‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Friday, July 25, 2014

‍උ‍ඩ ‍ය‍න‍ව‍ද ? ‍ය‍ට ‍ය‍න‍ව‍ද ? ‍මැ‍රු‍ණ‍ට ‍පස්‍‍සේ .......




 ‍බෞද්‍‍ධ‍යන්‍ ‍වි‍දි‍හ‍ට ‍ඔ‍බ ‍‍වැ‍ඩි‍ය ‍නො‍හි‍ත‍න ‍ක‍රු‍ණු ‍ටි‍කක්‍ ‍ක‍තා‍ක‍ර‍ගෙ‍න ‍ය‍න ‍මේ ‍ලි‍පි ‍ටි‍කේ ‍ත‍වත්‍ ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍ඔ‍බ‍ට ‍කි‍යන්‍‍න ‍හි‍තු‍වා ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න .‍ත‍ව ‍ටි‍කක්‍ ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න ,‍ඔ‍බ ‍මේ ‍ඉ‍ප‍දෙ‍මින්‍ ‍මැ‍රෙ‍මින්‍ ‍ය‍න ‍මේ ‍සං‍‍සා‍ර ‍ග‍ම‍න ‍ගැ‍න , ‍දැන්‍ ‍බො‍හො‍ම ‍ත‍රු‍ණ ‍ව‍ය‍සේ ‍ඔ‍බ ‍හි‍ටි‍යත්‍ ‍ත‍ව ‍අ‍වු‍රු‍දු 20 ක්‍ 30 ක්‍ ‍ය‍න‍කො‍ට ‍ඔ‍බ ‍පත්‍‍වෙ‍න ‍තත්‍‍ව‍ය‍ගැ‍න (‍හි‍තන්‍‍න ‍එ‍පා ‍අ‍වු‍රු‍දු 20 ක්‍ 30ක්‍ ‍කි‍යන්‍‍නේ ‍ම‍හා ‍ලො‍කු ‍කා‍ල‍යක්‍ ‍කි‍ය‍ලා . ‍හි‍ත‍ලා ‍බ‍ලන්‍‍න ‍ඔ‍බ ‍මේ ‍ගෙ‍වා‍ගෙ‍න ‍ආ‍පු ‍අ‍වු‍රු‍දු ‍ගාන ‍කොච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට ‍ගෙ‍වි‍ල‍ද ‍කි‍ය‍ලා . ‍හැ‍ම ‍මි‍නි‍හ‍ම ‍ත‍මන්‍ ‍ගේ ‍ජී‍වි‍තේ ‍ආ‍ප‍හු ‍පො‍ඩි ‍කා‍ලෙ‍ට ‍යන්‍‍න ‍බො‍හො‍ම ‍කැ‍ම‍ති ‍ඔ‍ය ‍ත‍වත්‍ ‍ජී‍වි‍තේ ‍විඳ‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ගන්‍‍න ‍බැ‍රි‍උ‍න ‍ඇ‍රි‍යස්‍ ‍එ‍ක ‍හින්‍‍දා‍ම‍යි ) , ‍ඔ‍ය ‍ව‍ගේ ‍කා‍ර‍ණා‍වන්‍ ‍ඇ‍තු‍ලේ ‍ඔ‍බ ‍ත‍ව‍ම ‍ක‍තා ‍ක‍රන්‍‍න ‍අ‍ක‍මැ‍ති ‍උ‍නත්‍ ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍යේ ‍යථාර්‍ත‍ය ‍ඔ‍ය ‍අස්‍‍සේ ‍හැඟ‍වි‍ලා ‍ති‍ය‍න‍වා . ‍මි‍නිස්‍‍සු ‍හැ‍මෝ‍ම ‍ත‍මන්‍ ‍‍ගේ ‍ජී‍වි‍ත‍යේ ‍අ‍නා‍ග‍ත‍ය ‍ගැ‍න ‍ක‍තා ‍ක‍රන්‍‍නේ ‍වර්‍ත‍මා‍න‍යේ ‍නම්‍ ‍මේ ‍කි‍යන්‍‍නෙත්‍ ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍යේ ‍අ‍නා‍ග‍ත‍ය ‍ගැ‍න ‍ත‍ම ‍යි . ‍වර්‍ත‍මා‍න‍ය ‍තු‍ල ‍ඉඳ‍ගෙ‍න , ‍ඔ‍බ ‍ඔ‍බ‍ට ‍හ‍රි‍ය‍ට‍ම ‍අ‍හු‍වෙ‍න ‍වර්‍ත‍මා‍න‍යක්‍ ‍තු‍ල‍වත්‍ ‍නො‍සි‍ට ,‍ඉන්‍‍න‍ට ‍බැ‍රු‍ව ‍නො‍පෙ‍නෙ‍න ‍අ‍නා‍ග‍ත‍ය ‍ගැ‍න ‍ම‍හා‍ලො‍කු ‍හී‍න , ‍අ‍හ‍ස ‍උ‍ස‍ට ‍බ‍ලා‍පො‍රොත්‍‍තු , ‍මේ ‍ජී‍වි‍ත‍යේ‍දී‍ම ‍ඉ‍ටු‍ක‍ර‍ගන්‍‍න ‍ඕ‍නෑ‍ය ‍කි‍ය‍න ‍ම‍හා ‍ලො‍කු ‍අ‍නා‍ග‍ත  ‍අ‍වශ්‍ය‍තා‍ව‍යන්‍ ‍පො‍දි ‍බඳි‍‍න‍වා ‍මැ‍රෙන්‍‍න ‍ක‍ලින්‍ ‍ඉෂ්‍ට ‍ක‍ර‍ගන්‍‍න . ‍මෙ‍හෙ‍ම ‍ගෙ‍වෙ‍න ‍බො‍හෝ ‍දෙ‍නෙක්‍‍ගේ ‍ජී‍වි‍ත ‍ඇ‍තු‍ලේ‍ද‍හ‍ම ‍කි‍යන්‍‍නේ ‍මො‍කක්‍‍ද? ‍ඔ‍ය ‍දන්‍‍න ‍ද‍හ‍මේ ‍හැ‍ටි‍ය‍ට ‍දි‍ග‍ට‍ම ‍ගි‍යොත්‍ ‍මො‍ක‍ද ‍වෙන්‍‍නෙ ‍කි‍ය‍ලා ‍ටි‍කක්‍ ‍ක‍තා ‍ක‍ර‍මු ‍අ‍පි

‍ඔ‍බ ‍මි‍නි‍සෙක්‍ ‍ලෙ‍ස ‍මේ ‍ලෝ‍ක‍ය‍ට ‍ඉ‍ප‍දු‍නේ ‍ඇ‍යි?   ‍කි‍ය‍න ‍ ‍ලි‍පි‍යෙන්‍ ‍ම‍ම ‍ක‍තා ‍ක‍ලා ‍‍ඔ‍බ ‍මේ ‍ලෝ‍ක‍ය‍ට ‍ඉ‍ප‍දෙන්‍‍නේ ‍සාම්‍ප්‍ර‍දා‍යි‍ක‍ව ‍ඔ‍ය ‍ඔ‍බ ‍ම‍ම ‍දන්‍‍න ‍හැ‍මෝ‍ම ‍ව‍ගේ ‍මැ‍රෙ‍න‍කම්‍ ‍ක‍ර‍න ‍කාර්‍ය‍යන්‍ ‍ටි‍ක ‍ක‍ර‍ලා ‍මැ‍රි‍ලා ‍යන්‍‍න ‍නෙ‍මේ ‍කි‍ය‍න ‍එ‍ක . ‍මේ ‍ලි‍පි‍යෙන්‍ ‍පස්‍‍සේ ‍ගැ‍ට‍ලු‍වක්‍ ‍ආ‍වා ‍එ‍හෙ‍නම්‍ ‍අ‍පි ‍න‍ර‍ක ‍වැ‍ඩ ‍ප‍වු ‍වැ‍ඩ ‍ක‍රන්‍‍නේ ‍නැ‍තු‍ව ‍හොඳ ‍වැ‍ඩ ‍පින්‍ ‍කම්‍ ‍වි‍ත‍රක්‍ ‍ක‍ලොත්‍ ‍හ‍රි ‍නේ‍ද ‍කි‍ය‍ලා ‍එ‍ත‍කො‍ට ‍අ‍පි‍ට ‍දු‍කක්‍ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍නේ‍ද ‍කි‍ය‍ලා , ‍ම‍ම ‍කිව්‍‍වා ‍ඒ‍කත්‍ ‍හ‍රි‍යන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍ලා ‍පින්‍ ‍කි‍රිල්‍‍ලත්‍ ‍හ‍රි‍යන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍ලා . ‍පින්‍ ‍ක‍ලත්‍ ‍පින්‍ ‍ක‍ර‍න ‍හැ‍මෝ‍මත්‍ ‍හොඳ ‍තැන්‍ ‍ව‍ල ‍යන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍ලා . ‍පින්‍ ‍කි‍රී‍මත්‍ ‍ගැ‍ල‍වෙන්‍‍න ‍වි‍දි‍යක්‍ ‍නෙ‍මේ ‍නම්‍ ‍පව්‍ ‍කි‍රී‍මෙන්‍ ‍කො‍හො‍මත්‍ ‍ගැ‍ල‍වෙන්‍‍නේ ‍නෑ‍නේ ‍මේ ‍දු‍කෙන්‍ ‍එ‍හෙ‍නම්‍ ‍කො‍හො‍ම‍ද ‍ගැ‍ල‍වෙන්‍‍නේ ‍පින්‍ ‍ප‍වු ‍දෙ‍කෙන්‍‍ම ‍ඉ‍වත්‍ ‍උ‍නොත්‍ ‍ඔ‍බ ‍ගැ‍ල‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍ත‍මා ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍යන්‍‍නේ,‍ම‍ම ‍දන්‍‍න ‍ත‍ර‍මින්‍‍ කි‍යන්‍‍නම්‍ ‍ඔ‍බ‍ට.  ‍මි‍නිස්‍‍සු ‍ප‍වු ‍ක‍ර‍න‍වා‍නේ ‍කො‍හො‍මත්‍ . ‍මෙ‍හෙ‍ම ‍ප‍වු ‍ක‍ර‍න ‍ම‍නුස්‍‍ස‍යෙක්‍‍ට ‍කි‍ය‍න‍වා ‍ප‍වු ‍ක‍රන්‍‍න ‍එ‍පා ‍ඒ‍ක ‍න‍ර‍ක‍යි ‍ඔ‍බ ‍පින්‍ ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා .‍ඊ‍ට ‍පස්‍‍සේ ‍ඒ‍ක ‍අ‍හ‍ලා ‍ඒ ‍ම‍නුස්‍‍ස‍යා ‍ක‍ර‍න ‍ප‍වු ‍වැ‍ඩ ‍ඔක්‍‍කො‍ම ‍න‍ත‍ර‍ක‍ර‍ලා ‍පින්‍ ‍කම්‍ ‍ක‍ර‍න‍වා .‍හොඳ ‍වැ‍ඩ ‍ක‍ර‍න‍වා . ‍ය‍හ‍පත්‍ ‍වැ‍ඩ ‍ක‍ර‍න‍වා . ‍ය‍හ‍පත්‍ ‍ම‍නුස්‍‍ස‍යෙක්‍ ‍වෙ‍න‍වා .‍ඔ‍හු ‍ය‍හ‍පත්‍ ‍කෙ‍නෙක්‍ ‍කි‍ය‍න ‍එ‍ක ‍අල්‍‍ල‍ගන්‍‍න‍ව .‍ඒ‍ක ‍පු‍රු‍දු ‍ක‍ර‍න‍වා .‍දැන්‍ ‍ම‍ම ‍ඔ‍බෙන්‍ ‍අ‍හන්‍‍නේ ‍මේ ‍ම‍නුස්‍‍ස‍යා ‍ට ‍මො‍ක‍ද ‍වෙ‍ලා ‍ති‍යන්‍‍නේ ‍කි‍ය‍ලා ? ‍ඔ‍බ‍ට ‍පේ‍න‍වා‍ද ‍ඔ‍හු ‍ත‍වත්‍ ‍එ‍ක ‍පු‍රු‍ද‍ක‍ට ‍අ‍හු ‍වෙ‍ලා‍ය ‍කි‍ය‍ලා . ‍වෙ‍න‍ස ‍ති‍යන්‍‍නේ ‍ක‍ලින්‍ ‍එ‍ක ‍පු‍රු‍දු ‍ක‍ලොත්‍ ‍ඔ‍හු ‍අ‍පා‍යේ ‍දුක්‍ ‍විඳි‍‍මින්‍ ‍සං‍‍සා‍ර‍යේ ‍යන්‍‍වා . ‍මේ‍ක ‍පු‍රු‍දු ‍ක‍ලොත්‍ ‍ඔ‍හු ‍දිව්‍‍ය ‍ලෝ‍ක ‍ව‍ල ‍සැ‍ප ‍විඳි‍‍මින්‍ ‍සං‍‍සා‍ර‍යේ ‍ය‍න‍වා .‍ක‍ලින්‍ ‍එ‍ක‍ට ‍වැ‍ඩි‍ය ‍දෙ‍වෙ‍නි ‍එ‍ක ‍ටි‍කක්‍ ‍හොඳ ‍එ‍ක ‍වි‍ත‍ර‍යි ‍වෙ‍න‍ස ,  ‍කො‍හො‍මත්‍ ‍වෙන්‍‍නේ ‍සං‍‍සා‍ර‍යේ ‍ඉ‍ප‍දෙ‍මින්‍ ‍මැ‍රෙ‍මින්‍ ‍ය‍න‍වා ‍මි‍ස‍ක ‍ඔ‍හු ‍මේ ‍ස‍ස‍රින්‍ ‍ගැ‍ල‍වෙ‍න‍ව‍ද ‍නෑ .................. ‍ඔ‍හු ‍මේ ‍ස‍ස‍රින්‍ ‍ගැ‍ල‍වෙන්‍‍නේ ‍නෑ . ‍ම‍ත‍ක ‍ත‍බා ‍ගන්‍‍න ‍බු‍දු ‍ව‍රු ‍දේ‍ශ‍නා ‍ක‍රන්‍‍නේ ‍ඉ‍ප‍දෙ‍මින්‍ ‍මැ‍රෙ‍මින්‍ ‍මේ ‍ස‍ස‍ර ‍ය‍න  ක්‍ර‍ම‍යක්‍ ‍ගැ‍න ‍නො‍ව ‍මේ ‍‍ස‍ස‍රින්‍ ‍සා‍දා‍කා‍ලි‍ක‍ව‍ම ‍නි‍ද‍හස්‍ ‍වෙ‍න ක්‍ර‍ම‍යක්‍ ‍ගැ‍න‍යි ‍බු‍දු‍ව‍රු ‍දේ‍ශ‍නා ‍ක‍රන්‍‍නේ . ‍‍ජී‍වි‍ත‍ය ‍කි‍සි‍ම ‍දෙ‍ය‍ක‍ට ‍පු‍රු‍දු ‍නො‍ක‍ර ‍සි‍ටී‍ම ‍පු‍රු‍දු ‍කි‍රී‍ම‍යි ‍බු‍දු‍ව‍රු ‍දේ‍ශ‍නා ‍ක‍රන්‍‍නේ . ‍කි‍සි‍ම ‍අන්‍‍ත‍ය‍ක‍ට ‍නො‍වැ‍ටී ‍සි‍ටී‍ම‍යි ‍බු‍දු‍ව‍රු ‍දේ‍ශ‍නා ‍ක‍රන්‍‍නේ .

 ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍ඔ‍බ‍ට ‍පින්‍ ‍ක‍රන්‍‍න . ‍පි‍න ‍අල්‍‍ලා‍ගන්‍‍නේ ‍නැ‍ති‍ව , ‍ප‍වු ‍කෙ‍සේ‍වත්‍ ‍නො‍ක‍ර ‍ඉන්‍‍න . ‍ස‍ම  ‍හ‍රක්‍ ‍ඈ‍යෝ ‍ඉන්‍‍න‍වා ‍අ‍පි ‍ප‍වු ‍ක‍රන්‍‍නේ ‍නෑ ‍ඒ‍ක ‍නි‍සා ‍අ‍පි ‍පින්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍නෑ ‍කි‍ය‍ලා ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍න ‍පි‍රි‍ස‍කුත්‍ . ‍ඒ ‍අ‍ය ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍නේ ‍අ‍පි‍ට ‍මේ ‍ලැ‍බෙ‍න ‍හැ‍ම ‍දෙ‍යක්‍‍ම ‍නි‍කම්‍ ‍ලැ‍බෙ‍න‍වා‍ය ‍කි‍ය‍ලා . ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍මේ ‍ලෝ‍ක‍යේ ‍කි‍සි‍ම ‍දෙ‍යක්‍ ‍නි‍කම්‍ ‍ලැ‍බෙන්‍‍නේ ‍නෑ ‍ඒ‍ක ‍ලෝ‍ක ‍ධර්‍ම‍තා‍ව‍යක්‍ . ‍ඔ‍බ ‍මේ ‍අ‍ද ‍යම්‍ ‍කි‍සි ‍දෙ‍යක්‍ ‍ල‍බ‍න‍වා‍නම්‍ ‍ඒ ‍ඔ‍බ ‍ක‍ව‍දා‍හ‍රි ‍මේ ‍ස‍ස‍රේ ‍දී‍පු ‍දෙ‍යක්‍ ‍ම‍යි ‍කි‍ය‍න ‍එ‍ක ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍හො‍දින්‍ . ‍ඔ‍බ ‍දී‍පු ‍දේ‍වල්‍ ‍ව‍ල ‍ආ‍නි‍සං‍‍ස ‍ඉ‍ව‍ර ‍වෙ‍න‍වා . ‍ක‍ව‍දා ‍හ‍රි .‍ආ‍යේ ‍සැ‍පෙන්‍ ‍ඉන්‍‍න ‍දුන්‍‍නේ ‍නැත්‍‍නම්‍ ‍ඔ‍බ ‍අ‍මා‍රු‍වේ ‍වැ‍ටෙ‍න‍වා . ‍ඒ‍ක‍යි ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍යන්‍‍නෙ ‍පි‍න ‍කි‍යන්‍‍නේ ‍සැ‍ප‍ය‍ට ‍න‍මක්‍ ‍කි‍ය‍ලා .‍එ‍හෙ‍ම ‍නැ‍තු‍ව ‍ප‍ව ‍ස‍මා‍න‍යි  ‍පි‍න ‍නෙ‍මෙ‍යි . 

‍ම‍ම ‍මේ ‍මේ ‍ටි‍ක ‍කි‍යන්‍‍නේ ‍අ‍ර ‍ආ‍ග‍ම ‍කි‍ය‍න ‍එ‍ක ‍ජී‍වි‍තේ ‍එ‍ක ‍පො‍ඩි ‍කො‍ට‍සක්‍ ‍වි‍ත‍රක්‍ ‍ක‍ර‍ගත්‍‍ත ‍අ‍ය‍ට . ‍හොඳි‍න්‍ ‍අ‍හ‍ගන්‍‍න , ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍ගො‍ඩක්‍ ‍මි‍නිස්‍‍සුන්‍ ‍ගෙන්‍ ‍ඇ‍හු‍වොත්‍ ‍ඔ‍යා‍ගේ ‍බු‍දු ‍ද‍හ‍ම‍ට ‍ති‍ය‍න ‍නැඹු‍‍රු‍ව ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ලා  ‍ප‍රශ්‍‍න‍යක්‍ (‍ම‍ම ‍මේ‍ක ‍ගො‍ඩාක්‍ ‍දැ‍ක‍ලා ‍ති‍යෙ‍න‍වා ‍ඔ‍ය ‍ලං‍‍කා‍වේ ප්‍ර‍සිඩ්‍‍ද‍යි ‍කි‍ය‍නා ‍න‍ලු‍වෝ ‍නි‍ලි‍යොන්‍ ‍ගේ ‍එ‍හෙ‍ම ‍පත්‍‍ත‍ර ‍ව‍ල ‍සම්‍‍මුඛ ‍සා‍කච්‍‍චා ‍ව‍ල පත්‍‍ත‍රේ interview  . ‍ඔ‍ය ‍මො‍න‍වා ‍හ‍රි ‍ක‍හ‍ල ‍ගො‍ඩක්‍ ‍ව‍ගේ ප්‍රශ්‍‍න ‍ටි‍කක්‍ ‍අ‍හන්‍‍නේ . ‍නි‍ලි‍යක්‍ ‍කි‍ය‍න ‍එක්‍‍කෙ‍නෙක්‍ ‍නම්‍ ‍ක‍කු‍ල ‍නැත්‍‍නම්‍ ‍ප‍පු‍ව ‍පෙන්‍‍නෙ‍ලා ‍පො‍ටෝ ‍ටි‍ක‍කුත්‍ ‍දා‍න‍වා ) ‍ ‍මේ‍ක ‍නි‍ත‍ර‍ම ‍අ‍හ‍න‍වා .‍එ‍ත‍කො‍ට ‍කි‍ය‍න‍වා "‍අ‍නේ ‍ඉ‍තිං‍ ‍ම‍ට‍නම්‍ ‍එ‍හෙ‍ම‍ට‍ම ‍වෙ‍ලා‍වක්‍ ‍නෑ ‍ඔ‍ය ‍දේ‍වල්‍ ‍ව‍ල‍ට ‍නම්‍ ‍ඒත්‍ ‍ඉ‍තිං‍ ‍ම‍ම  ‍පෝ‍ය‍ට ‍පන්‍‍ස‍ල‍ට ‍ය‍න‍වා . ‍අම්‍‍ම‍ට ‍සූ‍ටිං‍ ‍නැ‍ති ‍ද‍ව‍ස‍ට(‍මෙ‍යා‍ගේ ‍අම්‍‍මත්‍ ‍නි‍ලි‍යක්‍ ‍කි‍ය‍න ‍කෙ‍නෙක්‍ ‍දු‍ව‍ගෙන්‍ ‍අ‍හන්‍‍නේ ‍ඈ..... ) ‍හ‍ව‍ස‍ට ‍ප‍හ‍න ‍ති‍ය‍න‍වා ‍අ‍පේ ‍බු‍දු ‍මැ‍දු‍රේ . ‍ම‍ගේ ‍ලාස්‍ට්‍  B.day ‍එ‍ක‍ට ‍අ‍පි ‍අ‍හ‍වල්‍ ‍ල‍මා ‍නි‍වා‍සෙ‍ට ‍දා‍න‍යක්‍ ‍දුන්‍‍නා . ‍ම‍ම ‍ඉ‍තිං‍ ‍කා‍ට‍වත්‍ ‍න‍ර‍ක ‍වැ‍ඩක්‍ ‍ප‍වු ‍වැ‍ඩක්‍ ‍ක‍රන්‍‍නේ ‍නෑ ‍ම‍ගේ ‍පා‍ඩු‍වේ ‍ඉන්‍‍න‍වා.‍කි‍ය‍ලා ‍ඔ‍බ‍ටත්‍ ‍කි‍යන්‍‍න ‍ති‍යන්‍‍නේ ‍ඔ‍ය ප්‍රශ්‍‍නේ ‍ඇ‍හු‍වොත්‍ ‍මේ ‍ව‍ගේ ‍ඒ‍වා ‍ටි‍කක්‍ ‍නම්‍ ‍පු‍තේ ‍ඔ‍බ ‍මැ‍රෙ‍න ‍ද‍ව‍ස‍ක‍ඔ‍බ ‍ය‍න ‍තැ‍න ‍ගැ‍න ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න ‍ව‍ග‍කි‍යන්‍‍න ‍කි‍සි‍කෙ‍නෙක්‍ ‍නැ‍ති ‍වෙ‍න‍වා. ‍ඔ‍ය ‍මො‍න‍වා ‍හ‍රි ‍පින්‍ ‍කි‍ය‍න ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍ක‍ර‍ලා ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා ‍නම්‍ ‍ලෝ‍කේ ‍ර‍ව‍ට‍ලා ‍ගො‍ඩ ‍යන්‍‍න ‍ඔ‍බ ‍රැ‍ව‍ටෙ‍න ‍එ‍ක ‍ව‍ලක්‍‍වන්‍‍න ‍බෑ ‍ම‍ම ‍කි‍යන්‍‍නම්‍ ‍පො‍ඩි ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍මේ ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍මෙ‍හෙ‍ම ‍උ‍නා ‍නම්‍ ‍ම‍ට ‍මො‍ක‍ද ‍වෙන්‍‍නේ ‍කි‍ය‍ලා . 

 ‍ඔ‍ය ‍හැ‍මෝ‍ම ‍දන්‍‍න‍වා‍නේ ‍අ‍නේ ‍පිඩු‍ ‍ම‍හ ‍සි‍ටු ‍තු‍මා ‍කි‍යන්‍‍නේ ‍ක‍වු‍ද ‍කි‍ය‍ලා , ‍ඔ‍යා ‍සැ‍වැත්‍ ‍නු‍ව‍ර ‍ජේ‍ත‍ව‍නා‍රා‍ම‍ය ‍ක‍ර‍ලා ‍පූ‍ජා ‍ක‍ලේ ‍එ‍හෙ‍ම ‍එ‍තු‍මා ‍ත‍මා .‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍අග්‍ර ‍දා‍ය‍ක‍යා ‍වි‍දි‍ය‍ට ‍ත‍ම‍යි ‍ඔ‍හු‍ව ‍හ‍ඳුන්‍‍වන්‍‍නේ . ‍මෙ‍යා‍ගේ ‍වැ‍ඩක්‍ ‍ති‍බු‍නා ‍ක‍ව‍දා‍වත්‍ ‍මෙ‍යා ‍ඔ‍ය ‍කොච්‍‍ච‍ර ‍දේ‍වල්‍ ‍ක‍ලත්‍ ‍ක‍ව‍දා‍වත්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගෙන්‍ ‍යම්‍ ‍යම්‍ ‍දේ ‍ගැ‍න ‍අ‍හ‍ලා ‍දැ‍න‍ගෙ‍න ‍පු‍රු‍දු ‍ක‍ර‍ලා ‍නි‍වන්‍ ‍ද‍කින්‍‍න ‍මේ ‍ස‍ස‍රින්‍ ‍එ‍ගො‍ඩ ‍වෙන්‍‍න ‍ඒ ‍ත‍රම්‍ ‍උ‍නන්‍‍දු‍වක්‍ ‍ති‍බු‍ණ ‍කෙ‍නෙක්‍ ‍නෙ‍මේ . ‍‍මෙ‍යා ‍ද‍ව‍ස‍ට ‍තුන්‍ ‍සැ‍ර‍යක්‍ ‍එ‍න‍වා ‍ජේ‍ත‍ව‍නා‍රා‍ම‍ය‍ට .‍ඇ‍විත්‍ ‍අ‍හ‍න‍වා ‍භාග්‍ය‍ව‍තුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ඉන්‍‍න‍ව‍ද ‍කි‍ය‍ලා . ‍අ‍නෙක්‍ ‍අ‍ය ‍කි‍ය‍න‍වා ‍ඔව්‍ ‍ඔව්‍ ‍අන්‍‍න ‍උන්‍‍ව‍හන්‍‍සේ ‍ගන්‍‍ධ ‍කු‍ටි‍යේ ‍වැ‍ඩ ‍සි‍ටි‍න‍වා ‍කි‍ය‍ලා . ‍ඔ‍හු ‍කි‍ය‍න‍වා ‍හ‍හ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍එ‍හෙ‍ම‍ම ‍වැ‍ඩ ‍සි‍ටි‍යා‍වේ . ‍‍වි‍වේ‍ක‍යෙන්‍ ‍සි‍ටි‍යා‍වේ .‍උන්‍‍ව‍හන්‍‍සේ ‍ම‍හන්‍‍සි ‍ක‍රන්‍‍න ‍හොඳ ‍නෑ ‍ක‍තා ‍ක‍ර‍ලා ‍ම‍ම ‍පස්‍‍සේ ‍ ‍එන්‍‍නම්‍ ‍කි‍ය‍ලා ‍ය‍න‍වා . ‍ද‍වල්‍‍ටත්‍ ‍මෙ‍හෙ‍ම‍යි ‍රෑ‍ටත්‍ ‍මෙ‍හෙ‍ම‍යි ‍උ‍නේ ‍ඒ ‍ත‍රම්‍‍ම ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගැ‍න ශ්‍ර‍ධා‍වක්‍ ,‍ආ‍ද‍ර‍යක්‍ ‍ති‍බු‍න ‍කෙ‍නෙක්‍ . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍බැ‍හැ ‍ද‍කින්‍‍න ‍ය‍න‍කො‍ටත්‍ ‍මො‍න‍වා ‍හ‍රි ‍හැ‍ම ‍දා‍ම ‍අ‍රන්‍ ‍ගි‍ය ‍කෙ‍නෙක්‍ . ‍එ‍‍ක ‍ද‍ව‍සක්‍ ‍මො‍න‍වත්‍ ‍අ‍රන්‍ ‍යන්‍‍න ‍නැ‍ති‍කො‍ට ‍වැ‍ලි ‍අ‍රන්‍ ‍ගි‍යා‍ය ‍කි‍ය‍න‍වා ‍පූ‍ජා ‍ක‍රන්‍‍න . ‍එ‍හෙ‍ම ‍කෙ‍නෙක්‍ ‍දැන්‍        මෙ‍හෙ‍ම ‍කා‍ල‍යක්‍ ‍ගි‍හින්‍ ‍අ‍නේ ‍පිඩු‍ ‍සි‍ටු ‍තු‍මා ‍කො‍හො‍ම ‍හ‍රි ‍ව‍ය‍ස‍ට ‍ගි‍හින්‍ ‍ම‍ර‍ණා‍සන්‍‍න ‍උ‍නා .‍‍දැන්‍ ‍ඉ‍තිං‍ ‍අ‍ඩු‍ම ‍සෝ‍වාන්‍ ‍වෙ‍ලා‍වත්‍ ‍නෑ ‍මේ ‍සි‍ටු ‍ව‍ර‍යා ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍මේ‍ක ‍දැ‍න‍ගෙ‍න ‍සා‍රි‍පුත්‍‍ත ‍ම‍හ‍ර‍හ‍තන්‍ ‍ව‍හන්‍‍සේ‍ට ‍කි‍ය‍න‍වා ‍ගි‍හින්‍ ‍ඔ‍හු‍ගේ ‍ම‍ර‍ණා‍සන්‍‍න ‍හි‍ත ‍හ‍දන්‍‍න ‍කි‍ය‍ලා . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගි‍හින්‍ ‍කො‍හො‍ම ‍හ‍රි ‍සි‍ටු ‍තු‍මා‍ගේ ‍හි‍ත ‍සෝ‍වාන්‍ ඵ‍ල‍යේ ‍පි‍හි‍ටු‍ව‍න‍වා . ‍එ‍තු‍මා ‍අ‍ව‍සා‍න‍යේ ‍කො‍හො‍ම ‍හ‍රි ‍සෝ‍වාන්‍ ‍උ‍න ‍කෙ‍නෙක්‍ ‍වි‍දි‍ය‍ට ‍මැ‍රෙ‍න‍වා . ‍ඔන්‍‍න ‍ඕ‍ක‍යි ‍තත්‍‍වේ . ‍හොඳ‍ට ‍මේ‍ක ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍ඔ‍බ‍ට ‍පු‍ලු‍වන්‍‍ද ‍ම‍ම ‍අ‍හන්‍‍නේ ‍අ‍නේ‍පිඩු‍ ‍සි‍ටු ‍තු‍මා ‍ත‍රම්‍ ‍පින්‍ ‍ක‍රන්‍‍න . ‍ක‍ව‍දා‍වත්‍ ‍බෑ ‍නේ . ‍ඒ ‍ක‍ර‍පු ‍පින්‍ ‍හින්‍‍දා‍යි ‍වෙ‍ලා‍ව‍ට ‍සැ‍රි‍යුත්‍ ‍ම‍හ‍ර‍හ‍තන්‍ ‍ව‍හන්‍‍සේ ‍හි‍ටි‍ය ‍හින්‍‍ද‍යි ‍‍ගැ‍ල ‍උ‍නේ . ‍මො‍ක‍ද ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ට ‍වි‍ත‍ර‍යි ‍ඒ‍ක ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ .‍නැත්‍‍නම්‍ ‍කොච්‍‍ච‍ර ‍පින්‍ ‍ක‍ලත්‍ ‍මේ ‍ම‍ගේ ‍ගි‍යේ ‍නැත්‍‍නම්‍ ‍කො‍හේ ‍ය‍යි‍ද ‍කි‍ය‍ලා ‍කි‍සි ‍කෙ‍නෙක්‍ ‍දන්‍‍නේ ‍නෑ . ‍අ‍ද ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍ඔ‍බ ‍කොච්‍‍ච‍ර ‍පින්‍ ‍ක‍ලත්‍ ‍ම‍ග ‍ව‍ඩන්‍‍නේ ‍නැ‍තු‍ව ‍ඔ‍බ‍ව ‍ග‍ල‍වන්‍‍න  ‍කෞ‍රු‍වත්‍ ‍නෑ ‍එන්‍‍නේ . 

‍සැ‍රි‍යුත්‍ ‍ම‍හා‍ර‍හ‍තන්‍‍ව‍හන්‍‍සේ‍ගේ ‍යා‍ලු‍වා ‍ධ‍නං‍‍ජා‍නි බ්‍රාහ්‍‍ම‍ණ‍යා‍ට ‍මො‍ක‍ද ‍උ‍නේ ? ‍ගි‍හි ‍කා‍ලේ ‍ඔ‍බ ‍ඔ‍ය ‍අ‍ද‍ටත්‍ ‍නා‍කි ‍වෙ‍න‍කම්‍ ‍ක‍ර‍න , ‍නා‍කි ‍වෙ‍න‍කම්‍ ‍ක‍රන්‍‍න ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍න ‍ඔ‍ය ‍යු‍තු‍කම්‍ ‍කි‍ය‍න ‍හැ‍ම‍දේ‍ම ‍ක‍ර ‍ක‍ර ‍හි‍ටි‍යා . ‍සැ‍රි‍යුත්‍ ‍ම‍හ ‍ර‍හ‍තන්‍‍ව‍හන්‍‍සේ ‍හොඳ‍ම ‍යා‍ලු‍වා ‍වෙ‍ලත්‍ ‍ස‍ස‍රින්‍ ‍ගැ‍ල‍වෙන්‍‍න ‍බැ‍රි ‍උ‍නා . ‍අන්‍‍ති‍මේ ‍මැ‍රෙන්‍‍න ‍ය‍න‍වා ‍කි‍ය‍ලා ‍දැ‍න‍ගෙ‍න ‍අ‍පා‍යේ ‍පි‍හි‍ට‍ලා ‍ති‍බු‍න ‍හි‍ත බ්‍රහ්‍‍ම ‍ලෝ‍ක‍යේ ‍පි‍හි‍ටු‍ව‍න‍වා . ‍යන්‍‍න ‍කැ‍මැත්‍‍ත ‍ති‍බු‍නේ ‍එ‍ත‍න ‍හින්‍‍දා . ‍මෙ‍ත‍න‍දීත්‍ ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍ත‍මන්‍‍ට ‍කොච්‍‍ච‍ර ‍හොඳි‍න්‍ ‍ධර්‍ම‍ය ‍ඇ‍සු‍රු ‍ක‍රන්‍‍න ‍ලැ‍බු‍නත්‍ ‍බු‍දු ‍ව‍රු ‍අ‍ස‍ල ‍ඉඳ‍ගෙ‍න ‍පින්‍ ‍ක‍රන්‍‍න ‍ලැ‍බු‍නත්‍  ‍ඔ‍බ‍ට ‍ගැ‍ල‍වෙන්‍‍න ‍නම්‍ ‍ලැ‍බෙන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍න ‍එ‍ක‍යි .

‍අ‍නිත්‍ ‍කෙ‍නා ‍ධර්‍මා‍ශෝ‍ක ‍අ‍ධි‍රාජ්‍ය‍යා .‍මො‍ක‍ද ‍උ‍නේ ‍මු‍ලු ‍ඉන්‍‍දි‍යා‍ව‍ම ‍ව‍ගේ ‍බෞද්‍‍ධ ‍රාජ්‍ය‍යක්‍ ‍ක‍ර‍ලා . 84000ක්‍ ‍දර්‍මස්‍‍කන්‍‍ද‍ය‍ට 84000ක්‍ ‍වෙ‍හෙ‍ර ‍වි‍හා‍ර ‍හ‍ද‍ලා . ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍පින්‍ ‍කම්‍ ‍ඔක්‍‍කො‍ම ‍ක‍ර‍ලා ‍මො‍ක‍ද ‍උ‍නේ ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍ත‍මන්‍ ‍ගේ ‍ද‍රු‍වෝ ‍දෙන්‍‍නත්‍ ‍පැ‍වි‍දි ‍ක‍ර‍ලා ‍මො‍ක‍ද ‍උ‍නේ ‍අන්‍‍ති‍මේ ‍පිඹු‍‍රෙක්‍ ‍වෙන්‍‍න ‍උ‍නේ ‍මැ‍රි‍ලා ‍ගි‍හින්‍ . ‍ඔ‍ය ‍භ‍ව‍යේ ‍ත‍ව ‍කී ‍වා‍ර‍යක්‍ ‍ඉ‍ප‍දෙන්‍‍න ‍වේ‍වි‍ද ‍ක‍වු‍ද ‍දන්‍‍නේ ? ‍ක‍වු‍රුත්‍ ‍දන්‍‍නෙ ‍නෑ 

‍මෙන්‍‍න ‍මේ‍ක‍යි ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍අ‍පි ‍කොච්‍‍ච‍ර ‍පින්‍‍කම්‍ ‍ක‍ලත්‍ ‍හි‍ත ශ්‍රද්‍‍ධා‍වේ ‍පි‍හි‍ටු‍වා ‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍නොත්‍ ‍ඔ‍ය ‍ක‍ර‍පු ‍කි‍සි‍ම ‍පි‍න‍කින්‍ ‍වැ‍ඩක්‍ ‍වෙන්‍‍නේ ‍නෑ , ‍‍‍ක‍වු‍රු ‍හ‍රි ‍මැ‍රෙ‍න ‍වෙ‍ලා‍වේ ‍එ‍හෙ‍ම ‍හි‍ත ‍වෙ‍නස්‍ ‍ක‍ර‍ගෙ‍න ‍හි‍ත ‍සු‍ග‍ති‍යේ ‍පි‍හි‍ටු‍වා‍ගන්‍‍න ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍ම‍ම ‍කි‍ය‍න‍වා ‍ඔ‍බ ‍ඔ‍බ‍ගේ ‍මු‍ලු ‍ජී‍වි‍තේ‍ම ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍කා‍ර ‍ඔක්‍‍කෝ‍ම ‍ක‍ර‍ලා ‍ඒ‍ක‍නම්‍ ‍ක‍රන්‍‍න ‍වෙන්‍‍නේ ‍නෑ ‍ඔ‍බ ‍අ‍ඩු‍ම ‍ජී‍වි‍තෙන්‍ ‍බා‍ග‍යක්‍ ‍වත්‍ ‍පු‍රු‍දු ‍ක‍ලොත්‍ ‍හි‍ත ‍පා‍ල‍න‍ය ‍ක‍රන්‍‍න ‍අ‍ඩු‍ම ‍අන්‍‍ති‍ම ‍වෙ‍ලා‍වෙ‍දී ‍ටි‍කක්‍ ‍හ‍රි ‍පි‍හි‍ටක්‍ ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ඒත්‍ ‍අ‍පේ ‍මි‍නිස්‍‍සු ‍ද‍ව‍සේ ‍එ‍ක ‍ප‍යක්‍ ‍වත්‍ ‍මේ‍ක ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍නේ ‍නෑ ‍වර්‍ත‍මා‍න‍යේ .  ක‍වු‍රු ‍හ‍රි ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍ම‍ම ‍පින්‍ ‍ක‍ලා ‍ඕ‍න ‍ත‍රම්‍ ‍ම‍ට ‍කි‍සි ‍බ‍යක්‍ ‍නෑ ‍ම‍ම ‍මැ‍රි‍ලා ‍යන්‍‍නේ ‍දි‍වි‍ය‍ලෝ‍කේ ‍කි‍ය‍ලා .‍කි‍සි‍ම ‍කෙ‍නෙ‍කු‍ට ‍එ‍හෙ‍ම ‍කි‍යන්‍‍න ‍‍බෑ ......................... ‍උ‍ඩ ‍ති‍යෙ‍න ‍උ‍දා‍හ‍ර‍ණ ‍බැ‍ලු‍වා‍ම . ‍ඒ‍ක ‍නි‍සා ‍පින්‍‍කම්‍ ‍වි‍ත‍රක්‍ ‍ක‍ර‍ක‍ර ‍ඉන්‍‍නේ ‍නැ‍තු‍ව ‍මේ ‍කි‍ය‍න ‍පා‍රේ ‍යන්‍‍න ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍න . ‍ඒ‍ක ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ත‍රු‍ණ ‍ව‍ය‍සේ ‍වි‍ත‍ර‍‍යි ‍ව‍ය‍ස‍ට ‍ගි‍යා‍ම ‍නෙ‍මේ .‍හැ‍ම ‍දා‍මත්‍ ‍ඔ‍ය ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍යු‍තු‍කම්‍ ‍වි‍ත‍රක්‍ ‍ක‍ර‍ක‍ර ‍ව‍ග‍කීම්‍ ‍ඉ‍ටු ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා ‍ව‍ග‍කීම්‍ ‍ක‍ර‍ග‍හ‍ගෙ‍න ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍ඔ‍බ ‍මැ‍රෙ‍න‍කම්‍ ‍ක‍ව‍දා‍වත්‍ ‍ඔ‍බ‍ට ‍යු‍තු‍කම්‍ ‍වත්‍ ‍ව‍ග‍කීම්‍ ‍වත්‍ ‍ක‍ර‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍න ‍බෑ ‍ඒ‍ක ‍නි‍සා ‍ඔ‍ය ‍දේ ‍ක‍ර‍න ‍අ‍ත‍ර‍ම ‍පින්‍ ‍වි‍ත‍රක්‍ ‍නො‍ක‍ර ‍මේ ‍මාර්‍ග‍ය ‍ග‍වේෂණ‍ය ‍ක‍රන්‍‍න ‍ඔ‍බ ‍වෙ‍නු‍වෙන්‍ ,‍ඔ‍බ ‍වෙ‍නු‍වෙන්‍ . ‍වෙ‍න ‍අ‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍නෙ‍මේ . ‍අත්‍‍වැල්‍ ‍බැඳ‍ගෙ‍න ‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ග‍ම‍න‍කුත්‍ ‍නෙ‍මේ . ‍ඔ‍ය ‍මෝ‍ඩ ‍යන්‍ ‍කි‍ය‍න‍වා ‍ව‍ගේ '' ‍සං‍‍සා‍රෙන්‍ ‍අ‍පි ‍ස‍මු‍ගන්‍‍නා ‍දා ‍ඒ ‍ග‍ම‍නත්‍ ‍අ‍පි ‍එ‍ක‍ට ‍ය‍මු '' ‍කිව්‍‍ව‍ට ‍ක‍ව‍දා‍වත්‍ ‍ඔ‍ය ‍බැඳී‍ම්‍ ‍කි‍ය‍න ‍දේ‍වල්‍ ‍අත්‍‍හ‍රි‍න‍කම්‍‍ම ‍ඔ‍බ‍ට ‍ගො‍ඩ ‍යන්‍‍න ‍නම්‍ ‍වෙන්‍‍නේ ‍නෑ ‍මේ ‍දු‍කෙන්‍. උ‍ඩ ‍කි‍යන්‍‍නේ ‍දිව්‍‍ය ‍ලෝ‍කේ , ‍ය‍ට ‍කි‍යන්‍‍නේ ‍අ‍පා‍ය . ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍ඔ‍ය ‍‍ලෝ‍ක ‍කි‍සි‍ව‍ක‍ට ‍අ‍යි‍ති  ‍නැ‍ති ‍තැ‍න‍ක‍ට ‍යන්‍‍න  ‍පු‍ලු‍වන්‍ ‍නම්‍ ‍ඔ‍බ ‍සූ‍දා‍නම්‍ ‍වෙන්‍‍න . ‍නැත්‍‍නම්‍ ‍ඒ ‍තැ‍න‍ට ‍හි‍ත ‍ස‍කස්‍ ‍ක‍ර‍ගන්‍‍න ‍කි‍ය‍ලා . 

     
      
 

No comments:

Post a Comment

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී