‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Tuesday, July 8, 2014

‍ද‍හම්‍ ‍මල්‍ ‍වි‍ය (‍තුන්‍ ‍ව‍න ‍කො‍ට‍ස )



තුන්‍ ‍වෙ‍නි ‍‍කො‍ට‍ස ‍ක‍තා‍ව‍කින්‍ ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍හි‍තු‍වා . ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කැ‍ම‍තී‍නෙ ‍ක‍තා ‍කි‍ය‍වන්‍‍න . 
‍බු‍දු ‍ර‍ජා‍ණන්‍ ‍ව‍හන්‍‍සේ ‍ජේ‍ත‍ව‍නා‍රා‍මෙ ‍ඉන්‍‍න ‍කා‍ලෙ ‍සැ‍වැත්‍ ‍නු‍ව‍ර ‍හි‍ටි‍යා ‍සි‍ටු ‍ප‍වු‍ලක්‍ ‍හොඳ‍ද , ‍මේ ‍සි‍ටු ‍ප‍වු‍ලෙ ‍හි‍ටි‍යා ‍පි‍රි‍මි ‍ද‍රු‍වෝ ‍දෙන්‍‍නෙක්‍ . ‍මෙ‍හෙ‍ම ‍කා‍ල‍යක්‍ ‍ගෙ‍වෙ‍න‍කො‍ට ‍මේ ‍සි‍ටු ‍ප‍වු‍ල‍ට ‍‍ව‍සං‍‍ග‍ත ‍රෝ‍ග‍යක්‍ ‍හැ‍දි‍ලා ‍අම්‍‍ම‍යි ‍තාත්‍‍ත‍යි ‍මැ‍රෙන්‍‍න ‍ත‍ර‍ම‍ට ‍ලෙ‍ඩේ ‍අ‍සා‍ධ‍ය ‍උ‍නා ‍එ‍ත‍කො‍ට ‍මේ ‍ප‍වු‍ලේ ‍ලො‍කු ‍පු‍තා ‍අ‍වු‍රු‍දු 15ක්‍ ‍වි‍ත‍ර ‍ඇ‍ති , ‍මල්‍‍ලි ‍පුං‍‍චි ‍නි‍සා ‍අම්‍‍ම‍යි ‍තාත්‍‍ත‍යි ‍මැ‍රෙන්‍‍නෙ ‍ක‍ලින්‍ ‍ලො‍කු ‍පු‍තා‍ට ‍ක‍තා ‍ක‍ර‍ලා ‍කි‍ය‍න‍. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මේ වා ,''‍පු‍තේ ‍අ‍පි ‍දැන්‍ ‍කො‍යි ‍ද‍ව‍ස‍ක ‍මැ‍රෙ‍යි‍ද ‍දන්‍‍නෙ ‍නෑ ‍මේ ‍ලෙ‍ඩේ ‍හින්‍‍දා ‍මල්‍‍ලි‍ව ‍බො‍හො‍ම ‍හො‍ද‍ට ‍බ‍ලා‍ගන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා ''‍අ‍යි‍යත්‍ ‍මල්‍‍ලි‍ට ‍බො‍හො‍ම ‍ආ‍ද‍රේ ‍හින්‍‍දා ‍කි‍ය‍න‍වා ,''‍අම්‍‍ම ‍තාත්‍‍තා ‍බ‍ය ‍වෙන්‍‍න ‍එ‍පා ‍ම‍ම ‍මල්‍‍ලි‍ව ‍බො‍හො‍ම ‍හො‍ද‍ට ‍බ‍ලා‍ගන්‍‍නම්‍ ‍කි‍ය‍ලා '' 
‍කො‍හො‍ම ‍හ‍රි ‍මෙ‍හෙ‍ම ‍ටි‍ක ‍ද‍ව‍ස‍කින්‍ ‍අම්‍‍ම ‍තාත්‍‍තා ‍දෙන්‍‍නා‍ම ‍මැ‍රෙ‍න‍වා . ‍පස්‍‍සෙ ‍‍අ‍යි‍යා ‍ත‍මං‍ ‍ගැ‍න‍වත්‍ ‍හි‍තන්‍‍නේ ‍නැ‍තු‍ව ‍මල්‍‍ලී‍ට‍ම ‍හැ‍ම ‍දේ‍ම ‍ක‍ර‍ලා ‍දෙ‍න‍වා .‍මල්‍‍ලි‍ගේ ‍දි‍යු‍ණු‍ව‍ට‍ම ‍වැ‍ඩ  ‍ක‍ර‍න‍වා .‍ඉ‍තිං‍ ‍මෙ‍හෙ‍ම ‍කා‍ල‍යක්‍ ‍ගි‍යා‍ට ‍පස්‍‍සෙ ‍මේ ‍අ‍යි‍යා ‍ත‍මං‍ ‍ගේ ‍මල්‍‍ලි‍ට ‍සු‍දු‍සු ‍කා‍ලේ ‍ආ‍වා‍ම ‍වි‍වා‍හ‍ය‍කුත්‍ ‍ක‍ර‍ලා ‍දෙ‍න‍වා . ‍මෙ‍හෙ‍ම  ‍ටි‍ක ‍කා‍ල‍යක්‍ ‍ය‍න‍කො‍ට ‍මේ ‍අ‍යි‍යා‍ට ‍ජේ‍ත‍ව‍නා‍රා‍ම‍යේ ‍ඉන්‍‍න ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ගේ ‍බණ ‍අ‍හන්‍‍න ‍ලැ‍බෙ‍න‍වා . ‍මෙ‍හෙ‍මෙ ‍බ‍ණ ‍අ‍හ‍පු ‍අ‍යි‍යා ‍තී‍ර‍ණ‍ය ‍ක‍ර‍න‍වා  ‍ම‍මත්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගා‍වා ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා . ‍මෙ‍හෙ‍මෙ ‍තී‍ර‍ණ‍ය ‍ක‍ර‍පු ‍‍අ‍යි‍යා ‍ජේ‍ත‍ව‍නා‍රා‍ම‍ය‍ට ‍ගි‍හින්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ට ‍කි‍ය‍න‍වා ස්‍‍වා‍මී‍නී ‍මා‍ව ‍පැ‍වි‍දි ‍ක‍රන්‍‍න .‍ම‍ට ‍පැ‍වි‍දි ‍වෙ‍ලා ‍මේ ‍ස‍ස‍රින්‍ ‍එ‍ගෙ‍ඩ ‍වෙන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා . ‍මෙ‍හෙ‍ම ‍කිව්‍‍ව‍ම ‍බු‍දුන්‍‍ව‍හන්‍‍සේ ‍කි‍ය‍න‍වා ‍එ‍හෙ‍ම ‍පැ‍වි‍දි ‍ක‍රන්‍‍න ‍බෑ ‍ප‍වු‍ලේ ‍අ‍ය ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍ඒ ‍අ‍ය‍ගෙන්‍ ‍අ‍ව‍ස‍ර ‍අ‍ර‍ගෙ‍න ‍එන්‍‍න ‍කි‍ය‍ලා . ‍එ‍හෙ‍ම ‍කිව්‍‍වා‍ම ‍අ‍යි‍යා ‍කි‍ය‍න‍වා ‍ම‍ට ‍මල්‍‍ලි ‍කෙ‍නෙක්‍ ‍ඉන්‍‍න‍වා ‍කි‍ය‍ලා .‍ඊ‍ට ‍පස්‍‍සේ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍ය‍න‍වා ‍එ‍හෙ‍නම්‍ ‍මල්‍‍ලි ‍ගෙන්‍ ‍අ‍ව‍ස‍ර ‍අ‍රන්‍ ‍එන්‍‍න ‍පැ‍වි‍දි ‍ක‍රන්‍‍නම්‍ ‍කි‍ය‍ලා . ‍අ‍යි‍යා ‍ගි‍හින්‍ ‍මල්‍‍ලි‍ට ‍කි‍ය‍න‍වා ‍මල්‍‍ලි ‍ම‍ට ‍ගෞ‍ත‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ලඟ ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න ‍ඕ‍න ‍ම‍ට ‍ඒ‍ක‍ට ‍අ‍ව‍ස‍ර ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා. ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍මල්‍‍ලි ‍කි‍ය‍න‍වා ‍අ‍නේ ‍අ‍යි‍යේ ‍ම‍ම ‍කො‍හො‍ම‍ද ? ‍එ‍හෙ‍ම ‍අ‍යි‍යා‍ට ‍අ‍ව‍ස‍ර ‍දෙන්‍‍නෙ, ‍ම‍ට ‍වෙ‍න ‍ක‍වු‍රු‍වත්‍ ‍නෑ‍නේ ‍අ‍යි‍යා ‍වි‍ත‍ර‍යි ‍ඉන්‍‍නෙ ‍ඉ‍තින්‍ ‍අ‍යි‍යා ‍ගි‍යා‍ම ‍ම‍ම ‍කො‍හො‍ම‍ද ‍ඉන්‍‍නෙ , ‍අ‍යි‍යා ‍ම‍ම ‍පො‍ඩි ‍කා‍ලෙ ‍ඉඳ‍ලා‍ම ‍බො‍හො‍ම ‍දුක්‍ ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා ‍ම‍ම ‍ලො‍කු ‍ක‍ලා . ‍හැ‍ම ‍දේ‍ම ‍ක‍ර‍ලා ‍දුන්‍‍නා ‍ඇ‍යි ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න ‍යන්‍‍නෙ . ‍ම‍ට ‍අ‍යි‍යා‍ව ‍බ‍ලා‍ගන්‍‍න ‍ඉ‍ඩ ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා . ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍අ‍යි‍යා ‍කි‍ය‍න‍වා ‍එ‍හෙ‍ම ‍කි‍යන්‍‍න ‍එ‍පා ‍මල්‍‍ලි ‍ම‍ම ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න ‍යන්‍‍න ‍ඕ‍න . ‍ම‍ම ‍ඒ ‍මල්‍‍ලි‍ට ‍ක‍ර‍පු ‍ඔක්‍‍කො‍මත්‍ ‍හ‍රි ‍ම‍ට ‍පැ‍වි‍දි ‍වෙන්‍න්‍ ‍යන්‍‍න ‍අ‍ව‍ස‍ර ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා . ම්‍ල්‍‍ලි‍ට ‍කි‍යන්‍‍න ‍දෙ‍යක්‍ ‍නැ‍ති‍වෙ‍න‍ව , ‍බො‍හො‍ම ‍දු‍කෙන්‍ ‍මල්‍‍ලි ‍කි‍ය‍න‍වා ‍හා ‍අ‍යි‍යේ ‍එ‍හෙ‍නම්‍ ‍යන්‍‍න .‍අ‍යි‍යා‍ගේ ‍කැ‍මැත්‍‍ත‍ට ‍ම‍ම ‍හ‍රස්‍‍‍වෙන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍ලා . ‍බො‍හො‍ම ‍දු‍කෙන්‍ . ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍අ‍යි‍යා ‍බො‍හො‍ම ‍ස‍තු‍ටෙන්‍ ‍ය‍න‍වා ‍පැ‍වි‍දි ‍වෙන්‍‍න .      

‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගා‍ව‍ට ‍ගි‍හින්‍ ‍‍පැ‍වි‍දි ‍වෙ‍ලා ‍ක‍ම‍ට‍හන්‍ ‍ඉල්‍‍ල‍ගෙ‍නෙ ‍මේ ‍හා‍මු‍දු‍රු‍වෝ ( ‍ආ..... ‍ම‍ට ‍කි‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍උ‍නා ‍මේ ‍හා‍මු‍දු‍රු‍වං‍‍ගේ ‍න‍ම ‍තිස්‍‍ස ‍හ‍රි ) ‍තිස්‍‍ස ‍හා‍මෞ‍දු‍රු‍වෝ ‍භා‍ව‍නා ‍ක‍ර‍ලා ‍නි‍වන්‍ ‍ද‍කින්‍‍න ‍හි‍තා‍ගෙ‍න ‍කැ‍ල‍ය‍ට ‍ය‍න‍වා . ‍කැ‍ල‍ය‍ට ‍ගි‍හින්‍ ‍කැ‍ල‍යේ ‍කු‍ටි‍යක්‍ ‍හ‍දා‍ගෙ‍න ‍භා‍ව‍නා ‍ක‍ර‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා . ‍මෙ‍හෙ‍ම ‍ඉන්‍‍න‍කො‍ට ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වං‍ ‍ගේ ‍මල්‍‍ලි‍ගේ ‍බි‍රිඳ‍ට ‍හි‍තෙ‍න‍වා ‍දැන්‍ ‍ක‍ව‍දා ‍හ‍රි ‍ආ‍යෙ‍ම ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වන්‍ ‍ගේ ‍‍හි‍ත ‍වෙ‍නස්‍ ‍වෙ‍ලා ‍පැ‍විද්‍‍ද ‍අ‍තෑ‍ර‍ලා ‍ඇ‍විත්‍ ‍මේ ‍දේ‍ප‍ල ‍වස්‍‍තු‍ව ‍ආ‍යෙ‍මත්‍ ‍ඉල්‍‍ලු‍වොත්‍ ‍එ‍හෙ‍ම ‍දෙන්‍‍න ‍වෙ‍න‍වා . ‍ඉ‍තින්‍ ‍එ‍හෙ‍ම ‍දෙන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න ‍නම්‍ ‍මේ ‍හා‍මු‍දු‍රු‍වන්‍‍ව ‍ම‍රන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා ‍තී‍ර‍ණ‍ය ‍ක‍ර‍ලා ‍මේ ‍සි‍ටු ‍දු‍ව ‍‍මි‍නී‍ම‍රු‍වන්‍ ‍පි‍රි‍ස‍ක‍ට ‍ක‍තා‍ක‍ර‍ලා ‍‍කි ය‍න‍වා ‍රත්‍‍ත‍රන්‍ ‍දෙන්‍‍නම්‍ ‍ගි‍හින්‍ ‍අ‍ස‍වල්‍ ‍තැ‍න ‍ඉන්‍‍න ‍හා‍මු‍දු‍රු‍වන්‍‍ව ‍ගි‍හින්‍ ‍ම‍ර‍ලා ‍එන්‍‍න ‍කි‍ය‍ලා . ‍ඉ‍තින්‍ ‍මේ ‍මි‍නී‍ම‍රු‍වොත්‍ ‍රත්‍‍ත‍රන්‍ ‍අ‍රන්‍ ‍රෑ ‍වෙ‍ලා ‍ය‍න‍වා ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වන්‍‍ව ‍ම‍රන්‍‍න . ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍සක්‍‍මන්‍ ‍ක‍ර ‍ක‍ර ‍ඉන්‍‍න‍වා ‍සක්‍‍මන්‍ ‍‍ම‍ලු‍වේ . ‍මේ ‍‍මි‍නී‍ම‍රු‍වෝ ‍කි‍ය‍න‍වා ‍හා‍මු‍දු‍රු‍ව‍නේ ‍අ‍පි ‍ආ‍වෙ ‍ඔ‍බ‍ව‍හන්‍‍සේ‍ව ‍ම‍රන්‍‍න ‍කි‍ය‍ලා . ‍මේ ‍පැ‍වි‍දි ‍වෙ‍ලා ‍ඉන්‍‍න ‍ම‍ම ‍ම‍රන්‍‍නේ ‍මො‍ක‍ට‍ද ‍කි‍ය‍ලා ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍අ‍හ‍න‍වා . ‍හො‍රු ‍සි‍දු‍වී‍ම ‍කි‍ය‍න‍වා . ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍කි‍ය‍න‍වා ‍හොඳ‍යි ‍එ‍හෙ‍නම්‍ ‍මා‍ව ‍ම‍රන්‍‍න ‍හැ‍බැ‍යි ‍ම‍ට ‍හෙ‍ට ‍එ‍ලි ‍වෙ‍න‍කම්‍ ‍කල්‍ ‍දෙන්‍‍න ‍කි‍ය‍ලා . ‍හෙ‍ට ‍උ‍දේ ‍මා‍ව ‍ම‍රන්‍‍න ‍කි‍ය‍ලා .‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍මෙ‍හෙ‍ම ‍කිව්‍‍ව‍ම ‍හො‍රු ‍කි‍ය‍න‍වා ‍බ‍ලන්‍‍න , ‍මේ ‍කෙ‍නා ‍භික්‍‍ශු‍වක්‍ ‍වෙ‍ලත්‍ ‍කි‍ය‍න ‍ක‍තා‍ව ‍හෙ‍ට ‍‍උ‍දේ ‍ම‍රන්‍‍න ‍කි‍ය‍ලා . ‍හෙ‍ට ‍උ‍දේ ‍වෙ‍න‍කො‍ට ‍මේ ‍පැ‍න‍ලා ‍යන්‍‍න ‍ත‍ම‍යි ‍කි‍ය‍ලා ‍දැන්‍‍ම ‍ම‍ර‍ණ‍වා ‍කි‍ය‍ලා ‍මි‍නී‍ම‍රු‍වන්‍ ‍ගේ ‍නා‍ය‍ක‍යා ‍කි‍යත්‍‍දී ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍කි‍ය‍න‍වා ‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍පැ‍න‍ලා ‍නො‍ය‍න ‍බ‍ව‍ට ‍ඇ‍ප‍යක්‍ ‍උ‍නොත්‍ ‍මා‍ව ‍හෙ‍ට ‍උ‍දේ ‍ම‍ර‍ණ‍ව‍ද ‍කි‍ය‍ලා . ‍මේ ‍මි‍නී‍ම‍රු ‍‍අ‍හ‍න‍වා  ‍කි‍ය‍න‍වා ‍මේ ‍කැ‍ලෑ‍වේ ‍ඇ‍ප ‍වෙන්‍‍න ‍ඉන්‍‍නෙ ‍කව්‍‍ද ‍කි‍ය‍ලා. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍ත‍මන්‍ ‍සක්‍‍මන්‍ ‍ක‍ර‍මින්‍ ‍හි‍ටි‍ය ‍ම‍ලු‍වේ ‍කො‍න‍ක ‍වා‍ඩි ‍වෙ‍ලා ‍ඒ ‍ලඟ ‍ති‍බු‍න ‍ම‍හා ‍ග‍ලක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍කල්‍‍ප‍නා ‍ක‍ර‍න‍වා ‍ම‍ම ‍මේ ‍සං‍‍සා‍ර‍යේ ‍ත‍ව ‍දු‍ර ‍ගි‍යොත්‍ ‍මේ ‍භ‍ව‍යේ ‍දී‍ම ‍නි‍වන්‍ ‍අ‍ව‍බෝ‍ධ ‍ක‍ර ‍නො‍ගත්‍‍තොත්‍ ‍මේ ‍ස‍ස‍රේ ‍ගස්‍ ‍ව‍ලින්‍ ‍වැ‍ටි‍ලා ‍ගල්‍ ‍ව‍ලින්‍ ‍වැ‍ටි‍ලා ‍හො‍ර ‍හ‍තු‍රෝ ‍ප‍හ‍ර‍දී‍ලා ‍මො‍න‍ත‍රම්‍ ‍අ‍ත ‍ප‍ය ‍ක‍ඩා‍ගන්‍‍න ‍වෙ‍යි‍ද ‍දන්‍‍නෙ ‍නෑ ‍ඒ ‍උ‍නත්‍ ‍මේ ‍භ‍ව‍යේ‍දී ‍ම‍ට ‍මේ ‍ජී‍වි‍ත‍ය ‍නැ‍තු‍ව ‍හ‍රි ‍නි‍වන්‍ ‍අ‍ව‍බෝ‍ධ ‍ක‍ර‍ගන්‍‍න ‍ති‍ය‍න‍වා ‍නම්‍ ‍ඒ‍ක ‍බො‍හො‍ම ‍ව‍ටි‍න‍වා ‍කි‍ය‍ලා ‍හි‍ත‍ලා, ‍අ‍ර ‍ගත්‍‍ත ‍ම‍හා ‍වි‍සා‍ල ‍ග‍ල ‍අ‍ර‍ගෙ‍න ‍ත‍මං‍ ‍ගේ‍ ‍ක‍කුල්‍ ‍දෙ‍කේ ‍ක‍ල‍වා ‍ඇ‍ට ‍දෙ‍ක‍ම ‍අ‍ර ‍ග‍ලෙන්‍ ‍ග‍හ‍ලා ‍ක‍ඩා ‍ගන්‍‍න‍වා . ‍මේ ‍ක‍කුල්‍ ‍දෙ‍ක‍ම ‍ක‍ඩා‍ගෙ‍න ‍අ‍ර ‍මි‍නී‍ම‍රු‍වං‍ ‍ගෙන්‍  ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍අ‍හ‍න‍වා ‍මේ ‍ඇ‍ප‍ය ‍ඇ‍ති‍ද ‍පැ‍න‍ලා ‍යන්‍‍නේ ‍නෑ ‍කි‍ය‍න ‍එ‍ක‍ට ‍කි‍ය‍ලා .  ‍මෙ‍හෙ‍ම ‍අ‍හ‍පු‍වා‍ම ‍බ‍ය ‍වෙ‍න‍වා ‍මේ ‍මි‍නී‍ම‍රු‍වෝ . ‍උන්‍‍ව‍හන්‍‍සේ‍ට ‍වැඳ‍ලා ‍ය‍න‍වා ‍අ‍පි ‍මේ ‍ත‍රම්‍ ‍උ‍තුම්‍ ‍කෙ‍නෙක්‍ ‍නේ‍ද ‍මේ ‍ම‍රන්‍‍න ‍ආ‍වේ ‍කි‍ය‍ලා , ‍පස්‍‍සෙ ‍මේ ‍තිස්‍‍ස ‍හා‍මු‍දු‍රු‍වෝ ‍ඒ ‍වේ‍ද‍නා‍ව‍ම ‍අ‍නු‍පස්‍‍ස‍නා ‍ක‍ර‍ගෙන්‍ ‍ප‍සු‍දා ‍පාන්‍‍ද‍ර ‍වෙ‍න‍කො‍ට ‍උ‍තුම්‍ ‍වූ ‍අ‍රි‍හත්‍‍ව‍ය‍ට ‍පත්‍ ‍වෙ‍න‍වා . ‍ම‍ම ‍ඔ‍බෙන්‍ ‍අ‍හන්‍‍නේ ‍ගො‍ඩක්‍ ‍ලො‍කු ‍දෙ‍යක්‍ ‍නෙ‍මේ ‍දු‍කෙන්‍ ‍නි‍ද‍හස්‍ ‍වෙන්‍‍න ‍ඔ‍බේ ‍වීර්‍ය‍ය ‍කො‍ත‍න‍ද ‍ති‍යන්‍‍නේ ‍කි‍ය‍ලා ‍මඳක්‍ ‍කල්‍‍ප‍නා ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා ..‍ඕන්‍‍න       ''දහම් මල් විය''ලිපි පෙලේ තුන් වෙනි කොටසත් ‍ඔන්‍‍න ‍ලි‍ය‍ල ‍ඉ‍ව‍ර‍යි .‍හ‍ත‍ර ‍වෙ‍නි ‍කො‍ට‍ස‍කුත්‍ ‍ති‍ය‍න‍වා . ‍ඒ‍කත්‍ ‍ක‍තා‍ව‍කින්‍ ‍ප‍ටං‍ ‍ගන්‍‍නේ . ‍ඒ ‍ක‍තා‍වත්‍ ‍මේ‍ක‍ට‍ම ‍ලි‍යන්‍‍නෙ ‍නැත්‍‍තේ ‍ලි‍පි‍ය ‍දික්‍ ‍වෙ‍න‍කො‍ට ‍එ‍පා ‍වෙ‍න‍වා ‍ව‍ගේ ‍නේ .... ‍ඒ‍ක ‍හින්‍‍දා ,  ලියන එක ටිකක් මගේ වැඩත් එක්ක ඇඟට අමාරු උනත් , මොකද හිතට සිතුවිලි කියන ඒව හැම වෙලාවෙම ගලාගෙන එන්නෙ නෑනේ , හැබැයි හිත සිතුවිලි වලින් පිරිලා ඉතිරිලා අත් වලින් අකුරු විදියට වාන් දමනකොට ත් ඒව අකුරු කරන්නෙ නැතුව ඔහෙ අමතක වෙලා යන්න හරින්න ලෝභ හිතෙනවා ඒ ලොභ කම මාව මෙහෙයවනවා ලියන්න ,ලියන්න ,ලියන්න කියලා.‍හ‍ත‍ර ‍වෙ‍නි ‍කො‍ට‍සත්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍ලි‍ය‍න‍වා . ‍

‍මම්‍ ‍මේ ‍කි‍ය‍ව‍න ‍අ‍පේ ‍යං‍ග්‍ ‍කට්‍‍ටි‍ය‍ට ‍කි‍යන්‍‍නේ ‍ක‍ව‍දා ‍හ‍රි ‍ව‍ය‍ස‍ට ‍ගි‍හින්‍ ‍ප‍සු ‍තැ‍වෙන්‍‍න ‍නම්‍ ‍ඉ‍ඩ ‍ති‍යා ‍ගන්‍‍න ‍එ‍පා ‍කි‍ය‍ලා . ‍මො‍ක‍ද ‍එ‍හෙ‍ම ‍ප‍සු‍තැ‍වෙන්‍‍න ‍උ‍නොත්‍ ‍ගෙ‍ව‍පු ‍ජී‍වි‍ත ‍කෑල්‍‍ලෙ‍නුත්‍ ‍වැ‍ඩක්‍ ‍නැ‍ති ‍වෙ‍න‍වා . ‍නි‍කම්‍ ‍ඉන්‍‍න ‍වෙ‍ලා‍ව‍ක ‍ආච්‍‍චී ‍සී‍යා ‍දෙන්‍‍න ‍තා‍ම ‍සෙත්‍‍ත ‍පොච්‍‍චි ‍වෙ‍ලා ‍නැත්‍‍නම්‍ , ‍මැ‍රි‍ලා ‍නැත්‍‍නම්‍ ‍ගි‍හින්‍ ‍අ‍හන්‍‍න ‍ත‍මන්‍ ‍ගේ ‍ජී‍වි‍තේ ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍ශාක්‍ෂාත්‍ ‍ක‍ර‍පු ‍දෙ‍යක්‍ ‍ති‍ය‍න‍ව‍ද ‍කි‍ය‍ලා ? ‍ඉ‍ප‍දු‍නා, ‍ඉ‍ගෙ‍න‍ගත්‍‍තා, ‍රස්‍‍සා‍වල්‍ ‍ක‍ලා, ‍කෑ‍ව,‍ක‍සා‍ද ‍බැන්‍ඳා , ‍ද‍රු‍වෝ ‍හැ‍දු‍වා , ‍උං‍ ‍ගේ ‍දේ‍වල්‍ ‍ක‍ලා , ‍උන්‍‍ට  ‍උ‍ගන්‍‍න‍ලා ‍ක‍සා‍ද ‍බන්‍‍ද‍ලා ‍දී‍ලා ‍උන්‍ ‍ගේ ‍ද‍රු‍වොත්‍ ‍හ‍ද‍ලා ‍ලො‍කු ‍ක‍ර‍ලා ‍දැන්‍ ‍මැ‍රෙන්‍‍න ‍ලෑස්‍‍ති ‍වෙ‍න‍වා ‍ඇ‍රෙන්‍‍න ‍මො‍න‍වත්‍ ‍ති‍ය‍න‍ව‍ද ‍කි‍ය‍ලා ‍ම‍ම ‍සී‍ය‍ට 90 ‍ක‍ට ‍වැ‍ඩි‍ය ‍වි‍ස‍වා‍ස ‍ක‍ර‍න‍වා ‍මේ‍ක ‍අ‍හ‍න ‍ඔ‍බ ‍කි‍සි‍ම ‍කෙ‍නෙ‍කු‍ට ‍ම‍ම ‍කි‍ය‍පු ‍උත්‍‍ත‍ර ‍ව‍ලින්‍ ‍පි‍ට ‍කි‍සි‍ම ‍දෙ‍යක්‍ ‍නෑ ‍කි‍ය‍ලා . ‍ම‍ම ‍මේ ‍ක‍තා ‍ක‍රන්‍‍නේ ‍ම‍ම ‍ගැ‍න‍නෙ‍මේ ‍ත‍ව ‍අ‍වු‍රු‍දු 20 ‍කින්‍ 30 ‍කින්‍ ‍වි‍ත‍ට ‍එන්‍ ‍ඔ‍බ‍ට ‍මු‍හු‍න ‍දෙන්‍‍න ‍වෙ‍න ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න.‍හි‍තන්‍‍න ‍හත්‍‍ත‍ර ‍ව‍න ‍ලි‍පි‍යෙන්‍ ‍හ‍මු ‍වෙ‍මු . ෴ ‍ම‍තු ‍ස‍බැඳි‍ ෴ 



No comments:

Post a Comment

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී