‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Thursday, June 26, 2014

අ‍පේ ‍කා‍ල‍යේ ‍බ‍ණ ‍අ‍හ‍න ‍මි‍නිස්‍‍සු 3 ‍අ‍ව‍සා‍න ‍කො‍ට‍ස

‍ධර්‍ම ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ස්‍‍වා‍මින්‍‍ව‍හන්‍‍සේ ‍දර්‍මා‍ස‍න‍ය‍ට ‍වැ‍ඩ‍ම ‍ක‍ලා  . ‍ම‍ම ‍කිව්‍‍වෙ ‍ම‍ට ‍සෙ‍නඟ ‍වැ‍ඩි ‍නි‍සා ‍යන්‍‍න ‍බෑ ‍දර්‍ම ‍ශා‍ලා‍ව‍ට ‍ඒ‍ක ‍නි‍සා ‍ම‍ම ‍ආ‍රණ්‍‍ය ‍සේ‍නා‍ස‍න‍ය‍ට ‍ඇ‍තුල්‍ ‍වෙ‍න ‍දො‍ර ‍ගා‍ව‍ම ‍දා‍ල ‍ති‍බු‍ණ ‍ති‍ර‍යෙන්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍ඉඳ‍ගෙ‍න ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍න‍යි ‍ලෑස්‍‍ති ‍උ‍නේ . ‍ස‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සේ ‍න‍මස්‍‍කා‍ර‍ය ‍කි‍යන්‍‍න ‍කි‍ය‍ල ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත . ‍දර්‍ම ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍න ‍ආ‍පු ‍අ‍ය ‍ඉඳ‍ගෙ‍න ‍අ‍හන්‍‍න ‍ලෑස්‍‍ති ‍වෙ‍න‍කො‍ට ‍ත‍වත්‍ ‍අ‍ය ‍එ‍න‍ව . ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍වෙ‍ලා‍ව‍ට ‍එන්‍‍න ‍බැ‍රි ‍උ‍න ‍අ‍ය . ‍අ‍නිත්‍ ‍හැ‍ම ‍දේ‍ට‍ම ‍වෙ‍ලා‍ව‍ට ‍යන්‍‍න ‍පු‍රු‍දු ‍උ‍න ‍අ‍පේ ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍මේ‍ක‍ට ‍වෙ‍ලා‍ව‍ට ‍එන්‍‍න ‍බෑ . ‍අ‍නි‍ත ‍අ‍ය‍ගෙ ‍අ‍ව‍ධා‍න‍යත්‍ ‍ක‍ඩ‍ල ‍දා‍න‍ව . ‍ඒ ‍අ‍ත‍රෙ‍ම ‍එ‍න ‍අ‍ය ‍මේ ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍අ‍ර‍ගෙ‍න ‍කෝ‍පි ‍බො‍න‍ව , ‍තේ ‍බො‍න‍ව , ‍ආ ‍ගි‍ය ‍දේ‍වල්‍ ‍ක‍තා ‍ක‍ර‍න‍ව . ‍මෙ‍හෙ‍ම ‍‍සෑ‍හෙ‍න ‍වෙ‍ලා‍වක්‍ ‍දර්‍ම‍ය ‍අ‍හ‍න ‍අ‍ය‍ට ‍බා‍ධා ‍ක‍ලා . ‍හ‍රි ‍දැන්‍ ‍මෙ‍හෙ‍ම ‍අ‍හ‍ගෙ‍න ‍ය‍න‍ව ‍කි‍ය‍මු‍කො . ‍‍ගන්‍‍න‍කො‍ට ‍කිව්‍‍වා එ‍ක ‍පැ‍යක්‍ ‍වි‍ත‍ර ‍ග‍ත‍වෙ‍න‍කො‍ට ‍ඉ‍තින්‍ ‍ඉන්‍‍න ‍අ‍මා‍රු ‍උ‍නා ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍න ‍ඇ‍විත්‍ ‍හි‍ටි‍ය ‍අ‍ය‍ට . ‍ඇ‍යි ‍අ‍ර ‍සාම්‍ප්‍ර ‍දා‍යි‍ක‍ව ‍අ‍පේ ‍මෝ‍ඩ ‍මි‍නිස්‍‍සු ‍පු‍රු‍දු ‍වෙ‍ලා ‍ඉන්‍‍නෙ ‍පැ‍යේ ‍බ‍ණ ‍ව‍ල‍ට‍නේ . ‍දේ‍ශ‍නා‍ව ‍ක‍රන්‍‍න ‍එ‍න ‍හා‍මු‍දු‍රු‍වොත්‍ ‍ඒ ‍පැ‍යේ ‍ඔ‍ය ‍මොන්‍‍වා ‍හ‍රි ‍දෙ‍යක්‍ ‍කි‍ය‍ල ‍අ‍ට‍පි‍රි‍ක‍ර‍යත්‍ ‍අ‍රන්‍ ‍ය‍න‍ව . ‍මේ ස්‍‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍දේ‍ශ‍නා‍ව ‍පැ‍ය 4 ‍ක‍ට ‍ආ‍සන්‍‍න ‍වෙන්‍‍න ‍ති‍බු‍න . ‍‍දර්‍ම‍ය ‍අ‍හන්‍‍න ‍නැ‍තු‍ව ‍වෙ‍න ‍වැ‍ඩ ‍ව‍ල‍ට ‍ඇ‍විත්‍ ‍හි‍ටි‍ය ‍මෝ‍ඩ‍යන්‍ ‍ඇ‍රෙන්‍‍න ‍අ‍නිත්‍ ‍හැ‍ම ‍කෙ‍නෙක්‍‍ම ‍ඒ ‍පැ‍ය 4 ‍ක‍ට ‍කිට්‍‍ටු‍වෙන්‍‍න ‍මු‍ලු ‍කා‍ලෙ‍ම ‍බො‍හො‍ම ශ්‍රද්‍‍ධා‍වෙන්‍ ‍බ‍ණ ‍ඇ‍හු‍ව . ‍ඉ‍තින්‍ ‍මේ ‍අ‍හන්‍‍න ‍අ‍මා‍රු ‍උ‍න ‍ස‍ම ‍හ‍රක්‍ ‍අ‍ය‍ට ‍නින්‍ඳ ‍ගි‍යා . ‍සැ‍ප ‍පු‍ටු‍ව‍ල ‍හි‍ට‍පු ‍අ‍ය‍ට ‍වි‍ශේෂ‍යෙන්‍‍ම . ‍බි‍ම ‍හි‍ටි‍ය ‍අ‍ය‍ටත්‍ ‍නින්‍ඳ ‍ගි‍යා . ‍එ‍ක ‍නා‍කි ‍ජෝ‍ඩු‍වක්‍ ‍නින්‍‍ද ‍ය‍න ‍හින්‍‍ද ‍පු‍ටු ‍ව‍ලින්‍ ‍නැ‍ගි‍ට‍ලා ‍ගි‍හින්‍ ‍කෝ‍පි ‍දෙ‍න ‍කොම්‍‍පැ‍ණි‍යෙන්‍ ‍කෝ‍පි ‍අ‍රන්‍ ‍ආ‍ව . ‍කෝ‍පි ‍බි‍බී ‍බ‍ණ ‍අ‍හන්‍‍න . ‍මො‍න ‍සැ‍ප‍ද ‍නේ . .... ‍උ‍ඩින්‍‍ම ‍නි‍වන්‍ ‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍කො‍හො‍ම ‍හ‍රි ‍බ‍ණ ‍ඇ‍ති ‍වෙ‍ලා ‍හි‍ටි‍ය ‍අ‍නිත්‍ ‍ඈ‍යො ‍ටි‍කත්‍ ‍මේ‍ක ‍දැ‍ක‍ල ‍කෝ‍පි ‍බොන්‍‍න ‍ලෑස්‍‍ති ‍උ‍නා . ‍කෝ‍පි ‍බොන්‍‍න ‍බැ‍රි ‍උ‍න ‍අ‍ය ‍තේ ‍බො‍න‍ව . ‍තේ ‍බොන්‍‍න ‍බැ‍රි ‍අ‍ය ‍බෙ‍ලි ‍මල්‍ ‍බො‍න‍ව .‍දෙ‍ක ‍තු‍න ‍බොන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍අ‍ය ‍එ‍හෙ‍මත්‍ ‍බො‍න‍ව . ‍අ‍රෙ‍හෙ ස්‍‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සේ ‍දේ‍ශ‍නා‍ව ‍ක‍ර‍න‍ව . ‍අ‍ර ‍මෝ‍ඩ ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍කි‍සි‍ම ‍ගා‍නක්‍ ‍නෑ . ..... ‍කෝ‍පි ‍එ‍හෙ‍ම ‍ආ‍යෙ‍මත්‍ ‍බී‍පු ‍නි‍සා ‍කො‍හො‍ම ‍හ‍රි ‍ත‍ව ‍පැ‍ය 2ක්‍ ‍වි‍ත‍ර ‍ඇ‍ද‍ගත්‍‍ත . ‍ආ‍යෙ‍මත්‍ ‍නි‍දා‍ගත්‍‍ත ‍අ‍ය ‍නි‍දා‍ගත්‍‍ත . ‍මේ ‍අ‍ත‍රෙ ‍ත‍ව ‍ත‍ව ‍හොඳ ‍වැ‍ඩ ‍ක‍ර‍පු ‍අ‍යත්‍ ‍හි‍ටි‍ය . ‍එ‍ක ‍නෝ‍න ‍කෙ‍නෙක්‍ ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍අ‍වු‍රු‍දු 60ක්‍ ‍වි‍ත‍ර ‍ඇ‍ති 40‍ක ‍පෙ‍නු‍ම ‍එන්‍‍න ‍ගො‍ඩාක්‍ ‍දේ‍වල්‍ ‍ක‍ර‍ල . ‍මෙ‍යා‍ට ‍ති‍බු‍න ‍පො‍ඩි ‍ට‍යිල්‍ ‍කැ‍ට‍ය‍ක ප්‍ර‍මා‍ණේ ස්‍‍මාර්ට්‍ ‍ෆෝන්‍ ‍එ‍කක්‍ ‍ජං‍‍ග‍ම ‍දු‍ර‍ක‍ත‍න‍යක්‍ . ‍මෙ‍යා‍ගෙ ‍වැ‍ඩේ‍ම ‍මේ‍කෙන්‍ ‍අ‍ර ‍දේ‍ශ‍නා‍ව ‍රෙ‍කෝර්ඩ්‍ ‍ක‍ර‍න‍වා .‍මු‍ලු ‍පැ‍ය ‍ගා‍න‍ම ‍ඔ‍ය ‍වැ‍ඩේ ‍ක‍ලා ‍දන්‍‍නෙ ‍නෑ ‍එ‍ක ‍බ‍ණ ‍ප‍ද‍යක්‍ ‍වත්‍ ‍ඔ‍ලු‍ව‍ට ‍ගි‍යා‍ද ‍නම්‍ ‍කි‍ය‍ල . ‍ත‍ව ‍ගෑ‍නු ‍ල‍ම‍යෙක්‍ ‍ත‍මං‍ ‍ගේ ‍ජං‍‍ග‍ම ‍දු‍ර‍ක‍ත‍න‍ය ‍ඔ‍බ ‍ඔ‍බා ‍හි‍ටි‍ය ‍මි‍සක්‍‍වෙ‍න ‍දෙ‍යක්‍ ‍නම්‍ ‍ක‍ලේ ‍නැ‍ති ‍ත‍රම්‍ . ‍ඔ‍ය ‍අ‍ත‍රෙ ‍කෙල්‍‍ලො ‍යා‍ලු ‍ක‍ර‍ගන්‍‍න ‍දඟ‍ල‍පු ‍කොල්‍‍ලොත්‍ ,‍කොල්‍‍ලො ‍යා‍ලු ‍ක‍ර‍ගන්‍‍න ‍දඟ‍ල‍පු ‍කෙල්‍‍ලොත්‍ ‍හි‍ටි‍‍ය . ‍බ‍ණ ‍අ‍හන්‍‍න ‍ඇ‍විත්‍ . ‍පැ‍ය ‍තු‍නක්‍ ‍වි‍ත‍ර ‍ය‍න‍කො‍ට ‍ස‍ම   ‍හ‍රක්‍ ‍අ‍ය‍ට ‍ගෙ‍ද‍ර ‍යන්‍‍න ‍ඕ‍න ‍උ‍නා ‍ඇ‍ති ‍වෙ‍ලා ‍හ‍රි , ‍ගෙ‍ද‍ර ‍වැ‍ඩ ‍ම‍තක්‍ ‍වෙ‍ලා ‍හ‍රි  '' ‍ම‍ම ‍මේ ‍කා‍ර‍ණ‍ය ‍වි‍ශේෂ‍යෙන්‍ ‍කි‍යන්‍‍න ‍ඕ‍න ස්‍‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සේ ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍කො‍ට ‍කිව්‍‍ව ‍පින්‍‍වත්‍‍නි ‍ඔ‍බ ‍මේ ‍ප‍හු‍ක‍ර‍ගෙ‍න ‍ආ‍පු ‍අ‍නන්‍‍ත ‍සං‍‍සා‍රෙ ‍අප්‍ර‍මා‍ණ ‍බුද්‍‍ධ ‍ශා‍ස‍න ‍ව‍ල ‍ඉ‍ප‍දි‍ලා ‍බු‍දු‍ව‍රු ‍දර්‍ම‍ය ‍දේ‍ශ‍නා ‍ක‍රත්‍‍දි ‍ප‍ල‍වෙ‍නි ‍බ‍ණ ‍ප‍ද‍ය ‍අ‍හන්‍ ‍ඉඳ‍ලා ‍දෙ‍වෙ‍නි ‍බ‍ණ ‍ප‍ද‍ය ‍කි‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍නැඟි‍‍ට‍ලා ‍එන්‍‍න ‍ඇ‍ති ‍දෙ‍වෙ‍නි ‍බ‍ණ ‍ප‍ද‍ය ‍අ‍හු‍ව‍නම්‍ ‍ඔ‍බ ‍සෝ‍වාන්‍ ‍වෙ‍න‍වා . ‍දෙ‍වෙ‍නි ‍බ‍ණ ‍ප‍ද‍ය ‍අ‍හන්‍‍න ‍‍ඇ‍ති ‍තුන්‍ ‍වෙ‍නි ‍එ‍ක ‍කි‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍ම‍ට ‍ගෙ‍ද‍ර ‍වැ‍ඩ ‍ති‍ය‍න‍ව ‍කි‍ය‍ල ‍එන්‍‍න ‍ඇ‍ති ‍ඒ‍ක ‍ඇ‍හු‍ව‍නම්‍ ‍ඔ‍බ ‍ර‍හත්‍ ‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා . ‍ඔ‍බේ ‍වැ‍ර‍දි ‍නි‍සා‍ම ‍ඔ‍බ ‍සං‍‍සා‍රෙ ‍මෙච්‍‍ච‍ර ‍දු‍ර ‍අ‍වෙත්‍ ‍කි‍ය‍ල ''‍මේ ‍කි‍ය‍පු ‍කා‍ර‍ණ‍යත්‍ ‍මේ ‍යන්‍‍න ‍නැඟි‍‍ට‍පු ‍ස‍ම ‍හ‍රක්‍‍ට ‍පැ‍ය 3ක්‍ ‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලා . ‍අ‍ර ‍යන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍අ‍ය ‍හින්‍‍ද ‍අ‍නිත්‍ ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍ ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍පු‍දු‍ම ‍ත‍රම්‍ ‍බා‍දා‍වක්‍ ‍උ‍නා . ‍මු‍ලු‍සං‍‍සා‍රෙ ‍පු‍රා‍ම ‍ක‍ර‍පු ‍ගොං‍‍ක‍ම ‍එ‍දත්‍ ‍ඇ‍විත්‍ ‍හි‍ටි ‍අ‍ය ‍ක‍ලා .


‍ඒ ‍අ‍ත‍රෙ ‍ස‍ම‍හ‍ර ‍බ‍ණ ‍ඇ‍ති‍වෙ‍ලා ‍බො‍හො‍ම ‍අ‍මා‍රු‍වෙන්‍ ‍හි‍ටි‍ය ‍නා‍කි ‍ගෑ‍ණු ‍පි‍රි‍මි ‍කො‍යි ‍වෙ‍ලා‍වේ ‍ඉ‍ව‍ර ‍වෙ‍යි‍ද ?   කො‍යි ‍වෙ‍ලා‍වේ ‍ඉ‍ව‍ර ‍වෙ‍යි‍ද ?   ‍කි‍ය‍ල ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍ය . ‍හ‍රි‍ය‍ට ‍හි‍ර ‍කූ‍ඩු‍ව‍ක ‍දැම්‍‍ම ‍ව‍ගේ . ‍ඇ‍යි ‍ඉ‍තින්‍ ‍ආ‍ව‍නම්‍ ‍පින්‍ ‍ටි‍කත්‍ ‍අ‍රන්‍ ‍යන්‍‍න ‍එ‍පැ‍යි ‍කී‍ය‍වෙ‍න‍කම්‍ ‍හ‍රි ‍ඉඳ‍ලා ‍නැත්‍‍නම්‍ ‍ආ‍පු ‍ග‍ම‍නේ ‍අ‍ප‍රා‍දෙ‍නේ.ස්‍‍වා‍මීන්‍‍වහ්‍න්‍‍සේ ‍දේ‍ශ‍නා‍ව ‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍න ‍ව‍ගේ ‍එ‍න‍කො‍ට ‍හොඳ ‍හුස්‍‍මක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍ප‍හ‍ල‍ට ‍දා‍න‍ව .‍ඉ‍ව‍ර ‍ක‍රන්‍‍නෙ ‍නැ‍ති‍කො‍ට ‍ආ‍යෙත්‍ ‍හුස්‍‍මක්‍ ‍උ‍ඩ‍ට ‍අ‍දි‍න‍වා . ‍මේ ‍ව‍ගේ ‍අඥා‍ණ ‍බෞද්‍‍ධ‍යෝ ‍පි‍රි‍ස‍ක‍ට ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍පු‍දු‍ම ‍දු‍කක්‍ ‍විඳ‍ලා ‍දර්‍ම‍ය ‍දේ‍ශ‍නා‍ක‍ලා ‍පැ‍ය 4 ‍ක‍ට ‍ආ‍සන්‍‍න ‍කා‍ල‍යක්‍ .‍ඒ ‍ව‍ගේ‍ම ‍දේ‍ශ‍නා‍වෙන්‍ ප්‍ර‍යෝ‍ජ‍න ‍ගත්‍‍ත ‍අ‍ය ප්‍ර‍යෝ‍ජ‍න ‍ගත්‍‍ත ‍කො‍හො‍ම ‍හ‍රි ‍දේ‍ශ‍නා‍ව ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍පින්‍ ‍අ‍නු‍මෝ‍දන්‍ ‍ක‍ර‍ල ‍ඉ‍ව‍ර ‍‍උ‍නා ‍වි‍ත‍ර‍යි .‍දර්‍ම ‍ශා‍ලා‍ව‍ට‍ ‍යන්‍‍න ‍ති‍බු‍නු ‍එ‍ක‍ම ‍දො‍රෙන්‍ ‍ඇ‍තු‍ලේ ‍හි‍ට‍පු ‍අ‍ය ‍ඉක්‍‍ම‍න‍ට ‍එ‍ලි‍ය‍ට ‍ඇ‍විත්‍ ‍ගෙ‍ද‍ර ‍යන්‍‍න‍යි ‍එ‍ලි‍යෙ ‍හි‍ටි‍ය ‍අ‍ය ‍පි‍රි‍ක‍රත්‍ ‍අ‍ර‍ගෙ‍න ස්‍‍වා‍මින්‍‍ව‍හන්‍‍සේ ‍ට ‍වඳි‍න්‍‍න ‍යන්‍‍න‍යි ‍දො‍ර ‍ලඟ ‍දෙ‍පැත්‍‍ත‍ට ‍හි‍ර ‍වෙ‍ලා ‍මි‍නී‍ම‍රා‍ගත්‍‍තෙ ‍නැ‍ති ‍ටි‍ක ‍වි‍ත‍ර‍යි ‍උ‍නේ.. ‍පින්‍‍ක‍ම ‍සං‍‍වි‍ධා‍න‍ය ‍ක‍ර‍පු ‍අ‍ය ‍ශබ්‍‍ධ ‍වි‍කා‍ශ‍න ‍යන්‍ත්‍ර ‍ව‍ලින්‍ ‍කොච්‍‍ච‍ර ‍කිව්‍‍ව‍ව ‍ක‍න‍ක‍ට‍වත්‍ ‍ගත්‍‍ත ‍කි‍සි ‍කෙ‍නෙක්‍ ‍හි‍ටි‍යෙ ‍නෑ . ‍පි‍රි‍ක‍ර ‍පූ‍ජා ‍ක‍රන්‍‍න ‍පෝ‍ලි‍මේ ‍එන්‍‍න ‍කිව්‍‍ව‍ට ‍එ‍ත‍නත්‍ ‍පෝ‍ලි‍ම‍ට ‍යන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ම‍හා ‍ගා‍ල ‍ගෝට්‍‍ටි‍යක්‍ ‍ක‍ලා .‍මේ ‍අ‍ත‍ර ‍කි‍සි‍ම ‍හ‍දිස්‍‍සි‍යක්‍ ‍නැ‍තු‍ව ‍බො‍හො‍ම ‍සැ‍න‍සිල්‍‍ලෙ ස්‍‍වා‍මින්‍ ‍ව‍හන්‍‍සෙ‍ට ‍පි‍රි‍ක‍ර ‍පූ‍ජා ‍ක‍ර‍ල ‍පින්‍ ‍අ‍නු‍මෝ‍දන්‍ ‍උ‍න ‍අ‍යත්‍ ‍හි‍ටි‍ය ‍මෝ‍ඩ ‍හ‍දිස්‍‍සි ‍කා‍ර‍යෝ ‍ඔක්‍‍කො‍ම ‍ගි‍යා‍අට්‍ ‍පස්‍‍සෙ . ‍ආ...... ‍ත‍ව ‍කා‍ර‍ණ‍යක්‍ ‍ම‍තක්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍න . ‍දේ‍ශ‍නා‍ව ‍ඉ‍ව‍ර ‍උ‍න ‍ග‍මන්‍‍ම ‍ආ‍යෙ‍මත්‍ ‍ය‍න‍ග‍මන්‍ ‍කි‍රි ‍කෝ‍පි ‍කෝප්‍‍ප ‍දෙ‍කක්‍ ‍වි‍ත‍ර ‍සප්‍‍පා‍යම්‍ ‍වෙන්‍‍න ‍බෙ‍ලි‍මල්‍ , ‍තේ ‍එ‍හෙ‍ම ‍බොන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍නො‍ක‍ර‍පු ‍අ‍යත්‍ ‍හි‍ටි‍ය .'' ‍මේ ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍න ‍එ‍න ‍මි‍නිස්‍‍සු ‍ස‍හ ‍අ‍හ‍ල ‍ය‍න ‍මි‍නිස්‍‍සු ‍පා‍ල‍න‍ය ‍ක‍රන්‍‍න ‍පො‍ලි‍සි‍යෙන්‍ ‍දා‍ල ‍හි‍ටි‍ය ‍අත්‍ ‍වි‍ශා‍ල ‍පො‍ලිස්‍ ‍නි‍ල‍ධා‍රීන්‍ ‍සං‍ඛ‍යා‍වක්‍  '' ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍අ‍ය ‍හොඳ‍ට ‍කල්‍‍ප‍නා ‍ක‍ර‍ල ‍බ‍ලන්‍‍න ‍දර්‍ම‍ය ‍අ‍හ‍ල ‍ය‍න ‍මි‍නිස්‍‍සු ‍පා‍ල‍න‍ය ‍ක‍රන්‍‍න ‍පො‍ලි‍සි‍යෙන්‍ ? ‍අ‍ප‍රා‍ධ ‍කා‍ර‍යෝ ‍නම්‍ ‍ක‍මක්‍ ‍නෑ , ‍හි‍ත‍ල ‍බ‍ලන්‍‍න ‍මේ ‍බෞද්‍‍ධ ‍ලං‍‍කා‍ව ‍නේ‍ද ‍කි‍ය‍ල . ‍ම‍ම ප්‍රශ්‍‍න ‍ක‍රන්‍‍නෙ ‍මො‍කක්‍‍ද ‍මේ ‍මි‍නිස්‍‍සු ‍දර්‍ම‍ය ‍අ‍හ‍න ‍එ‍කේ ‍තේ‍රු‍ම ‍කි‍ය‍ල . ‍බ‍ණ ‍අ‍හ‍ල ‍ය‍න ‍මි‍නිස්‍‍සු ‍හ‍සු‍රු‍වන්‍‍නත්‍ ‍පො‍ලි‍සි‍ය ‍ඕ‍න ‍නම්‍ ??? (‍ම‍ට ‍ත‍ව ‍කි‍යන්‍‍න ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍ති‍ය‍න‍ව ‍මේ ‍ලි‍පි‍ය‍ට ‍අ‍දා‍ල‍ව ‍ඒ ‍ටි‍ක ‍මේ ‍ලි‍පි‍යේ ‍අ‍ටු‍වා‍වක්‍ ‍වි‍දි‍ය‍ට ‍ලි‍ය‍න‍වා ‍අ‍පේ ‍කා‍ල‍යේ ‍බ‍ණ ‍අ‍හ‍න ‍අ‍ය ‍ගැ‍න ‍ම‍ට ‍දැ‍න‍ට ‍මෙච්‍‍ච‍ර‍යි ‍කි‍යන්‍‍න ‍ති‍යන්‍‍නේ )  

Saturday, June 21, 2014

‍අ‍පේ ‍කා‍ල‍යේ ‍බ‍ණ ‍අ‍හ‍න ‍මි‍නිස්‍‍සු 2 ‍කො‍ට‍ස

‍ත‍ව‍ම ‍දර්‍ම ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගෙ‍න ‍නැ‍ති ‍හින්‍‍ද ‍ගො‍ඩාක්‍ ‍අ‍ය ‍ත‍ව‍ම ‍එ‍න‍ව ‍ම‍ට ‍නි‍ක‍ම‍ට ‍ව‍ගේ ‍බැ‍ලු‍න ‍මේ ‍අ‍ය ‍ඇඳ‍ගෙ‍න ‍එ‍න ‍ඇ‍ඳුම්‍ ‍දි‍හ  ‍ගො‍ඩාක්‍ ‍අ‍ය ‍චෝ‍ද‍නා ‍ක‍ර‍න‍ව ‍වර්‍ත‍මා‍න‍යේ ‍පන්‍‍සල්‍ ‍ව‍ල‍ට ‍සු‍ඳු ‍ඇ‍ඳුම්‍ ‍අඳි‍න්‍‍නේ ‍නැ‍තු‍ව ‍පා‍ට ‍ඇ‍ඳුම්‍ ‍අඳි‍‍න‍වා ‍කි‍ය‍ල ‍අ‍නේ ‍ම‍ට‍නම්‍ ‍බො‍රු ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නෑ ‍ආ‍පු ‍හැ‍මෝ‍ම ‍ව‍ගේ ‍සු‍දු ‍ඇ‍ඳුම්‍ ‍ඇඳ‍ල ‍හි‍ටි‍ය ‍ඔ‍ය ‍පි‍රි‍මි ‍අ‍ය ‍‍ක‍වු‍රු ‍හ‍රි ‍කෙ‍නෙක්‍ ‍සු‍දු ‍ක‍මි‍ස‍යක්‍ ‍එක්‍‍කෙ ‍ක‍ලු ‍ක‍ලි‍ස‍මක්‍ ‍ඇඳ‍ලා ‍හි‍ටි‍ය ‍මි‍ස . ‍ඒත්‍ ‍මේ‍කෙ ‍ති‍ය‍න ‍අන්‍‍ති‍ම ‍බ‍ලු ‍වැ‍ඩේ (‍ම‍ට ‍මේ‍ක‍ට ‍මී‍ට ‍වැ‍ඩි‍ය ‍හොඳ ‍ව‍ච‍න‍යක්‍ ‍එන්‍‍නෙ ‍නෑ ) ‍ත‍ම‍යි ‍සු‍දු ‍ඇ‍ඳු‍ම ‍පා‍ට ‍ඇ‍ඳු‍මක්‍ ‍අඳි‍‍න‍ව‍ට ‍අන්‍‍ත ‍වී‍ම . ‍වි‍ශේෂ‍යෙන්‍‍ම ‍මැ‍දි ‍ව‍ය‍සෙ ‍ගෑ‍නු ‍අ‍ය‍යි ‍කෙල්‍‍ලො‍යි . ‍පි‍රි‍මි‍නම්‍ ‍ඉ‍තින්‍ ‍මො‍ක ‍කි‍ය‍ල ‍පෙන්‍‍නන්‍‍න‍ද ‍නේ... ? ‍පන්‍‍ස‍ල‍ට ‍එ‍න‍කො‍ට ‍අඳි‍‍න ‍ඇ‍ඳු‍ම ‍ඇඟ ‍වැ‍හෙන්‍‍න ‍අඳි‍න්‍‍න ‍ඕ‍න‍නේ ‍ගෑ‍නු ‍ල‍ම‍යෙක්‍ ‍ක‍ලි‍ස‍මක්‍ ‍ඇඳ‍ලා ‍හැ‍බැ‍යි ‍සු‍දු , ‍ක‍ලි‍ස‍මේ ‍‍දි‍ග ‍අ‍ඩි ‍බා‍ග‍යක්‍ ‍වි‍ත‍ර , ‍ඇඳ‍ලා ‍ති‍යන්‍‍නෙ ‍සු‍දු ස්‍‍කි‍නි‍යි ‍එ‍කක්‍ (ස්‍‍කි‍නි ‍කිව්‍‍ව‍ම ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍ඕ‍න ‍කෙ‍නෙක්‍ ‍දන්‍‍න‍ව ‍ඇ‍ඳු‍ම ‍මො‍කක්‍‍ද ‍කි‍ය‍ල ) ‍උ‍රිස්‍‍සෙන්‍ ‍එල්‍‍ලෙන්‍‍නෙ ‍පුං‍‍චි ‍නූල්‍ ‍කෑ‍ලි ‍දෙ‍ක‍කින්‍ , ‍ඒ‍ක‍ට ‍ය‍ටින්‍ ‍ඇඳ‍ලා ‍ති‍ය‍න ‍ර‍තු‍පා‍ට ‍එ‍කේ ‍ප‍ටි ‍දෙ‍කත්‍ ‍පේ‍න‍ව . ‍හ‍රි‍ද ‍වැ‍ඩේ ‍ම‍ම ‍අ‍හන්‍‍නෙ ‍ඇ‍ඳු‍ම ‍සු‍දු ‍උ‍නා‍ට ? ‍ත‍ව ‍එක්‍‍කෙ‍නෙක්‍ ‍ටී ෂර්ට්‍ ‍එ‍කක්‍ ‍ඇඳ‍ලා ‍සු‍දු ‍පා‍ට ‍ක‍කුල්‍ ‍දෙ‍ක‍ට ‍ඇඳ‍ලා ‍ති‍යන්‍‍නෙ ‍ලෙ‍ගින්‍ස්‍ ‍කි‍ය‍න ‍ක‍ලි‍ස‍මක්‍ (‍මේ‍කත්‍ ‍න‍ම ‍කිව්‍‍ව‍ම ‍දන්‍‍න‍ව ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ,‍නැත්‍‍නම්‍ ‍අ‍ර ‍ඉස්‍‍කෝ‍ලෙ ‍නැ‍ටුම්‍ ‍ක‍ර‍න‍කො‍ට ‍අ‍පේ ‍කා‍ලෙ ‍ගෑ‍නු ‍ල‍ම‍යි ‍න‍ට‍න‍කො‍ට ‍ග‍වු‍ම ‍උ‍ඩ ‍ය‍න‍කො‍ට ‍ක‍කුල්‍ ‍පේ‍න‍ව‍ට ‍ඇඳ‍පු ‍හි‍ර ‍ක‍ලි‍ස‍ම ,‍ආ......‍ම‍ත‍ක‍යි ‍නේ .‍ඒ‍ක ‍අ‍පේ ‍කා‍ලෙ ‍ය‍ට‍ට ‍ඇන්‍ඳ‍ට ‍දැන්‍ ‍අ‍ය ‍උ‍ඩ‍ට ‍අඳි‍‍න‍වා ) ‍දැන්‍ ‍අ‍ර ‍ප‍තෝ‍ල ‍ක‍රල්‍ ‍දෙ‍ක ‍ව‍ගේ ‍ක‍කුල්‍ ‍දෙ‍ක‍යි ‍අ‍ර ‍මො‍කක්‍‍ද ‍ව‍ගේ ‍පො‍ඩි ‍අ‍ර ‍පැත්‍‍ත‍යි ‍ඔක්‍‍කො‍ම ‍කැ‍පි‍ල ‍පේ‍න‍ව . ‍මේ ‍ක‍ලි‍ස‍ම ‍ලේස්‍ ‍ව‍ලින්‍ ‍ගො‍ත‍පු ‍එ‍ක‍කුත්‍ ‍ඇඳ‍ගෙ‍න ‍ඇ‍විත්‍ ‍හි‍ටි‍ය ‍කෙ‍නෙක්‍ ‍ම‍රු ‍නේ....... ‍හ‍රි‍ද ‍වැ‍ඩේ ‍ඇ‍ඳු‍ම ‍සු‍දු ‍උ‍නා‍ට. ‍ත‍ව ‍කෙ‍නෙක්‍ ‍ලස්‍‍ස‍න ‍සු‍දු ‍දි‍ග ‍ග‍වු‍මක්‍ ‍ඇඳ‍ගෙ‍න ‍ඇ‍විත්‍ ‍හි‍ටි‍ය ‍කොච්‍‍ච‍ර ‍දි‍ග‍ද ‍කි‍ය‍න‍ව ‍නම්‍ ‍වැ‍ලි ‍ම‍ලු‍වෙ ‍බෝ ‍ම‍ලු‍වෙ ‍කො‍ලත්‍ ‍අ‍තු‍ගෑ‍වෙ‍න‍ව ‍ඒ ‍ත‍ර‍ම‍ට ‍දි‍ග‍යි ‍පන්‍‍සල්‍ ‍අඳි‍න්‍‍න ‍කි‍යා‍පු ‍ග‍වු‍ම ‍ම‍ම ‍ප‍හු ‍ක‍ර‍ගෙ‍න ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍ගි‍යා‍මෛ ‍දැක්‍‍කෙ ‍ඒ‍කෙ ‍පි‍ටි‍පස්‍‍සෙන්‍ ‍ප‍ලු‍වක්‍ ‍වි‍ත‍ර ‍නෑ ‍කි‍ය‍ල .  ‍අ‍ර ‍එ‍කක්‍ ‍අඳි‍න්‍‍නෙත්‍ ‍නැ‍තු‍ව ‍ග‍වු‍ම‍ම ‍හි‍ර ‍ක‍ර‍ල ‍ම‍හ‍ල ‍ඇඟ ‍බේ‍රෙන්‍‍න ‍ඉස්‍‍ස‍ර‍හ‍ටත්‍ ‍මො‍කක්‍‍දෝ ‍ක‍ර‍ල ‍වෙන්‍‍න ‍ඇ‍ති ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍ක‍ලු‍ම ‍ක‍ලු ‍කෙල්‍‍ලෙක්‍ ‍සු‍දු ‍ඇඳ‍ලා . ‍ත‍ව ‍ගො‍ඩක්‍ක්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වැ‍ඩක්‍ ‍නෑ ‍ආ...... ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍අ‍පේ ‍ආන්‍‍ටි‍ල ‍ටි‍ක ‍ඊ‍ට ‍දෙ‍වෙ‍නි ‍නෑ ‍දි‍ග ‍සා‍යක්‍ ‍ඇඳ‍ලා ‍සු‍දු බ්‍‍ල‍වුස්‍ ‍එ‍කක්‍ ‍ඇඳ‍පු ‍ආන්‍‍ටි ‍කෙ‍නෙක්‍ ‍දෙ‍ක‍ම ‍නම්‍ ‍සු‍දු බ්‍‍ල‍වුස්‍ ‍එ‍ක ‍නි‍කන්‍ ‍නෑ ‍ව‍ගේ ‍ඇඳ‍ලා ‍හි‍ටි‍ය‍ට ‍ඒ ‍ත‍ර‍ම‍ට ‍දු‍හුල්‍ ,‍තු‍නී ‍එ‍කක්‍ . ‍අ‍ර ‍ය‍ට‍ට ‍ඇඳ‍ලා ‍ති‍ය‍න ‍ත‍ද ‍රෝ‍ස ‍පා‍ට ‍අ‍හ‍වල්‍ ‍එ‍ක ‍ද‍කි‍න ‍අ‍ය‍ට ‍පේන්‍‍නෙ ‍ඒ‍ක ‍වි‍ත‍රක්‍ ‍ඇඳ‍ලා ‍ව‍ගේ ‍ත‍ව ‍ඒ‍ව ‍ති‍ය‍න‍ව ‍ඕ‍න ‍නෑ ‍ම‍ට ‍හි‍තෙ‍න‍ව (‍'' ඒ ‍අ‍මා ‍නි‍වන්‍ ‍මඟ'' ‍ලි‍ය‍න ‍කෙ‍නා ‍මේ ‍මො‍න‍ව‍ද ‍ක‍තා‍ක‍රන්‍‍නෙ ‍කි‍ය‍ල ‍හි‍තන්‍‍න ‍එ‍පා ‍මේ ‍ත‍ම‍යි ‍ඇත්‍‍ත ‍අ‍ද ‍ලං‍‍කා‍වෙ ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍කෙ‍නෙක්‍ ‍මී‍ට ‍පස්‍‍සෙ ‍මේ‍ව‍ට ‍ඉ‍ඩ ‍නො‍දේ‍වි ‍කි‍ය‍න ‍එ‍ක ‍ම‍ගේ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍ව ‍මේ‍ව ‍ලි‍ය‍න ‍කො‍ට ද්‍‍වේ‍ශ‍ය ‍වැ‍ඩි ‍වෙ‍න‍ව  )‍ත‍ව ‍එ‍ක ‍කා‍ර‍ණ‍යක්‍ ‍ම‍ම ‍මේ ‍ගැ‍න ‍කි‍යන්‍‍නම්‍ ‍බො‍හො‍ම ‍ලස්‍‍ස‍න‍ට ‍සු‍දු ‍ඇඳ‍ලා ‍එ‍න‍වාලෙ‍යර්ස්‍ ‍ක‍ප‍පු ‍කොන්‍‍ඩෙ ‍‍එ‍ක ‍එ‍ක ‍පා‍ට ‍දා‍ල ‍වි‍චූ‍ර‍ණ ‍ක‍ර‍පු ‍කොණ්‍‍ඩෙ ‍ක‍ඩා‍ගෙ‍න ‍සු‍දු ‍මූ‍ණෙ ‍මේක්‍ ‍අප්‍ ‍එ‍ක ,‍පුහ්‍ .... ‍කි‍ය‍ල ‍වැ‍ඩක්‍ ‍නෑ ‍ක‍ර‍ම‍ලේ ‍ර‍තු ‍සු‍දු ‍කි‍කි‍ලි‍යක්‍ ‍ව‍ගේ . ‍ඒ‍ක‍ර‍ල ‍ව‍ම‍ට ‍වැ‍ටෙ‍න ‍පෙන්‍ඳ ‍ද‍කු‍න‍ට ‍දා‍න‍ව , ‍ද‍කු‍න‍ට ‍වැ‍ටෙ‍න ‍පෙන්‍ඳ ‍ව‍ම‍ට ‍දා‍න‍ව ‍ඒ ‍ක‍ර‍ල ‍පන්‍‍ස‍ලෙන්‍ ‍ය‍න‍කම්‍ ‍ඉන්‍‍න ‍‍කොල්‍‍ලො ‍දි‍හා ‍බ‍ල ‍බ‍ල 1000ස්‍ ‍සැ‍ර‍යක්‍ ‍ටි‍ක ‍කා‍ලෙ‍කින්‍ ‍සු‍දු ‍වෙ‍ලා ‍දි‍ර‍ල , ‍මැ‍රි‍ල ‍වැ‍ටි‍ල ‍ය‍න ‍ද‍ව‍සක්‍ ‍නෑ‍වෙ ‍නැත්‍‍නම්‍ ‍දා‍ඩි‍ය ‍ගඳ ‍ග‍හ‍න ‍කොන්‍‍ඩෙ ‍හ‍ද‍න‍ව . ‍මැ‍දි ‍ව‍ය‍සෙ ‍ගෑ‍නු ‍අ‍ය‍ගේ ‍මූ‍ණ ‍ඊ‍ට ‍වැ‍ඩි‍ය ‍බ‍ලන්‍‍න ‍අ‍ජූ‍ව‍යි . ‍ත‍මන්‍ ‍ගේ ‍ගි‍ලි‍හි‍ලා ‍ය‍න ‍තා‍රුණ්‍‍ය‍ය ‍රැ‍ක ‍ගන්‍‍න ‍ද‍ර‍න ‍අප්‍ර‍මා‍ණ ‍වෙ‍හෙ‍ස ,‍ම‍හන්‍‍සි‍ය ‍මූ‍ණේ ‍උ‍ල‍ල ‍ති‍ය‍න ‍ආ‍ලේ‍ප‍න ‍තට්‍‍ටු ‍ගා‍නෙන්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ම‍ම ‍මේ ‍නා‍කි ‍නා‍ඩ‍ගම්‍ ‍ගැ‍න ‍වෙ‍න ‍ලි‍පි‍ය‍කින්‍ ‍ක‍තා ‍ක‍රන්‍න්‍ ‍බ‍ලා ‍පො‍රො‍තු ‍වෙ‍න‍ව . ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍අ‍හන්‍‍නෙ ‍මෙ‍හෙ‍ම ‍සු‍දු ‍ඇන්‍‍ද‍ම ‍හ‍රි‍ද ‍පන්‍‍ස‍ල‍ට . ‍බො‍හො‍ම ‍ක‍රු‍ණා‍වෙන්‍ ‍කි‍ය‍න‍ව ‍ඔ‍බේ බ්‍රිඳ , ‍ඔ‍බේ ‍දු‍ව ‍මෙ‍හෙ‍ම ‍නම්‍ ‍ඔ‍බේ ‍අම්‍‍ම ,‍ඔ‍බේ ‍ස‍හෝ‍ද‍රි‍ය ‍මෙ‍හෙ‍ම ‍නම්‍ ‍ඔ‍වුන්‍‍ට ‍කි‍යා‍දෙන්‍‍න ‍ඔ‍වුන්‍ ‍මේ ‍යන්‍‍න‍ට ‍හ‍ඩන්‍‍නේ ‍කො‍ත‍න‍ට‍ද ‍කු‍ම‍ක‍ට‍ද ‍කි‍යා ‍ම‍ම ‍යෝ‍ජ‍නා‍වක්‍ ‍ක‍ර‍න‍වා ‍යන්‍‍න ‍ඕ‍න‍ම ‍සිද්‍‍ධස්‍‍ථා‍න‍ය‍ක‍ට ‍ලස්‍‍ස‍න‍ට ‍සු‍දු ‍සා‍යක්‍ ‍ඇඳ‍ලා ‍හැට්‍‍ට‍යක්‍ (බ්‍‍ල‍වුස්‍ ‍එ‍කක්‍ ) ‍ඇඳ‍ලා ‍කොණ්‍‍ඩේ ‍ත‍නි ‍ක‍ර‍ල‍ට ‍ගො‍ත‍ලා ‍නැත්‍‍නම්‍ ‍එ‍ක ‍මි‍ට‍ක‍ට ‍බැඳ‍ලා ‍මූ‍ණෙ ‍මො‍න‍වත්‍ ‍ගාන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ලස්‍‍ස‍න ‍හි‍නා‍ව‍කින්‍ ‍මු‍ව ‍ස‍ර‍ස‍ගෙ‍න ‍මා‍නෙල්‍ ‍මල්‍ ‍මි‍ටි‍ය ක්‍ ‍ඉද්‍‍ද ‍මල්‍ ‍වට්‍‍ටි‍යක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍ලස්‍‍ස‍න‍ට,  ‍ඔ‍ස‍රි‍ය ‍ඇඳ‍පු ‍අම්‍‍මත්‍ ‍එක්‍‍ක ‍සං‍‍ව‍ර‍ව ‍ඔ‍බ ‍දෙන්‍‍න ‍දි‍හා ‍බ‍ල‍න ‍ද‍කි‍න ‍මි‍නිස්‍‍සු ‍කා‍ම ‍රා‍ග ‍ප‍ටිඝ ‍සි‍තු‍වි‍ලි ‍ඇ‍ති ‍ක‍ර‍ගන්‍‍නෙ ‍නැ‍තු‍ව ෙ‍ෙ‍‍මත්‍රී ‍චිත්‍‍ත‍යන්‍ ‍ස‍කස්‍ ‍ක‍ර ‍ග‍නී‍වි ‍ත‍ව ‍ගො‍ඩක්‍ ‍දේ  ‍ති‍ය‍න‍ව ‍කි‍යන්‍‍න ‍හෙ‍මින්‍ ‍කි‍ය‍ව‍මු ‍ත‍ව‍ම ‍දර්‍ම ‍දේ‍ශ‍නා‍ව ‍ප‍ටන්‍ ‍ගත්‍‍තෙ ‍නෑ   (‍මේ‍ක ‍එ‍ක ‍දි‍ග‍ට ‍ලි‍යන්‍‍න ‍ආ‍ස‍යි ‍වෙ‍ලා‍ව ‍ත‍ම‍යි ‍ඊ‍ලඟ ‍ටි‍කත්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍ලි‍යන්‍‍න ‍ත‍ම‍යි ට්‍ර‍යි ‍එ‍ක )           

අ‍පේ ‍කා‍ල‍යේ ‍බ‍ණ ‍අ‍හ‍න ‍මි‍නිස්‍‍සු 1 ‍කො‍ට‍ස

‍ම‍ම ‍මේ ‍ලි‍යන්‍‍න ‍යන්‍‍නෙ ‍ම‍ම ‍අත්‍ ‍විඳ‍පු ‍අත්‍ ‍දැ‍කී‍මක්‍ .‍ත‍මං‍‍‍ගේ ‍ආ‍ග‍ම ‍කි‍ය‍න ‍දේ ‍නි‍කන්‍ ‍මෝස්‍‍ත‍ර‍යක්‍ ‍ක‍ර‍ගත්‍   ‍ලං‍‍කා‍වෙ ‍ඉන්‍‍න ‍අ‍නු‍ව‍ණ ‍ලේ‍බල්‍ ‍බෞද්‍‍ද ‍බ‍හු‍ත‍ර‍ය ‍ගැ‍න ‍ත‍ම‍යි ‍මේ ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ . ‍ලි‍ය‍න ‍භාෂා‍වත්‍ ‍කි‍ය‍ව‍න ‍භාෂා‍වත්‍‍නැ‍තු‍ව ‍අ‍පි ‍ක‍තා ‍ක‍ර‍න ‍ව‍ගේ ‍බො‍හො‍ම ‍ස‍ර‍ල ‍බස්‍ ‍ව‍හ‍රක්‍ ‍ම‍ම ‍මේ‍ක ‍කි‍යන්‍‍න ‍යො‍දා ‍ගන්‍‍න‍ව . ‍මො‍ක‍ද ‍ම‍ම ‍මේ ‍කි‍යන්‍‍න ‍ය‍න ‍දේ ‍හැ‍ට ‍පැ‍න‍ල ‍හො‍ට ‍බි‍ම ‍ඇ‍නි‍ල ‍ඉන්‍‍න ‍නා‍කි ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍කිව්‍‍ව‍ට ‍වැ‍ඩක්‍ ‍නෑ ‍ස‍ම‍හ‍ර‍වි‍ට ‍ඔ‍ය ‍මධ්‍ය‍ම ‍ව‍ය‍සෙ ‍ඉන්‍‍න ‍අ‍ය‍ටත්‍ ‍මේ‍ක ‍අ‍දා‍ල ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍ව‍ය‍ස‍ක ‍අ‍ය‍ට ‍මේ‍ව ‍කිව්‍‍ව‍ට ‍ඒ ‍අ‍ය‍ට ‍මේ‍ව ‍හ‍දා‍ගන්‍‍න ‍කා‍ල‍යක්‍ ‍නෑ ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍ඒ‍ක ‍ව‍ගේ‍ම ‍ගො‍ඩාක්‍ බ්‍‍ලොග්‍ ‍ලි‍යන්‍‍නෙ ‍කි‍ය‍වන්‍‍නෙ ‍ත‍රු‍ණ ‍අ‍ය ‍‍හින්‍‍ද ‍ත‍රු‍න ‍අ‍ය‍යි , ‍ත‍ව ‍මො‍න‍ව ‍හ‍රි ‍ත‍මං‍‍‍ගේ ‍සං‍‍සා‍රි‍ක ‍වි‍මුක්‍‍ති‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍අ‍ය‍යි ‍මේ ‍ක ‍කි‍ය‍ව‍ල ‍හැ‍දු‍නොත්‍ ‍හොඳ‍යි

‍හ‍රි ‍මේ‍ක‍යි ‍ක‍තා‍ව ‍ම‍ම ‍ලඟ‍දි ‍ද‍ව‍ස‍ක ‍ගි‍යා ‍ලං‍‍කා‍වෙ ‍බො‍හො‍ම ප්‍ර්‍සිද්‍‍ධ ‍ධර්‍ම ‍දේ‍ශ‍ක‍යා‍ණන්‍‍ව‍හන්‍‍සේ ‍න‍ම‍ක‍ගේ ‍බො‍හො‍ම ‍ව‍ටි‍නා ‍දේ‍ශ‍නා‍වක්‍ ‍අ‍හන්‍‍න ‍‍මේ‍ක ‍ති‍බු‍නෙ ‍ආ‍රණ්‍‍ය ‍සේ‍නා‍ස‍න‍ය‍ක . ‍දේ‍ශ‍නා‍ව ‍අ‍හන්‍‍න ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ 2000ක්‍ ‍වි‍ත‍ර ‍ව‍ගේ ‍ඇ‍විත්‍ ‍හි‍ටි‍ය .   ‍ආ‍රණ්‍‍ය ‍සේ‍නා‍ස‍න‍ය‍‍ට ‍ඇ‍තුල්‍ ‍වෙ‍න‍කො‍ට‍ම ‍ම‍ම ‍බැ‍ලු‍ව ‍ව‍ට‍පි‍ට ‍ලං‍‍කා‍වෙ ප්‍ර්‍සිද්‍‍ධ ‍එ‍ක ‍ස‍මා‍ග‍ම‍කින්‍ ‍එ‍න ‍අ‍ය‍ට ‍කි‍රි ‍කෝ‍පි ‍දෙ‍න‍ව . ‍ත‍ව ‍ස‍මා‍ග‍ම‍කින්‍ ‍කි‍රි ‍තේ ‍දෙ‍න‍ව . ‍ඒ ‍අ‍ත‍රෙ ‍ආ‍රණ්‍‍ය ‍සේ‍නා‍ස‍න‍යෙ ‍කට්‍‍ටි‍ය ‍එ‍ක‍තු ‍වෙ‍ලා ‍බෙ‍ලි‍මල්‍ ‍හ‍කු‍රු ‍එක්‍‍ක ක්‍රීම්‍ ක්‍රැ‍කර් ‍බිස්‍‍ක‍ටු‍යි ‍කෙ‍සෙල්‍ ‍ගෙ‍ඩි ‍දෙ‍න‍ව . ‍ආ.... ‍ම‍ට ‍කි‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍මේ ‍පෝ‍ය ‍ද‍ව‍සක්‍ ‍හ‍රි . ‍ම‍මත්‍ ‍හ‍ව‍ස ‍හින්‍‍ද ‍කො‍හො‍මත්‍ ‍තේ ‍එ‍කක්‍ ‍බො‍න ‍හින්‍‍ද ‍කෝ‍පි ‍එ‍කක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍බ‍ණ ‍අ‍හන්‍‍න ‍වා‍ඩි ‍වෙන්‍‍න ‍තැ‍නක්‍ ‍බැ‍ලු‍ව ‍සෙ‍නඟ ‍ගො‍ඩ‍යි ‍පෝ‍ය‍ට‍කො‍හො‍මත්‍ ‍වන්‍‍ද‍නා ‍ක‍රන්‍‍න ‍ආ‍පු ‍අ‍ය‍යි.‍බ‍න ‍අ‍හන්‍‍න ‍දු‍ර ‍ඉඳ‍ලා ‍වා‍හ‍න ‍ව‍ලින්‍ ‍ආ‍පු ‍අ‍ය‍යි ‍ගො‍ඩක්‍ ‍අ‍ය

‍‍මං‍ ‍ලි‍පි‍යෙ ‍ලි‍ය‍න ‍කි‍සි‍‍ම ‍දෙ‍යක්‍ ‍ක‍රන්‍‍න ‍එ‍පා ‍කි‍ය‍ල ‍කි‍යන්‍‍නෙ ‍නෑ , ‍එ‍හෙ‍ම ‍කි‍යන්‍‍න ‍ගි‍යොත්‍ ‍වෙන්‍‍නෙ ‍මේ ‍ලි‍පි‍ය ‍ගො‍ඩාක්‍ ‍දික්‍ ‍වෙ‍න ‍එ‍ක. ‍ම‍ම ‍මේ ‍ලි‍ය‍න ‍හැ‍ම ‍දෙ‍යක්‍‍ම ‍කි‍ය‍ව‍න ‍ඔ‍බ‍ට ‍පු‍ලු‍වන්‍ ‍ම‍ම ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍මො‍න‍ව‍ද ‍කි‍ය‍ල ‍හි‍තා‍ගන්‍‍න ‍නො‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍මො‍න‍ව‍ද ‍කි‍ය‍ල ‍හි‍තා ‍ගන්‍‍න ‍ම‍ම ‍ලි‍ය‍න ‍ගො‍ඩාක්‍ ‍දේ‍වල්‍ ‍ක‍රන්‍‍න ‍එ‍පා ‍කි‍ය‍න ‍එ‍ක ‍ත‍ම‍යි ‍ම‍ම ‍කි‍යන්‍‍නෙ

‍මේ ‍ප‍ල‍වෙ‍නි ‍‍කා‍ර‍ණේ , ‍ම‍ම ‍කිව්‍‍ව‍නෙ ‍කෝ‍පි ‍එ‍කක්‍ ‍අ‍රන්‍ ‍ම‍ම ‍ඉඳ‍ගන්‍‍න ‍තැ‍නක්‍ ‍බැ‍ලු‍ව ‍කි‍ය‍ල ‍ස‍ම‍හ‍ර ‍අ‍ය ‍ඉඳ‍ගන්‍‍න ‍තැන්‍ ‍හො‍ය‍ හො‍ය‍ඇ‍වි‍දි‍න‍ව ‍ම‍ම ‍බැ‍ලු‍ව ‍ඇ‍යි ‍කි‍ය‍ල ‍හැ‍මෝ‍ගෙ‍ම ‍බ‍ලා‍පො‍රො‍තු‍ව ‍දර්‍මා‍ස‍න‍ය ‍ප‍න‍ව‍ලා ‍ති‍ය‍න ‍ශා‍ලා‍වෙ ‍වා‍ඩි ‍වෙන්‍‍න . ‍මි‍නිස්‍‍සු 2000 ‍ක‍ට ‍වි‍ත‍ර ‍කො‍හො‍මත්‍ ‍ඒ‍කෙ ‍ඉඳ‍ගන්‍‍න ‍බෑ ‍ඒත්‍ ‍පො‍ර‍ක‍න‍ව . . ‍හැ‍ම ‍තැ‍න‍ම ‍වී‍ඩි‍යෝ ‍ති‍ර ‍දා‍ල ‍ති‍බු‍නා ‍බ‍ලා‍ගෙ‍න ‍අ‍හන්‍‍න ‍ඒත්‍ ‍පො‍ර ‍ක‍න‍ව . ‍ස‍ම‍හ‍ර ‍අ‍ය ‍හොඳ ‍සැ‍ප‍ට ‍ඉඳ‍ගෙ‍න ‍බ‍ණ ‍අ‍හන්‍‍න ‍තැන්‍ ‍හො‍ය‍න‍ව . ‍දර්‍ම ‍දේ‍ශ‍නා‍වක්‍ ‍අ‍හන්‍‍න ‍ය‍න ‍එ‍කේ ‍බ‍ලා‍පො‍රො‍තු‍ව ‍වෙන්‍‍න ‍ඕ‍න ‍ඒ‍ක ‍අ‍හ‍ල ‍ඒ ‍අ‍නු‍ව ‍ජී‍වත්‍ ‍වෙ‍ලා ‍නි‍වන්‍ ‍අ‍ව‍බෝ‍ධ ‍ක‍ර‍ගැ‍නී‍ම‍නෙ . ‍ඇ‍හෙ‍න‍ව ‍නම්‍ ‍කි‍ය‍න ‍දේ ‍කො‍හෙ ‍හි‍ටි‍ය‍ම ‍මො‍ක‍ද ?

‍ම‍ට ‍ඇ‍තු‍ල‍ට ‍ගි‍හින්‍ ‍හි‍ර‍වෙන්‍‍න ‍බැ‍රි ‍හින්‍‍ද‍ම ‍ඇ‍තුල්‍ ‍වෙ‍න ‍තැ‍න‍ම ‍ගේට්‍‍ටු‍ව ‍ලඟ ‍පැත්‍‍ත‍කින්‍ ‍ඉඳ‍ගත්‍‍ත . ‍කෝ‍පි ‍‍එ‍ක ‍බො‍න ‍ග‍මන්‍ ‍ම‍ට ‍පේ‍න‍ව ‍කෝ‍පි ‍බී‍පු ‍අ‍ය ‍කෝ‍පි ‍බී‍ල ‍බෙ‍ලි ‍මල්‍ ‍බො‍න‍ව , ‍බෙ‍ලි ‍මල්‍ ‍බී‍ල ‍කි‍රි ‍බො‍න‍ව ‍බිස්‍‍කට්‍ ‍අ‍හු‍රු ‍පි‍ටින්‍ ‍ක‍න‍ව . ‍ස‍ම‍හ‍ර ‍අ‍ය ‍බිස්‍‍කට්‍ ‍කෙ‍සෙල්‍ ‍ගෙ‍ඩි ‍ගෙ‍ද‍ර ‍ගෙ‍නි‍යන්‍‍න ‍ම‍ලු ‍ව‍ල‍ට ‍දා‍න‍ව . ‍පො‍ඩි ‍ල‍ම‍යින්‍‍ට ‍එ‍පා ‍වෙ‍න‍කම්‍ ‍පො‍ව‍න‍ව ‍ක‍ව‍න‍ව . ‍මේ ‍අ‍ය ‍බ‍ණ ‍අ‍හන්‍‍න‍ද ‍දන්‍‍සල්‍ ‍වඳි‍න්‍‍න‍ද ‍ඇ‍විත්‍ ‍ඉන්‍‍නෙ ‍කි‍ය‍ල ‍හි‍තු‍න

‍කො‍හො‍ම ‍හ‍රි ‍ස‍ම‍හ‍ර ‍අ‍ය ‍ඇ‍විත්‍ ‍ඉඳ‍ගන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍ම‍ට ‍ඉස්‍‍ස‍ර‍හි‍නුත්‍ . ‍මෙන්‍‍න ‍බො‍ලේ ‍‍බ‍ණ ‍අ‍හන්‍‍න ‍ඉඳ‍ගන්‍‍න ‍පු‍ටු ‍ගෙ‍නත්‍ . ‍දැ‍න ‍බො‍හො‍ම ‍ජ‍නප්‍රි‍ය‍යි ‍නේ ‍මේ ‍ජං‍‍ග‍ම ‍පු‍ටු , ‍අ‍කු‍ල‍ල ‍අ‍රන්‍ ‍ගි‍හින්‍ ‍ඕන්‍ ‍තැ‍න‍ක ‍ති‍ය‍ල ‍ඉඳ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ . ‍අ‍පේ ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍නි‍වන්‍ ‍යන්‍‍නත්‍ ‍ඕ‍න ‍බො‍හො‍ම ‍සැ‍ප‍ට ‍ඉන්‍‍ඳ‍ගෙ‍න ‍ම‍ම ‍මේ‍ක‍ට ‍පැ‍හැ‍දි‍ලි‍ව‍ම ‍වි‍රුද්‍‍ධ‍යි . ‍එ‍ක ‍අ‍පේ ‍සං‍ස්‍‍කෘ‍ති‍ය ‍තු‍ල ‍පු‍ටු‍ව‍ල ‍ඉන්‍ඳ‍ගෙ‍න ‍බ‍න ‍අ‍හ‍න ‍සි‍රි‍තක්‍ ‍නෑ ‍ඒ‍ක ‍එ‍කක්‍ . ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍එ‍හෙ‍ම ‍අ‍ය‍ට ‍දර්‍ම‍ය ‍කි‍යන්‍‍න ‍එ‍පා ‍කි‍ය‍ල ‍ති‍ය‍න‍ව .‍හ‍රි ‍ඒ‍ක ‍කො‍හො‍ම ‍උ‍නත්‍ ‍මේ ‍පු‍ටු‍ව‍ල ‍ඉඳ‍ගෙ‍න ‍ඉන්‍න්‍ ‍නා‍කි ‍‍මෝ‍ඩ ‍ගෑ‍නු ‍පි‍රි‍මි ‍ටි‍කක්‍ ‍වෙ‍ලා ‍ය‍න‍කො‍ට ‍නිඳි‍‍ය ‍ගන්‍‍න‍ව ‍මෙ‍ත‍න‍දිත්‍ ‍එ‍හෙ‍ම ‍උ‍නා‍අ ‍පු‍ටු ‍ගෙ‍නත්‍ ‍ඉඳ‍ගත්‍‍ත ‍නා‍කි ‍මි‍නිස්‍‍සුන්‍ ‍ගෙන්‍ ‍බා‍ග‍යක්‍ ‍වි‍ත‍ර ‍පැ‍යක්‍ ‍ය‍න‍කො‍ට ‍නි‍දි‍ය‍ගත්‍‍ත . ‍බි‍ම ‍ඉඳ‍ගත්‍‍තත්‍ ‍නිඳි‍‍ය‍ගන්‍‍න ‍ව‍ය‍ස‍ක ‍මි‍නිස්‍‍සු ‍පු‍ටු‍ව‍ල ‍කො‍හො‍ම ‍ඉන්‍‍න ‍ඇත්‍‍ද ‍ඔ‍බ‍ට ‍හි‍තා ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍‍ද?


‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍ක‍ලින්‍ ‍හොඳ‍ට ‍කා‍පු ‍බී‍පු ‍අ‍ය ‍පු‍ටු‍ව‍ල ‍ඉඳ‍ගෙ‍න ‍බ‍ණ ‍අ‍හන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍

Wednesday, June 18, 2014

‍වැ‍ර‍දි ‍ඇ‍තොත්‍ ‍කි‍යා ‍දෙන්‍‍න - ‍අ‍පි ‍කැ‍ම‍ති‍යි ‍හ‍දා ‍ගන්‍‍න

‍ඇත්‍‍ත‍ට‍ම ‍ම‍ම බ්‍‍ලො‍ගින්‍ ‍ගැ‍න ‍දන්‍‍නෙ ‍නෑ ‍හ‍රි‍ය‍ට . ‍මේ ‍ටි‍ක ‍ක‍ලෙත්‍ බ්‍‍ලො‍ගින්‍ ‍ගැ‍න ‍ලි‍ය‍වු‍න ‍ඉං‍ග්‍රී‍සි  pdf ‍එ‍කක්‍ ‍බො‍හො‍ම ‍අ‍මා‍රු‍වෙන්‍ ‍සින්‍‍හ‍ල‍ට  translate ‍ක‍ර‍ගෙ‍‍න . ‍ඒත්‍ ‍ම‍ට ‍කි‍යන්‍‍න ‍ගො‍ඩාක්‍ ‍දේ‍වල්‍ ‍ති‍ය‍න‍ව .‍ඒ ‍දේ‍වල්‍ ‍කි‍යන්‍‍න ‍මේ බ්‍‍ලොග්‍ ‍එ‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍නෙ ‍යන්‍‍න , ‍ගො‍ඩක්‍ ‍දෙ‍නෙ‍කු‍ට ‍ම‍ගේ බ්‍‍ලොග්‍ ‍එ‍ක ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍ය‍ට ‍ත‍ව ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍දේ‍වල්‍ ‍මො‍න‍ව‍ද ‍කි‍ය‍ල ‍ම‍ම ‍දන්‍‍නෙ ‍නෑ . ‍මේ‍ක ‍ද‍කි‍න බ්‍‍ලො‍ගින්‍ ‍ක‍ර‍න ‍අ‍ය ‍ම‍ට ‍උ‍දව්‍ ‍ක‍ර‍න‍ව ‍නම්‍ ‍ම‍ම ‍දන්‍‍නෙ ‍නැ‍ති ‍දේ‍වල්‍ ‍කි‍ය‍ල ‍දී‍ල ‍ම‍ට ‍ගො‍ඩක්‍ ‍දේ‍වල්‍ ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වේ‍වි . ‍මේ ‍ති‍ය‍න ‍අ‍ඩු ‍හ‍දා‍ගෙ‍න ‍ඉ‍දි‍රි‍ය‍ට ‍යන්‍‍න  ‍ම‍ට ‍උ‍දව්‍ ‍ක‍රන්‍‍න ‍මේ  post ‍එ‍ක‍ට  comment ‍ක‍ර‍ල ‍ති‍ය‍න ‍අ‍ඩු ‍පා‍ඩු ‍කි‍යන්‍‍න  

‍මේ ‍ම‍ම ‍හ‍ද‍පු face book ‍පෝස්‍‍ටු ‍කී‍ප‍යක්‍ .