‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Thursday, July 3, 2014

ද‍හම්‍ ‍මල්‍ ‍වි‍ය(ප‍ළ‍මු ‍ව‍න ‍කො‍ට‍ස )

ඔ‍බ ‍හැ‍ම ‍දෙ‍නා‍ම ‍දැ‍න‍ගන්‍‍න ‍ගෞ‍ත‍ම ‍බුද්‍‍ධ ‍ශා‍ස‍න‍ය ‍ආ‍රම්‍‍භ ‍උ‍න ‍කා‍ල‍යේ ‍සි‍ට‍ම ‍මේ ‍ස‍සු‍න ‍ති‍බු‍නේ ප්‍ර්‍ධා‍න ‍ව‍ශ‍යෙන්‍‍ම ‍ත‍රු‍ණ‍යන්‍‍ට , ‍ත‍රු‍ණි‍යන්‍‍ට ‍මි‍ස ‍ව‍ය‍ස‍ට ‍ගි‍ය ‍නා‍කි ‍මි‍නි‍සුන්‍‍ට ‍නො‍වේ ‍කි‍ය‍න ‍එ‍ක . (‍ම‍ම ‍මෙ‍හි‍දි ‍නා‍කි ‍ය‍න ‍ව‍ච‍න‍ය ‍භා‍වි‍තා ‍ක‍රන්‍‍නෙ ‍මේ ‍ලි‍පි‍ය ‍කි‍ය‍ව‍න ‍ඔ‍බ  ‍සැ‍බෑ‍ව‍ට‍ම    ‍වැ‍ඩි‍හි‍ටි‍යෙක්‍ ‍ ‍නම්‍ ‍මේ ‍ධර්‍ම ‍මාර්‍ග‍ය‍ට ‍ත‍රු‍ණ ‍කා‍ල‍යෙ‍දි ‍යො‍මු‍වෙන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ද‍හ‍මේ ‍පි‍ලි‍ස‍ර‍ණ ‍අ‍හි‍මි ‍ක‍ර‍ගත්‍ ‍අ‍යෙක්‍ ‍නම්‍ ‍ඔ‍බ ‍මා‍ගේ ‍එ‍ම ‍ආ‍මන්‍ත්‍ර‍න‍ය‍ට ‍සු‍දු‍සු‍යි ‍කි‍යන්‍‍න‍යි ) ‍ම‍ම ‍එ‍හෙ‍ම ‍කි‍යන්‍‍නෙ ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍ඔ‍බ ‍දන්‍‍න‍ව ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ප්‍ර්‍ත‍ම ‍ර‍හත්‍ 60 ‍න‍ම ‍කව්‍‍ද ? ‍ඔ‍වුන්‍ ‍ව‍ය‍ස‍ට ‍ගි‍ය ‍අ‍ය‍ද ‍ත‍රු‍ණ ‍අ‍ය‍ද ? ‍ය‍ස‍කු‍ල ‍පුත්‍ර‍ය‍ට ‍හි‍ටි‍ය ‍යා‍ලු‍වෝ 54 ‍යි ‍ය‍ස‍යි 55 ‍යි . ‍පස්‍‍ව‍ග ‍ම‍හ‍ණුන්‍ 5‍යි 60 ‍යි . ‍හැ‍මෝ‍ම ‍ත‍රු‍න ‍අ‍ය . ‍මේ ‍ගෞ‍ත‍ම ‍බුද්‍‍ද ‍ශා‍ස‍න‍ය ‍ආ‍රම්‍‍භ ‍වෙන්‍‍නෙ‍ම ‍ත‍රු‍ණ ‍පි‍රි‍ස‍ක‍ගෙන්‍ . ‍‍කො‍යි ‍ත‍රම්‍ ‍නම්‍ ‍ස‍තු‍ටක්‍‍ද ‍කො‍යි ‍තා‍රම්‍ ‍නම්‍ ‍ආශ්‍‍චර්‍ය‍යක්‍‍ද ‍කි‍ය‍ල ‍හි‍තෙ‍න‍වා . 

‍ඒත්‍ ‍අ‍වා‍ස‍නා‍ව‍ට ‍අ‍ද ‍මො‍ක‍ද ‍වෙ‍ලා ‍ති‍යන්‍‍නෙ ? ‍අ‍ද ‍පෝ‍ය ‍ද‍ව‍ස‍ක‍ට ‍පන්‍‍ස‍ල‍ට ‍ගි‍හින්‍ ‍බැ‍ලු‍වොත්‍ ‍ග‍මේ ‍ඉන්‍‍න ‍නා‍කි ‍උන්‍‍ද‍ල ‍ටි‍ක ‍ව‍ය‍ස‍ක ‍ආච්‍‍චි‍ල ‍ටි‍ක ‍තම්‍‍යි ‍පන්‍‍ස‍ලේ ‍ඉන්‍‍නෙ . ‍ඒත්‍ ‍සී‍ය‍ලා ‍නෑ , ‍උ‍දේ‍ම ‍ආ‍චි‍චි ‍පන්‍‍ස‍ල‍ට ‍ය‍න‍කො‍ට ‍පෝ‍ය‍ට ‍සී‍ය ‍කි‍ය‍න‍ව ‍ම‍ටත්‍ ‍එක්‍‍කෙ ‍සිල්‍ ‍අ‍රන්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ල ‍ආ‍චි‍ට . ‍පෝ‍ය ‍ද‍ව‍ස‍ට ‍ත‍රු‍ණ ‍අ‍ය ‍කො‍හෙ‍ද ‍ඉන්‍‍නෙ ‍ඒත්‍ ‍පන්‍‍සල්‍ ‍ව‍ල ‍ත‍මා ‍හැ‍බැ‍යි ‍පින්‍ ‍ක‍රන්‍‍න ‍නෙ‍වේ  love ‍ක‍රන්‍‍න ‍පන්‍‍සල්‍ ‍ව‍ල .(ම‍ම ‍ක‍ලින්‍ ‍ම‍ගේ ''‍අ‍පේ ‍කා‍ල‍යේ ‍බ‍ණ ‍අ‍හ‍න ‍මි‍නිස්‍‍සු '' ‍කි‍ය‍න බ්‍‍ලොග්‍පොස්‍ට්‍ ‍එ‍කේ ‍කිව්‍‍ව ‍කෙල්‍‍ල ‍පන්‍‍ස‍ල‍ට ‍යන්‍‍න ‍අඳි‍‍න ‍වි‍දි‍ය ‍එ‍හෙ‍ම ‍කි‍යෙව්‍‍වෙ ‍නැත්‍‍නම්‍ ‍අ‍ම‍ත‍ක ‍නම්‍ ‍එ‍හෙ‍ම ‍ආ‍යෙ ‍බ‍ලන්‍‍න ) ‍

ඉ‍තිං‍ ‍වර්‍ත‍මා‍න‍ය ‍මෙ‍හෙ‍ම ‍වෙ‍න‍කො‍ට , ‍බුද්‍‍ධ ‍කා‍ලී‍න ‍අ‍තී‍ත ‍භා‍ර‍ත ‍ස‍මා‍ජ‍ය ‍මී‍ට ‍ව‍ඩා ‍බො‍හො‍ම ‍වෙ‍නස්‍ ‍තත්‍‍ව‍ය‍ක ‍ති‍බු‍නා. (‍ම‍ම ‍මේ ‍ලි‍පි‍යේ ‍ආ‍රම්‍‍භ‍ය ‍බො‍හො‍ම ‍ස‍ර‍ල‍ව ‍ලි‍යා‍ගෙ‍න ‍ය‍න‍වා ‍හැ‍බැ‍යි ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍ම‍ගේ ‍ව‍ය‍සේ ‍අ‍ය ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍ඔ‍බ‍ට ‍මේ ‍ලි‍පි‍ය ‍අ‍ව‍සන්‍ ‍වෙ‍න‍කො‍ට ‍බො‍හො‍ම ‍ගැඹු‍‍රින්‍ ‍කල්‍‍ප‍නා ‍ක‍රන්‍‍න ‍ය‍මක්‍ ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න ‍ති‍ය‍න‍වා ‍කි‍ය‍න ‍එ‍ක , ‍ම‍ම ‍ඒ‍ක ‍ඔ‍බ‍ට ‍පි‍ය‍ව‍රෙන්‍ ‍පි‍ය‍ව‍ර ‍කි‍යන්‍‍න‍යි ‍මේ ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍නේ ) ‍ඔ‍බ ‍අ‍හ‍ලා ‍‍ඇ‍ති ‍බුද්‍‍ධ ‍කා‍ලී‍න ‍භා‍ර‍ත ‍ස‍මා‍ජ‍යේ ‍ගෞ‍ත‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ව‍ටා ‍‍කො‍යි ‍ත‍රම්‍ ‍නම්‍ ‍ත‍රු‍ණ ‍පි‍රි‍සක්‍ , ‍ත‍රු‍ණ ‍භික්‍ෂු‍න්‍ ‍පි‍රි‍සක්‍ ‍එ‍ක‍තු ‍උ‍නා‍ද ‍කි‍ය‍ලා . ‍එ‍කක්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ත‍මන්‍ ‍ව‍හන්‍‍සේ ‍මු‍ලින්‍‍ම ‍ත‍මං‍ ‍ගේ ‍අ‍ව‍බෝ‍ධ‍ය ‍දේ‍ශ‍නා ‍ක‍ර‍න ‍කා‍ල‍යේ ‍ත‍රු‍ණ‍යෙක්‍ ‍වී‍ම . ‍කො‍හො‍මත්‍ ස්‍‍ව‍භා‍ව‍යෙන්‍‍ම ‍ත‍රු‍ණ ‍කෙ‍නෙක්‍ ‍ව‍ටා ‍එ‍ක‍තු ‍වන්‍‍නේත්‍ ‍බො‍හෝ ‍වි‍ට ‍එ‍දත්‍ ‍අ‍දත්‍ ‍ත‍රු‍ණ‍යන්‍ ‍මා‍යි . ‍ඒ‍ක ‍ස‍ව‍භා‍ව‍ය . ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ව‍ටා ‍හි‍ටි‍ය ප්‍ර‍ධා‍න ‍පැව්‍‍දි ශ්‍රා‍ව‍ක‍යන්‍ ‍ගෙන්‍ ‍බ‍හු‍ත‍ර‍ය ‍ත‍රු‍ණ ‍අ‍ය . ‍සා‍රි‍පුත්‍‍ත , ‍මොග්‍‍ගල්‍‍ලා‍න ‍කි‍යන්‍‍නෙ ‍කව්‍‍ද ? ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න ‍ක‍ලින්‍ ‍නාට්‍ය ‍සං‍‍දර්‍ශ‍න‍යක්‍ ‍බ‍ලන්‍‍න ‍ගි‍ය ‍ත‍රු‍ණ ‍දෙන්‍‍නෙක්‍ . ‍ම‍හා ‍කාශ්‍ය‍ප ‍ම‍හ ‍ර‍හ‍තන්‍ ‍ව‍හන්‍‍සේ , ‍අ‍නු‍රුද්‍‍ධ ‍ම‍හ ‍ර‍හ‍තන්‍ ‍ව‍හන්‍‍සේ , ‍ආ‍නන්‍‍ද / ‍නන්‍‍ද / ‍රා‍හු‍ල / ‍අං‍‍ගු‍ලි‍මා‍ල ‍ආ‍දි ‍ර‍හ‍තුන්‍ ‍ස‍හ ‍අ‍සූ‍ම‍හා ශ්‍රා‍ව‍ක‍යං‍‍එන්‍ ‍බ‍හු‍ත‍ර‍යත්‍ ‍ත‍රු‍ණ ‍අ‍ය . 

‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍ඔ‍බ‍ට ‍හි‍තෙන්‍‍නෙ ‍නැත්‍‍ද ‍බුද්‍‍ධ ‍කා‍ල‍යේ ‍හි‍ටි‍යෙත්‍ ‍ත‍රු‍ණ ‍අ‍ය‍නම්‍ ‍අ‍ද ‍ඉන්‍‍න ‍අ‍යත්‍ ‍අ‍ත‍ර ‍වෙ‍න‍ස‍කුත්‍ ‍නැත්‍‍නම්‍ ‍ඇ‍යි ‍අ‍ද ‍ත‍රු‍න ‍අ‍ය ‍ද‍හ‍ම‍ට ‍යො‍මු ‍වෙ‍න‍ව ‍අ‍ඩු ‍කි‍ය‍ල . ප්‍ර‍ධා‍න‍ම ‍කා‍ර‍ණ‍ය ‍ඔ‍වුන්‍‍න ‍මේ ‍දි‍ගින්‍ ‍දි‍ග‍ට ‍ඉ‍ප‍දෙ‍මින්‍ ‍මැ‍රෙ‍මින්‍ ‍ය‍න ‍සං‍‍සා‍ර‍යේ ‍භ‍ව ‍ග‍ම‍නේ ‍ති‍ය‍න ‍භ‍යා‍න‍ක ‍ක‍ම ‍තේ‍රුම්‍ ‍ගත්‍‍ත . ‍සෑ‍ම ‍වි‍ට‍ම ‍ජී‍වි‍ත‍යේ ‍අත්‍ ‍විඳි‍න්‍‍න‍ට ‍ව‍න ‍සෑ‍ම ‍දෙ‍යක්‍ ‍තු‍ල‍ම ‍සං‍‍සා‍ර ‍භ‍ය ‍ස‍කස්‍ ‍ක‍ර‍ගත්‍‍ත . ‍ඒ ‍සඳ‍හා ‍ව‍න ‍ප‍සු‍බි‍මක්‍ ‍එ‍දා ‍ස‍මා‍ජ‍යේ ‍ති‍බු‍නා . ‍ඒත්‍ ‍අ‍ද ‍ස‍මා‍ජ‍ය ‍ඒ ‍තත්‍‍ව‍යෙන්‍ ‍බැ‍හැ‍ර ‍වෙ‍ලා ‍ද‍කි‍න ‍අ‍හ‍න ‍දැ‍නෙ‍න ‍සෑ‍ම ‍දෙ‍යක්‍ ‍තු‍ල‍ම ‍ත‍රු‍ණ ‍ප‍ර‍පු‍ර ‍තු‍ල ‍කා‍ම‍යන්‍ ‍රා‍ග‍යන්‍ ‍ලෝ‍භ‍යන්‍ ‍මෝ‍හ‍යන්‍ ‍ස‍කස්‍ ‍ක‍ර‍න ‍ප‍සු ‍බි‍මක්‍ ‍ඇ‍ති ‍වෙ‍ලා ‍ති‍ය‍න‍වා ‍මේ ‍ප‍සු‍බි‍ම ‍තු‍ල ‍ම‍ගේ ‍මේ ‍ලි‍පි‍ව‍ල ‍බ‍ලා‍පො‍රො‍තු‍ව ‍ඔ‍බ‍ට ‍මේ ‍ජී‍වි‍ත‍යේ ‍ත‍රු‍ණ ‍කා‍ල‍ය ‍තු‍ල ‍වි‍වි‍ද ‍කා‍ල‍ය‍ට ‍ස‍මා‍ජ‍යේ ‍ඇ‍ති‍ව‍නා ‍වි‍වි‍ද ‍රැ‍ලි ‍ව‍ල‍ට ‍ග‍සා‍ගෙ‍න ‍ය‍න ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය ‍රැ‍ලි ‍ව‍ලින්‍ ‍මු‍ද‍වා ‍ස‍දා‍කා‍ලි‍ක ‍ගො‍ඩ ‍බි‍ම‍ක ‍රඳ‍වන්‍‍න‍ට‍යි . ‍ඔ‍බත්‍ ‍ම‍මත්‍ ‍ස‍තු‍ටු ‍වෙ‍මින්‍ ‍ය‍න ‍මේ ‍ස‍ස‍ර ‍කෙ‍ත‍රම්‍ ‍භ‍යා‍න‍ක‍ද ‍ස‍හ ‍ඔ‍බ ‍ත‍රු‍ණ ‍ව‍ය‍සේ‍දී‍ම ‍මේ ‍ද‍හම්‍ ‍ම‍ග‍ට ‍යො‍මු‍වි‍ය ‍යුත්‍‍තේ ‍ඇ‍යි‍ද ‍යන්‍‍න ‍මී‍ලඟ‍ට ‍වි‍ම‍සා ‍බ‍ල‍මු . ෴ ‍ම‍තු ‍ස‍බැඳි‍ ෴    ‍

2 comments:

  1. ඔබ ඉතා වටිනා කරුණක් මතු කළා.දහම ප්‍රගුණ නොකර දහම් පොත් කියවන්නන් වැඩි වීම තේරුනේ නෑ කියල.එහෙම වෙලා තියෙන්නෙ ඇයි? දහම ඉතා සරලයි.ඒත් මේ සරල බව ට කැමති නොවූ යතිවරයන් අතිශයෝක්තියෙන් පොත් ලිව්වා.මේ අතිශයෝක්තිය ඉහලට ගිහින් තමයි මහායානය බිහිවුනේ.නිවන් යන්න නම් අනිවාර්යයෙන්ම බුදුවෙන්න ඕන කියල කියපු පිරිසක් බිහිවුනේ.
    දහමට නැඹුරු පිරිස අඩුවෙන්න එක හේතුවක් එහි ගැඹුර අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම.
    කිසිම අධ්‍යාපනයක් ලබපු නැති සුනීතල සෝපාකල රහත් වුනා.නිවන් ලැබීම හාස්කමක් (එනම් ප්‍රගුණ කිරීමකින් තොරව ) කියල බුදු දහමෙ උගන්වන්නෙ නෑ.
    රෙද්දක් කිළුටු වෙන හැටි බලා සිටි චුල්ලපන්ථකල,උල තියන කොට උලමත සමහර අය,වක්කලී වගෙ අය බෙල්ල කපා ගන්න විට,සමහරු දියපහරවල් ගලා බසින හැටි දැකල රහත් වුනා.
    නිවන කියන්නෙ තන්හාව නැති කියන එකයි.තන්හාව ඇති වෙන්නෙ සිතිවිලි නිසයි.සිතිවිලි වලින් විනිර්මුක්ත වූ අවස්ථාව නිවනයි.
    අහසින් යන කතා වගෙ ඒව අතිශයෝක්ති කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ‍යා‍ලු‍වා ‍ඔ‍බ ‍කි‍ය‍න ‍කා‍ර‍ණ‍යත්‍ ‍ම‍ට ‍ම‍තක්‍ ‍උ‍නා ‍මේ ‍ලි‍පි‍යේ ‍දෙ‍ව‍න ‍කො‍ට‍ස ‍ලි‍ය‍න‍කො‍ට ‍ම‍ම ‍ඔ‍බ ‍කි‍ය‍පු ‍කා‍ර‍ණ‍ය ‍ගැ‍නත්‍ ‍ලි‍ය‍වු‍නා ‍ම‍ගෙ ‍අ‍තින්‍ . ‍ඔ‍බ ‍‍කි‍ය‍න ‍කා‍ර‍ණ‍ය ‍හ‍රි‍ය‍ට‍ම ‍හ‍රි . ‍අ‍ද ‍මේ‍ක ‍හ‍රි ‍අ‍මා‍රු ‍දෙ‍යක්‍ ‍ක‍ර‍ලා ‍මි‍නිස්‍‍සු ‍නි‍ව‍න ‍කි‍ය‍ල ‍වෙ‍න ‍වෙ‍න ‍දේ‍වල්‍ ‍හ‍දා ‍ගෙ‍න ‍ත‍ම ‍ත‍මං‍‍ඒ ‍ම‍නෝ ‍ලෝ‍ක‍ව‍ල ‍ඒ ‍හී‍න ‍හ‍මා‍ගෙ‍න ‍ය‍න‍වා ,‍‍දන්‍‍නෙ ‍නෑ ‍ඔ‍වුන්‍ ‍ත‍මං‍‍ඒ‍ම ‍සි‍තු‍වි‍ලි ‍ව‍ල‍ට‍ම ‍රැ‍ව‍ටි‍ලා ‍කි‍ය‍ලා

      Delete

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී