍‍නේ ‍නි‍ව‍න ‍අ‍භි‍ය‍ස ‍නම්‍ ‍ඔ‍බ‍ට ‍ත‍වත්‍ ‍මේ ‍දුක්‍ ‍විඳි‍‍න ‍ජී‍වි‍ත‍යෙන්‍ ‍ප‍ලක්‍ ‍නො‍ව‍නු ‍ඇ‍ත . ‍ඒ ‍තැ‍න‍ට ‍යන්‍‍න‍ට ‍අ‍දි‍ටන්‍ ‍ක‍ර‍ගන්‍‍න

‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍ක‍ල ‍ත‍රු‍ණ ‍ත‍රු‍ණි‍යන්‍ ‍නි‍වන්‍ ‍අ‍ව‍බෝ‍ද ‍ක‍ලේ ‍ත‍රු‍ණ ‍භික්‍ෂු‍න්‍ ‍භික්‍ෂු‍‍ණි‍යන්‍ ‍නි‍වන්‍ ‍අ‍ව‍බෝ‍ද ‍ක‍ලේ ‍ම‍හා ‍ලො‍කු ‍දේ‍වල්‍ ‍තු‍ලින්‍ ‍නො‍වේ . ව්‍‍තු‍ර ‍ගෙ‍න‍ය‍න‍වි‍ට ‍අ‍ඩි‍ය ‍ගැ‍ල‍වෙ‍න ‍බාල්‍‍දි‍ය ‍දැ‍ක , ‍බි‍ම ‍ග‍ලා‍ය‍න ‍ප‍ය ‍සේ‍දූ ‍ජ‍ල‍ය ‍දැ‍ක , ‍ප‍ර‍වෙ‍න ‍ම‍ලක්‍ ‍දැ‍ක , ‍බැ‍ස‍ය‍න ‍ඉර් ‍දැ‍ක , ‍අ‍පි‍රි‍සි‍දු‍ව‍න ‍වස්‍ත්‍ර‍යක්‍ ‍දැ‍ක , ‍දෙ‍ප‍ය ‍බි‍ඳු‍නු ‍වේ‍ද‍නා‍ව ‍අ‍ර‍මු‍ණු ‍කො‍ට ‍නි‍වන්‍ ‍ලැ‍බූ‍හ . ‍ගැ‍ට‍ලු‍ව ‍වන්‍‍නේ ‍ත‍ව‍මත්‍ ‍ඔ‍බේ ‍ම‍න‍ස ‍නි‍ව‍න ‍ද‍කින්‍‍න‍ට ‍සූ‍දා‍නම්‍ ‍නි‍වී‍ම‍යි , ‍ම‍න‍ස ‍වි‍වුර්‍ත ‍නො‍වී‍ම‍යි . ‍සි‍යල්‍‍ල ‍මා‍න‍සි‍ක‍ව ‍අත්‍ ‍හ‍රින්‍‍න‍ට ‍සූ‍දා‍නම්‍ ‍නො‍වී‍ම‍යි . ‍ග‍වේ‍ශ‍න‍ය ‍ක‍රන්‍‍න ‍ම‍න‍ස ‍පූර්‍ණ ‍නි‍ද‍හස්‍ ‍භා‍ව‍ය‍ට ‍පත්‍ ‍ක‍ර‍න ප්‍ර‍ති‍ප‍දා‍ව . ‍ඒ ‍ම‍ග ‍යන්‍‍න ‍ඉන්‍ ‍ප‍සු ‍ත‍රු‍ණ ‍ඔ‍බ‍ට ''‍ඒ ‍අ‍මා ‍නි‍වන්‍ ‍මඟ '' ‍බො‍හෝ ‍දු‍ර ‍නො‍වේ‍වි . ‍මී‍ලඟ ‍ලි‍පි‍යෙන්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍කා‍ල‍යේ ‍ත‍රු‍ණ ‍ත‍රු‍ණි‍යන්‍ ‍නි‍වන්‍ ‍මාර්‍ග‍යේ ‍ග‍මන්‍ ‍කි‍රී‍ම ‍වෙ‍නු‍වෙන්‍ ‍ක‍ල ‍කැ‍ප‍කි‍රී‍ම ‍වි‍ම‍ස‍මු .‍රැෙ‍ඳන්‍‍න ‍ස‍ම‍හ‍ර ‍වි‍ටෙ‍ක ‍ඔ‍බ‍ට ‍පු‍දු‍ම ‍සි‍තේ‍වී ‍ඔ‍බේ ‍වී‍ර‍ය‍ය ‍කො‍ප‍ම‍න‍ද ‍කි‍යා ‍මේ ‍ස‍ස‍රින්‍ ‍ගැ‍ල‍වෙන්‍‍න‍ට ‍ද‍ර‍ණ .  ‍මේ ‍සි‍යල්‍‍ල ‍කි‍ය‍වා ‍අ‍ව‍සන්‍ ‍ක‍රන්‍‍න‍ට ‍නො‍ව ‍ජී‍වි‍ත‍ය ‍තු‍ලින්‍ ‍දැ‍ක ‍වීර්‍ය‍ය ‍උ‍ප‍ද‍වා‍ගෙ‍න ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍න‍ට ‍බ‍ව ‍සි‍ත‍ට ‍ගන්‍‍න . ෴‍ම‍තු ‍ස‍බැඳි‍෴  

No comments:

Post a Comment

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී